ජිවිතයක් බේරා දෙන්න ....

TinTin Malli

Junior member
  • Feb 14, 2015
    87
    2
    18
    ජිවිතයක් බේරා දෙන්න ....

    මගේ සොහොයුරියගේ වයස අවු:30කි.මගේ සොහොයුරියට මීට බොහෝ කලකට පෙර ප්රේම සම්බන්ධයක් තිබුනි. මාගේ මව් පියන් ඊට විරුද්ධ වුයේ එම පුද්ගලයා පවුලට නුසුදුසු බව පවසමිනි. නමුත් ඊට පසු මව්පියන් ඒ සම්බන්ධයට කැමැත්ත ප්රකාශ කරා.. හදිස්සියේම මගේ සොහොයුරිය විසින්ම ඒ සම්බන්ධය නතර කර දැමුවා... එතැන් පටන් මගේ සොහොයුරිය මව් පියන්ට චෝදනා කරන්නේ ඇගේ සම්බන්ධය නැවතුනේ මව්පියන් කරන ලද ගුරුකම් නිසා බවයි...ඒ සඳහා මාගේ පියා විසින් භාරයක් ඔප්පු කල බව ඇය පුන පුනා පවසයි... දැන් ඇගේ සම්බන්ධය නැවති වසර 10 පමණ වෙයි. ඇගේ හිටපු පෙම්වතා දැන් විවාහවී දරුවකුද සිටි. නමුත් මේ වසර 10 පුරාවටම මගෙ සොහොයුරිය ඔහු ගෙන්වා දෙන මෙන් ඉල්ල මව්පියන් හා රංඩු කරයි... ඔහු විවාහ වී ඇති බවත් දරුවකු සිටින බවත් පැවසුවද ඇය එයින් සැහිමකට පත් නොවේ..ඔහු විවාහ විම ඇයට ගැටලුවක් නොමෙති බව ඇය පවසයි... වෙනත් විවාහයක් ගැන සිහිකිරිමෙන් උවත් ඇය දරුනු ලෙස කෝප වෙයි... නිවසින් කිසිවිටකත් බැහැර නොයන ඇය...නිවස්ටම වී සිටි...මිතුරන්,අසැල්වැසින්,නැයන් අසුරු කිරිමට පවා ඇය අකමැතිය...
    පැරණි ප්රේම සම්භන්ධතාවය කිරිමේදි ඇයට මතු වු බාධා සිහි කරමින් අය හඩා වැලපෙයි.එවැනි දේ කල පුද්ගලය දැන් පවා දැකිමෙන් ඇය කෝප වෙයි.ඇය වෙනුවෙන් කිසිවෙකු නොමෙති බව පවසයි.පරණ පෙම්වතා ලබාදෙන මෙන් ඉල්ලා මව්පියන් හා රන්ඩු වෙයි.මව්පියන් හා මා කොතෙක් අවවාද කලද ඇය එය පිලි නොගනි.ඇයගේ මතයේ ඇය දැඩිව එලඹ සිටි.
    මීට වසර කිපයකට පෙර මගේ මව්පියන් මගේ සොහොයුරිය මානසික වෛද්යවරයකුට පෙන්වන ලදි. එසේ පෙන්වා එන අතරතුර ඇය වාහනයකට පැන දිවිනසා ගැනිමට උත්සහ දරා ඇත්තේ ඇයට කිසිදු මානසික රෝගයක් නැතිබව පවසමිනි. ඇය වෛද්යවරයකු හමුවිම දැඩි ලෙස ප්රතික්ශේප කරයි.ඇගේ ක්රියාකලාපය නිස බොහො අසල්වාසින්ද,නැයින්ද අප හා අමනාපවි ඇත.
    මෙම ගැටලුව නිසා වසර 10 තිස්සේ මගේ මව්පියන් හා සොහොයුරිය දැඩිව පිඩා විදි... ඇයගේ ජිවිතය බෙරාගැනිමට අප විසින් කල යුත්තෙ කුමක්ද?
     
    • Like
    Reactions: prabo22

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    bump thama ban.
    puluwannam nawatha docta kenek gawata geniyanna.
    habayi manasika upadeshaka warayek gawata.
    mohanaya kara nam hariyayi kiyalayi mata hithenne.
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    අනේ මන්දා බන්.. දුකයි ඔයාගේ සොහොයුරිය ගැන. තමන් අදහන ආගමෙන්වත් මොනා හරි කරන්න බලන්න.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    අනේ මන්දා බන්.. දුකයි ඔයාගේ සොහොයුරිය ගැන. තමන් අදහන ආගමෙන්වත් මොනා හරි කරන්න බලන්න.

    :yes::yes:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අහන්නත් කණගාටුයි. මම නම් හිතන්නේ ඕගොල්ලෝ ඉස්සෙලා හොද මානසික ඩොකෙක් හම්බ වෙලා මේ ටිකම කියන්න. ඊට පස්සේ ගෙන්න අමාරු එකත් කියන්න. ගොඩක් වෙලාවට පොර ආතතිය අඩු කරන බෙහෙත් දෙයි. ඊට පස්සේ ටිකක් අඩු උනාම ඩොක ගාවට යන්න බලන්න.

    බම්ප්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oya phsycho nemei bn
    upan wairaya bn
    meheth ohoma kenek hitya godsk ksl gihin banda habai
    fb wage ewata lan karawahan paluwa arila gihin normal wei
    hoda ekek balala kittu karanna try karahan horen
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Dr.Harischandra Gambheera @ Nawaloka Hospital
    ගිහින් හම්බ වෙන්න මචන්
    එච්චර ලොකු දෙයක් නෙමෙයි
    මානසික ආතතිය වගේ ප්‍රශ්නයක් ඇත්තේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙයට ඇති විසඳුම නම් රෝගියා ( ඔබේ සහෝදරිය ) මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වීමෙන් පසු බෙහෙත් මගින් ප්‍රතිකාර ගැනීම නොවේ ... ඔබේ සහෝදරියට අවශ්‍ය උපදේශන සේවාවකි (කවුන්සිලින්ග්) . නමුත් රෝගියා එවන් ප්‍රතිකාරයකට අකමැති නම් තිබෙන එකම විසඳුම වන්නේ රෝගියා තුලම පවතිත තත්වය වටහා ගැනීමට සුදුසු වන ආකාරයේ පරිසයක් නිර්මාණය කිරීමයි .. මේ සඳහා ඔබ පවුලේ සියලු දෙනගේ කැප වීම හා වටහා ගැනීම අවශ්‍යයි ... රෝග ලක්ෂණ මතුවන සෑම අවස්ථාවකම ආදරය , කරුණාව දැක්වීම මගින් පහසුවෙන් සුව කරගත හැකි වේ .

    හැකි නම් ඔබේ සහෝදරිය ගේ හිටපු පෙම්වතාගේ දරුවන් සමඟ අධීක්ෂණයකින් යුතුව ගැවසීමට අවස්තාව ලබා දීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය :)