ජිවිතයක් බේරා දෙන්න ....
මගේ සොහොයුරියගේ වයස අවු:30කි.මගේ සොහොයුරියට මීට බොහෝ කලකට පෙර ප්‍රේම සම්බන්ධයක් තිබුනි. මාගේ මව් පියන් ඊට විරුද්ධ වුයේ එම පුද්ගලයා පවුලට නුසුදුසු බව පවසමිනි. නමුත් ඊට පසු මව්පියන් ඒ සම්බන්ධයට කැමැත්ත ප්‍රකාශ කරා.. හදිස්සියේම මගේ සොහොයුරිය විසින්ම ඒ සම්බන්ධය නතර කර දැමුවා... එතැන් පටන් මගේ සොහොයුරිය මව් පියන්ට චෝදනා කරන්නේ ඇගේ සම්බන්ධය නැවතුනේ මව්පියන් කරන ලද ගුරුකම් නිසා බවයි...ඒ සඳහා මාගේ පියා විසින් භාරයක් ඔප්පු කල බව ඇය පුන පුනා පවසයි... දැන් ඇගේ සම්බන්ධය නැවති වසර 10 පමණ වෙයි. ඇගේ හිටපු පෙම්වතා දැන් විවාහවී දරුවකුද සිටි. නමුත් මේ වසර 10 පුරාවටම මගෙ සොහොයුරිය ඔහු ගෙන්වා දෙන මෙන් ඉල්ල මව්පියන් හා රංඩු කරයි... ඔහු විවාහ වී ඇති බවත් දරුවකු සිටින බවත් පැවසුවද ඇය එයින් සැහිමකට පත් නොවේ..ඔහු විවාහ විම ඇයට ගැටලුවක් නොමෙති බව ඇය පවසයි... වෙනත් විවාහයක් ගැන සිහිකිරිමෙන් උවත් ඇය දරුනු ලෙස කෝප වෙයි... නිවසින් කිසිවිටකත් බැහැර නොයන ඇය...නිවස්ටම වී සිටි...මිතුරන්,අසැල්වැසින්,නැයන් අසුරු කිරිමට පවා ඇය අකමැතිය...
පැරණි ප්‍රේම සම්භන්ධතාවය කිරිමේදි ඇයට මතු වු බාධා සිහි කරමින් අය හඩා වැලපෙයි.එවැනි දේ කල පුද්ගලය දැන් පවා දැකිමෙන් ඇය කෝප වෙයි.ඇය වෙනුවෙන් කිසිවෙකු නොමෙති බව පවසයි.පරණ පෙම්වතා ලබාදෙන මෙන් ඉල්ලා මව්පියන් හා රන්ඩු වෙයි.මව්පියන් හා මා කොතෙක් අවවාද කලද ඇය එය පිලි නොගනි.ඇයගේ මතයේ ඇය දැඩිව එලඹ සිටි.
මීට වසර කිපයකට පෙර මගේ මව්පියන් මගේ සොහොයුරිය මානසික වෛද්‍යවරයකුට පෙන්වන ලදි. එසේ පෙන්වා එන අතරතුර ඇය වාහනයකට පැන දිවිනසා ගැනිමට උත්සහ දරා ඇත්තේ ඇයට කිසිදු මානසික රෝගයක් නැතිබව පවසමිනි. ඇය වෛද්‍යවරයකු හමුවිම දැඩි ලෙස ප්‍රතික්ශේප කරයි.ඇගේ ක්‍රියාකලාපය නිස බොහො අසල්වාසින්ද,නැයින්ද අප හා අමනාපවි ඇත.
මෙම ගැටලුව නිසා වසර 10 තිස්සේ මගේ මව්පියන් හා සොහොයුරිය දැඩිව පිඩා විදි... ඇයගේ ජිවිතය බෙරාගැනිමට අප විසින් කල යුත්තෙ කුමක්ද?