"""ජිවිතයට ආදරේන් II""" daily updating....

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    999792_196377263884337_594551809_n.jpg
     
    • Like
    Reactions: DAMER

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,761
    2,761
    113
    මේ ඉර හද යට
    Great work machan, keep our nation best in the world, keep updating machan..!!!:D:yes:
    ​
    We will do our best thanks මචන් ​

    ගොඩාක් හොද ත්‍රෙඩ් එකක්.:yes::yes: බාල වචන ගොන්නකට වඩා සරල වචන කීපයකින් කියවෙන දේ හුගාක් හිතට වදිනවා . . . :yes::)
    දිගටම පෝස්ට් බලාපොරොත්තු වෙනවා . .
    :yes:
    තැන්ක්ස් මචන් පුළුවන් හොදම විදිහට මමයි demer අසයි කරගෙන යනවා ඔගොල්ලන්ගෙන් support එක ඔනිමයි !​
    මචන් පට්ට. අපිත් සෙට් උනා.? ඒක නෙමෙයි කෝ යකෝ මේකේ 1 කොටස. මට මිස් උනේ කොහොමද ඒක.? මේ තව එකක් පුලුවන් නම් තව ත්‍රෙඩ් එකක් දාපන් වචන නැති ඒ උනාට පින්තූරෙකින් දහසක් දේ කියන කලෙක්ශන් එකක්. අදහසක් විතරයි.
    අනිවා මචන් අපි සෙට් වෙලා කරගෙන යමු අනිත් වැඩේට හොද කලෙක්ෂන් එකක් සෙට් කරගෙන බහිමු ​

    මචන්ලා මේ වගේ ට්‍රේඅඩ් වලට ලැබෙන ප්‍රතිචාර ගොඩක් අඩුයි අනිත් ඒවාට සපෙක්ෂ්සව ඒ හින්ද මේ වගේ වචන අපිව දිරිමත් කරනවා තැන්ක්ස් හැමෝටම අපිට පලුවන් හොදම විදිහට කරනවා
    අපි ඔක්කොමල එකතු වෙලා මේක කර ගෙන යමු ....:cool: