අනිවා මචන් අපි සෙට් වෙලා කරගෙන යමු අනිත් වැඩේට හොද කලෙක්ෂන් එකක් සෙට් කරගෙන බහිමු
මචන්ලා මේ වගේ ට්‍රේඅඩ් වලට ලැබෙන ප්‍රතිචාර ගොඩක් අඩුයි අනිත් ඒවාට සපෙක්ෂ්සව ඒ හින්ද මේ වගේ වචන අපිව දිරිමත් කරනවා තැන්ක්ස් හැමෝටම අපිට පලුවන් හොදම විදිහට කරනවා
අපි ඔක්කොමල එකතු වෙලා මේක කර ගෙන යමු ....![]()
මේ මචං අපි ඉන්නකන් මෙව්වා වැටෙන්න දෙන්නේ නෑ බං. මේවා තමයි ත්‍රෙඩ්.. කෝ මේකේ පළමු ත්‍රෙඩ් එක. මට ඒක මිස් වෙලානේ බං. දැක්කෙම නෑ.. එල වැඩක් දිගටම කරගෙන යමු. ඉන්ග්‍රීසි එව්වා තමයි මට නම් ගොඩක් සෙට් වෙන්නේ. එව්වත් දාන්නම් මේකේ. මමත් ආසම පැතිකඩක් Inspirational Quotes




තැන්ක්ස් මචන්
අනිවරෙන් මචන් අපි ඔක්කොමල්ලා එකතු වෙලා මේක දිගටම කරගෙන යමු .රේප් නැති උනාට ගොඩක් ලොකු ප්‍රතිචාර අපට නැති උනාට ..



