"""ජිවිතයට ආදරේන් II""" daily updating....

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
1526238_557410857667219_974317551_n.jpg

source : Mul Pituwa
1517683_557414317666873_1416023988_n.jpg

 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පලමුව පැලය රෝපනය කරන්න.පොහොර සහ ජලය දමා එම පැලය නිරතුරුව රැකබලා ගන්න. කලයුතු කාර්යයන් නොපමාව අප්‍රමාදව සිදු කරන්න. අනවශ‍ය ලෙස බලාපොරොත්තු තබා ගනිමින් එම පැලයෙන් ගෙඩි බලාපොරොත්තු නොවන්න.එම ගෙඩි ඔබ බලාපොරොත්තු නොවන විටක කවදා හෝ ලැබෙනු ඇත..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අප සෑම මොහොතක් පාසාම ලගා වන්නේ මරණය වෙතටය. මියයාමට පෙර ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්න..​
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විලක පොකුණක පිපී ඇති මේ මල මඩ යටින් ඇවිත් ලෝකයම සුවඳවත් කරන මලක් වුනේ.මල පරවෙලා යනවා තමයි.පිපිලා තියෙන මේ සුළු මොහොතේ මේ ලෝකය හැඩ කරනවා.අපිත් මේ දුර්ජන අසත්පුරුෂ සමාජයෙන් ඇත වෙලා.සිල් සුවඳ ගුණ සුවඳ විදුවන බෝසත් ගුණ ඇති කෙනෙක් වෙන්න උත්සහාවත් වෙමු.ලෝකයට සුවඳ දෙන්න නෙමේ අප අපිට සුවඳ වත් වෙන්න ආලෝකයක් වෙන්න උත්සහාවත් වෙමු.එවිට අප නිසා මුළු ලෝකයම ලස්සන වෙනවා.සුවඳවත් වෙනවා​
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    [INDENT පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා තට්ටු 20 ක ගොඩනැගිල්ලක පඩිපෙලක් නගින්න..එක්කෙනෙක් පඩි අතහැර අතහැර දුවමින් පඩිපෙල නගිනවා..අනිත් කෙනා පිලිවෙලට පඩියෙන් පඩිය නගිනවා...බලන්න මේ දෙන්නාගෙන් කාටද ඉලක්කයට ලගා වෙන්න පුලුවන් කියලා..පඩි අතහැර අතහැර දුවන කෙනා ඉක්මනටම හති වැටෙනවා..හති වැටෙනවා කියලා දැන දැනත් එයා දුවනවා..හොදටම බැරි වුනාම තමා එයා නවතින්නේ..මට මෙහෙම කරොත් මේ දේ කරන්න බැරිවෙනවා කියලා එයාට තේරෙන්නේ හොදටම හති වැටුනාම..පිලිවෙලට යන කෙනා මොන බාධක ආවත් පාඩුවේ තමන්ගේ ගමන ගිහිල්ලා ඉලක්කයට ලගා වෙනවා..[/INDENT]​
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අප සෑම මොහොතක් පාසාම ලගා වන්නේ මරණය වෙතටය. මියයාමට පෙර ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්න..​

    මෙන්න මෙක තමයි thread එකෙ මම නම් දැක්ක වැදගත්ම quote එක....