You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සමහරු තැලෙන යකඩයම තැලෙන බව දැන දැන තලන්නේ බලාගනයි.දිනක ඒ යකඩය තැලීමෙන්ම මුවහත් තලයක්වී තැලූ සියල්ලම මුලින්ම කපාදමනු ඇත.


සුළග එහෙට හැමුවත් , මෙහෙට හැමුවත්
මහා කන්ද එදා වගේමයි..
තාත්තා තරම් මහා කන්දක් තවත් කොහිද


අත්හරින්න මුලින් අමාරු වේවී..ඒත් අත්හැරගන ඉදිරියට යනකොට අත්හැරීම අමාරුවක් නොවේවි..
අන්තිමේදී අත්හැරීම තුලින්ම ඔබ ඉදිරියට යාවි..



thanks for contributing to thread sis.. +6 Added
නිශ්ශබ්දතාවය බොහෝ විට භයානක විය හැක.
