බ්‍රිටන් ගොට් ටැලන්ට් කියන ප්‍රොග්‍රම් එකට එනවා කොන්ඩේ පිලිවෙලක් නැති ටිකක් මොඩ පෙනුම ඇති කාන්තාවක්. මෙයා ආවම ඔඩියන්ස්ලා ඔක්කොම වගේ හිනාවේනවා. එත් මේ නිසා කාන්තාව සැලෙන්නේ නෑ . ජජස් ලත් මෙයාව ගනන් ගන්නේ නෑ එතරම්. සමහරක් ජජස් ලා කට කොනින් හිනාවෙලා නොන්ඩියක් දානවා. මෙයා කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව ගිතයක් ගයනවා .ඒ ගිතය ගයනා කරන විදිය අහලා කලින් හිනාවුන අයට පුදුම හිතෙනවා.අන්තිමේදි කට්ටියම නැගිටල අචාරකරනවා මේ කාන්තාවට. පොඩ්ඩක් හිතල බලන්න .දෙනො දාහක් දෙනා අපිට කොලොප්පම් කරන කොට ප්‍රසිද්ධියේ අපිට අපි කරන්න ආපු දේ ගැන කරන්න හිතන්නවත් පුළුවන්ද
අපේ හිතට ගන්න කරුණු 2 ක් තියනවා මේ සිදුවිමෙන්.
1 . කිසිම කෙනෙක්ව පෙනුමෙන් මනින්න එපා .
2. මොන බාධක ආවත් කරන දේ උපරිම හොඳින් කරන්න.
මෙන්න විඩියො එක
අපේ හිතට ගන්න කරුණු 2 ක් තියනවා මේ සිදුවිමෙන්.
1 . කිසිම කෙනෙක්ව පෙනුමෙන් මනින්න එපා .
2. මොන බාධක ආවත් කරන දේ උපරිම හොඳින් කරන්න.
මෙන්න විඩියො එක
Last edited: