ඕක දෙගොල්ලොටම පොදු ප්රශ්ණයක්. උපේක්ෂාවාදීව බලන්න පුලුවන් නම් හැම දෙයක් දිහාම අන්න එතකොට දුකක් ඇතිවෙන්නේ නෑ. ඔතන ඇලීමක් තිබ්බ නිසා නේ දුක හට ගත්තේ. දැන් බලන්න බුදුන් වහන්සේ කියපු දේ අදටත් වලංගුයි නේද කියලා. ඒවුනාට අපේ බෞද්ධාගමිකයෝ තාම හරියට බෞද්ධාගම වත් දන්නේ නෑ.
අනේක ජාති සංසාරං - සද්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
ගහ කාරක දිට්ඨෝසි - පුනගේහං නඛාහසී
සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හාණං ඛය මජ්ඣනා
මම නොයෙක් ආත්මයන් තුළ නැවත නැවත ඉපදෙමින් ගමන් කළෙමි. නැවත නැවත ඉපදෙන මේ තණ්හාව නැමැති ගෙය සාදන වඩුවා මට සොයා ගන්න හැකිවීම වඩුව ඔබ පරාජය කළෙමි.
ඒක නිසා අන්න ඒ තණ්හාව නැමැති වඩුවා හොයාගෙන පරාජය කරන්න. එතකොට දුකෙන් මිදෙන්න පුලුවන් සදහටම.

. අනිත් එක ඔය family එකේ ප්රශ්න අර්ව මේව බොරු excuses විතරය්. මට හොන්දටම sure කෙල්ල උම්බව අත ඇරියෙ උඹේ job එක නිසා නෙමේ. කෙල්ලෙක් එහෙම ලේසියෙන් කොල්ලෙක්ව අත අරින්නෙ නැහැ මොකද උන් කැමති නැහැ තනිවෙන්න. එහෙම අත අරින්නෙ තව කොල්ලෙක්ව set කරගන්න plan කරගෙන හිටියොත් විතරය්. ඒක නිසා මට හොන්දටම විශ්වාසය් උඹේ කෙල්ල වෙන එකෙක්ට කුරුමානම් අල්ලනව කියල. ඔය මොනව කිව්වත් තව හොන්ද කොල්ලෙක්ව දැක්කොත් කෙල්ලො අන්වාර්යයෙන්ම compare කරල බලන්ව. මුලදි හිතනව අනෙ මගෙ කොල්ලනෙ එහෙම කරන්න හොන්ද නැහැ කියල.පස්සෙ හිතනව ඉතින් අනිත් එක්කෙනත් මට ආදරේ කරය්නේ ඒ වගේම, ඒක නිසා වෙනස මොකක්ද කියල. ඒ වගේම ඒ කොල්ලට වැඩියෙන් සල්ලිත් තියෙනවනෙ, ලස්සනත් එක්ක. ඒක නිසා එයා හොන්දය් කියල. ඔන්න ඔහොමය් උන් හිතන්නෙ 