ජිවිතයේ කලකන්නිම දවස

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ඕක දෙගොල්ලොටම පොදු ප්‍රශ්ණයක්. උපේක්ෂාවාදීව බලන්න පුලුවන් නම් හැම දෙයක් දිහාම අන්න එතකොට දුකක් ඇතිවෙන්නේ නෑ. ඔතන ඇලීමක් තිබ්බ නිසා නේ දුක හට ගත්තේ. දැන් බලන්න බුදුන් වහන්සේ කියපු දේ අදටත් වලංගුයි නේද කියලා. ඒවුනාට අපේ බෞද්ධාගමිකයෝ තාම හරියට බෞද්ධාගම වත් දන්නේ නෑ.

අනේක ජාති සංසාරං - සද්ධා විස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තො - දුක්‍ඛා ජාති පුනප්පුනං
ගහ කාරක දිට්ඨෝසි - පුනගේහං නඛාහසී
සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හාණං ඛය මජ්ඣනා

මම නොයෙක් ආත්මයන් තුළ නැවත නැවත ඉපදෙමින් ගමන් කළෙමි. නැවත නැවත ඉපදෙන මේ තණ්හාව නැමැති ගෙය සාදන වඩුවා මට සොයා ගන්න හැකිවීම වඩුව ඔබ පරාජය කළෙමි.

ඒක නිසා අන්න ඒ තණ්හාව නැමැති වඩුවා හොයාගෙන පරාජය කරන්න. එතකොට දුකෙන් මිදෙන්න පුලුවන් සදහටම.
 
  • Like
Reactions: I'ts My Style

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
කවුරුත් මෙතන කෙල්ලගෙ පැත්තෙන් මොනවද උනේ කියල අහන්නේ නැහනේ
අපි කොල්ලො කොල්ලෙකුගෙ ස්ටයිල් එකේ හිතුවට කෙල්ලෙකුගෙ මානසික මට්ටම අපි තේරුම් අරන් ඉන්නේ. කොල්ලෙක් වේවා කෙල්ලෙක් හෝ කවදාවත් බොරුවට ආදරය කරනවා කියල නැහැ. එයාලගෙ වට පිටාවෙ පවුල්වල ප්‍රශ්න වලට මුහුන දෙන විදිය අනුව එක එක්කෙනාගෙ ලව් එක පවතිනවද නැද්ද කියන එක තීරනය වෙන්නේ. අපි මෙතන එක පැත්තක් ගැන විතරයි කතා කරන්නේ.. ඒ කෙල්ලට කියාගන්න බරි දෙයක් තියෙනවද කියලාවත් කවවුරුවත් හිතන්නෙ නැහැ.

අපි කොල්ලො කට්ට කන්නෙ අපි පිරිමි නිසා.. නමුත් කෙල්ලො බිත්ති 4කට කොටුවෙලා කන කට්ට ඊටත් වඩා වැඩියි. තනි තීරන ගන්න බැරිව තනියම හිතේ තියන් දුක්වෙනවා.. මම නම් කියන්නේ කොල්ලොන්ට වඩා කෙල්ලො ආදරේ කරලා ප්‍රශ්න ආවම එන හැම ප්‍රශ්නයක්ම අමාරුවෙන් හිතේ දරාගෙන ඉන්නෙ..අපි පිරිමි දුක දරා ගන්න බැරි කමට එයාලා වෙනුවෙන් කරපු හැම කපකිරීමක්ම එලිපිට කියකියා කෙල්ලට බැන බැන ඉන්නවා..මම මෙහෙම කිව්වට මම මගේ කෙල්ලවත් නැතිඋනේ මේවගේම තමයි. නමුත් අදටත් මම එයාට ආදරේ කරනවා.
එයා ගෙදර අයගෙ බලපැම් නිසා අසරන උනා කියලයි මම හිත හදා ගන්නේ.

ඒක නම් ඇත්ත තමා. :)
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
reputation_neg.gif
ජිවිතයේ කලකන්නිම දවස 03-02-2011 01:14 AM anunge rep kepuwata onna thawath -3k. ayyoo salli
reputation_neg.gif
ජිවිතයේ කලකන්නිම දවස 03-02-2011 01:12 AM බෞද්ධාගම ගැන කිය කිය රෙප් කපන එක චාටර් නේ බ&#
reputation_neg.gif
ජිවිතයේ කලකන්නිම දවස 03-02-2011 01:09 AM mata dunna -1 ta magen -3k. thawa onnam kiyapan ;)
thanks for your generous reps. but I have no idea about what I have done,
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹව එයාට ගැලපෙන්නෙ නෑ කියලා එයා තීරනය කලා නම්.....එයාව අමතක කරලා දාපං....
    උඹ සිරා ආදරය කරද්දිත් එයා ඒ වගේ දෙයක් හිත ඇතුලෙ තියාගෙන ඉඳලා තියෙන්නෙ එහෙනම්.
    එයාගෙ යාළුවො කියන විදිහට වෙනස් උනා නම් අනාගතේ දවසක ආයෙම වෙනස් වෙන්න පුළුවන් නේද?
    ආදරය කියන්නෙ කිසිම බාහිර බලපෑමකින් වෙනස් කරන්න බැරි දෙයක් කියලා අඳුරන හොඳ කෙල්ලක් උඹට හමුවෙයි.
    මටත් එහෙම වෙලා තියෙනවා....
    ලස්සනම දවස....කාලකන්නිම දවස උනා....
    බලාගෙන ගියාම ඒ කාලකන්නි කියලා හිතුන දවසම තමයි.තමන් රැවටුනා කියලා ඉගෙනගත්ත හොඳම දවස උනෙ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    reputation_neg.gif
    ජිවිතයේ කලකන්නිම දවස 03-02-2011 01:14 AM anunge rep kepuwata onna thawath -3k. ayyoo salli
    reputation_neg.gif
    ජිවිතයේ කලකන්නිම දවස 03-02-2011 01:12 AM බෞද්ධාගම ගැන කිය කිය රෙප් කපන එක චාටර් නේ බ&#
    reputation_neg.gif
    ජිවිතයේ කලකන්නිම දවස 03-02-2011 01:09 AM mata dunna -1 ta magen -3k. thawa onnam kiyapan ;)
    thanks for your generous reps. but I have no idea about what I have done,

    උඹට කපපුවට දෙන්න තිබ්බ .. ෂිට් උඹට රෙප් දෙන්න බෑනේ :(:(:growl:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕනවට් වඩා දෙන්න ගියාම ඔහොම තමය් බන්. ඒක නිසා ආදරේ කරනකොට ඕනවට වඩා ආදරේ කරන්න යන්න එපා. ආදරේ ජීවීතේ ප්‍රධානම දේ කරගන්න එක තමය් වැරැද්ද. කෙල්ල හිටියත් එකය් නැතත් එකය් ගානට ඉන්න ඕනෙ. ආදරේ විතරද බන් මේ ලෝකෙ වින්දින්න තියෙන්නෙ. තව කොච්චර දේවල් තියෙනවද. පරිසරය, සන්ගීතය. ඒක නිසා තමන් කැමති මොකක් හරි Hobby එකකට දැන් හිත යොමු කරපන්. එතකොට ඕක අමතක වෙලා යනව.

    අනිත් එක ලෝකෙ තව කෙල්ලො බිලියනයකටත් වැඩි ප්‍රමානයක් ඉන්නව කියල මතක තියාගන්න:lol:. අනිත් එක ඔය family එකේ ප්‍රශ්න අර්ව මේව බොරු excuses විතරය්. මට හොන්දටම sure කෙල්ල උම්බව අත ඇරියෙ උඹේ job එක නිසා නෙමේ. කෙල්ලෙක් එහෙම ලේසියෙන් කොල්ලෙක්ව අත අරින්නෙ නැහැ මොකද උන් කැමති නැහැ තනිවෙන්න. එහෙම අත අරින්නෙ තව කොල්ලෙක්ව set කරගන්න plan කරගෙන හිටියොත් විතරය්. ඒක නිසා මට හොන්දටම විශ්වාසය් උඹේ කෙල්ල වෙන එකෙක්ට කුරුමානම් අල්ලනව කියල. ඔය මොනව කිව්වත් තව හොන්ද කොල්ලෙක්ව දැක්කොත් කෙල්ලො අන්වාර්යයෙන්ම compare කරල බලන්ව. මුලදි හිතනව අනෙ මගෙ කොල්ලනෙ එහෙම කරන්න හොන්ද නැහැ කියල.පස්සෙ හිතනව ඉතින් අනිත් එක්කෙනත් මට ආදරේ කරය්නේ ඒ වගේම, ඒක නිසා වෙනස මොකක්ද කියල. ඒ වගේම ඒ කොල්ලට වැඩියෙන් සල්ලිත් තියෙනවනෙ, ලස්සනත් එක්ක. ඒක නිසා එයා හොන්දය් කියල. ඔන්න ඔහොමය් උන් හිතන්නෙ :lol:
     
    Last edited:

    ඒක වැරදි හැම කෙල්ලෙක්ම එහෙම හිතන්නේ නෑ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඒක වැරදි හැම කෙල්ලෙක්ම එහෙම හිතන්නේ නෑ.

    හපෝ ඔව්. ඒ උනාට බහුතරයක් එහෙමය්. කොල්ලො උනත් එච්චර තමය්. මට කාවවත් සුද්ද කරන්න ඕන නැහැ
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    හපෝ ඔව්. ඒ උනාට බහුතරයක් එහෙමය්. කොල්ලො උනත් එච්චර තමය්. මට කාවවත් සුද්ද කරන්න ඕන නැහැ

    තනි තනි පුදගල්යන් වැරදී මිසක් එක පිරිසකට ගරහන එක වැරදි වැඩක්. ලංකාවේ වෙන්නේම ඕක තමයි හැමදාම. :no:උබට කවුරු හරි කෙල්ලෙක් මොනව හරි වැරැද්දක් කරා නම්. ඒක ඒ කෙල්ලගේ වැරැද්ද මිසක් ඒකට බහුතරයක් කියලා කියන්න බෑ.:no:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    තනි තනි පුදගල්යන් වැරදී මිසක් එක පිරිසකට ගරහන එක වැරදි වැඩක්. ලංකාවේ වෙන්නේම ඕක තමයි හැමදාම. :no:උබට කවුරු හරි කෙල්ලෙක් මොනව හරි වැරැද්දක් කරා නම්. ඒක ඒ කෙල්ලගේ වැරැද්ද මිසක් ඒකට බහුතරයක් කියලා කියන්න බෑ.:no:

    මම මෙතන කෙල්ලො ගැන නිගමනයකට ආවෙ මෙතන topic එක දාපු එක්කෙනාගෙ කෙල්ල ගැන විතරක් හිතල නෙමේ. මගේ පෞද්ගලික අත්දැකීමෙනුය් මනෝ විද්‍යාව ගැන මගේ තියෙන සුලු දැනුමෙනුය්. ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම මනසෙ loopholes තියෙනව. ඒව exploit කරන්න හරියට දන්නවනම් ඔය ඕන මහ ලොකු love එකක් කඩන්න පුලුවන්. ඕන love එකක් එන්නෙ මනසෙන්. අපේ මනස හරිම පුදුම විදීයට තර්ක කරන එකක්. ඒක නිසා කාලයාගේ අවෑමෙන් තමන් ගත්ත තීරන ගැන අපිම හිතින් තර්ක කරන්න පටන් අරන් අපේ හිත වෙනස් කර ගන්නව. ගෑනියෙක්ගෙ ලෝකය නිර්මානය වෙන්නෙ තමන්ගේ පව්ල වටා. තමන්ගෙ ලමය්, තමන්ගෙ මිනිහ කියල තමය් හිතන්නෙ. ඒකය් ඕපදූප හොයන්නෙ, තමන්ගෙ පව්ල ආරක්ශා කරගන්න. ඉතින් කෙල්ලෙක්ට හිතුනොත් ඔය ලස්සන ලෝකය නිර්මානය කරන්න තරම් කොල්ලට හැකියාවක් නැහැ කියල, උන් දාල යනව. ඔය මොන කෙල්ලටත් ඕක් පොදුය්. එහෙමත් කලාතුරකින් තමා වෙනස් එක්කෙනෙක් ඉන්නෙ. මොකද උන් රහත් වෙලා නැති නිසා. ඒකය් යතාර්තය. අපිව biologically program වෙලා තියෙන්නෙ ඕන එකෙක් එක්ක ඉන්දල පුලුවන් තරම් පැටව් බිහි කරල මැරිල යන්න. වසර මිලියන ගානක් තිස්සෙ ජාන වලින් ආපු පුරුද්දට ඔය මහ ලොකු ලව් ඉලව් ඔක්කොම යටය්. ඒක නිසා ඔබ තුමා හිතනවනන් අනේ ආදරේ හරි සුන්දරය්, කෙල්ලො හරි අහින්සකය්, ලෝකෙ හරි ලස්සන තැනක් කියල, එහෙමම හිතාගෙන යන්න :lol: ඔහොමම යනකොට තව ටික කාලෙකින් ඇත්ත තේරුම් ගනීවි.

    අනිත් එක ලොකුම joke එක තමය් ඔබතුමා කියනව මම එක්කෙනෙක් නිසා හැමෝමවම එක ගොඩට දාලා කතා කරනව කියල, ඉතින් ඔබතුමත් කරන්නෙම ඒක නෙමෙය්ද. මම, ඒ කියන්නෙ ලන්කාවෙ එක පුරවැසියෙක් දාපු post එක බලල කියනව, අපෝ ලන්කාවෙ හැටියක්ලු ඕක :lol:
     
    :no:
    තනි පුද්ගලයෙක්ගේ Post බලලා නෙවෙයි මම ඒක කිව්වේ. හැමදාම වගේ එළ කිරි එකේ දාන Post බලලයි.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :no:
    තනි පුද්ගලයෙක්ගේ Post බලලා නෙවෙයි මම ඒක කිව්වේ. හැමදාම වගේ එළ කිරි එකේ දාන Post බලලයි.

    ආන්න ඒකම තමය් මාත් කලේ. ජීවිත කාලෙදි ලබපු අත්දැකීම් වලින් තමය් මාත් මගෙ නිගමනයට ආවෙ.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    (me siddiya eththa nam)

    machan me velaave umba honda sihi buddiyen veda karapan.a kellata monavath kiynnavath karadara karannavath yanna epa.
    a vagema visheshayen umba umbe jeevitheta monavath karagannath epa mokada umbata adare kale a kella vitharak nevei me loke umbata aadaraya karana aya dahas gaanak innava(ex.amma,thaaththa,ayya,akka,nangi,malli etc.)
    a vagema me aadarayen passe mage jeevitheta aye aadarayak ne kiyala hithannath epa.kavada hari umba bandina davasata me gena hitha hitha kanagaatu novi bandina ekkenath ekka sathutin inna:D
     
    Feb 21, 2011
    25
    2
    0
    මටත් උබගෑන දුකයි මචන්.

    ඒත් බලාගෙනගියාම උබ හොදයි.මගේ යාලුවෙක් අවුරුදු 7 ක් love කරපු කෙල්ල ඌට 1 බුට් තිබ්බා.ඒකිට
    අවුරුදු 7ට වඩා මාසෙන් set වෙච්ච කොල්ලෙක් ලොකු උනා.

    ඔන්න කෙල්ලොන්ගෙ හෑටි

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම මහ උළු ගෙදර ඉන්න කාලේ වෙච්ච සීන් එකක් වගේ..:sorry::sorry::sorry:
    දැන් මොකද තත්වේ.. :nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම මහ උළු ගෙදර ඉන්න කාලේ වෙච්ච සීන් එකක් වගේ..:sorry::sorry::sorry:
    දැන් මොකද තත්වේ.. :nerd:
    දැන් හොදයි දැන් හොදයි
    ඌ හිත හදන් ඉන්නේ
    ආය මේවා මතක් කරන්න එපා
    බම්ප් කරන්න එපා