dnt get upset...within another 1 or 2 hours...definitely she'll call u...sure...![]()
r u mad......? y is he waithing 4 that fu**** bitch's call...? is she princess or only girl in world...
sister, is that bitch perfect..?




dnt get upset...within another 1 or 2 hours...definitely she'll call u...sure...![]()




Owa gana hithala duk wenna epa ban.. Umbata nathiwune adare witharai.. Apita jeewath wenna thawa one tharam hethu thiyenawa. adare kiyanne eken ekak witharai..
හුටා උඔටත් මෙහෙම කෙලියක් උනාද බං.... මටත් උනේ ඕකමනේ... ඒක තමයි පොර ආදරයේ විරහව කියලා එකක් දැම්මේ.....
මචන් මගේ ආදරයත් මීට දවස් 10 කට විතර කලින් නැති උනා. මමත් Girl කෙනෙකුට හිතින් අවුරුදු 2 ක් විතර ආදරේ කලා. මමත් එයාට ආදරේ කරනවා කියලා එයත් හොඳටම දැනගෙන හිටියේ. මගේ හිතේ එයා ගැන තිබුණු ආදරය වැඩි උනේ එයාගෙන් ලැබුණු ඉඟි වලින්. මම හිතුවේ එයා මට කැමතියි කියලා. ඒත් මට මගෙ ආදරය එයාට කියා ගන්න බැරුව හිටියේ. අන්තිමට මම කොහොම හරි එයාගෙන් ඇහුවා. ඊට එයා මට කිව්වේ මොනවද දන්නවද එයා marry කරන්න ලු ඉන්නේ එක නිසා ආපහු එයාගේ පස්සෙන් එන්න එපාලු. ඔන්න ඔහොම තමයි යාලුවා Girls ලාගේ හැටි. අවන්කව ආදරය කරන කොල්ලෙකුට ඒ ආදරය තමන්ගේම ජීවිතේ උනාට Girls කෙනෙකුට ඒක එකම එක පොඩි විහිලුවක් විතරයි
++අතීතයට පිය මනිනු බැරී++
ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී



හුටා උඔටත් මෙහෙම කෙලියක් උනාද බං.... මටත් උනේ ඕකමනේ... ඒක තමයි පොර ආදරයේ විරහව කියලා එකක් දැම්මේ.....![]()
ඕව එච්චර හිතට ගන්න එපා බං.කාලයට ඉඩ දෙමු අපි ප්‍රෂ්ණ විසදන්න.මොකුත් තීරණ ගන්න එපා.මොකද උඔ දැන් තීරණයක් අරන් තනියම ඉන්නවා කියලා හිත හදාගත්තොත් උඔට ආයෙත් හොද කෙනෙක් මිස් වෙන්න පුළුවන්.අපිටමයි පාඩු ඒකත්.ඒක හින්දා ඉවසන් ඉමු.....++මමත් උඹ දාපු Tread eka එක බැලුවා මචන්. ආදරය කියන එක අපිට උරුම නැහැ මචන්.++




ඕව එච්චර හිතට ගන්න එපා බං.කාලයට ඉඩ දෙමු අපි ප්‍රෂ්ණ විසදන්න.මොකුත් තීරණ ගන්න එපා.මොකද උඔ දැන් තීරණයක් අරන් තනියම ඉන්නවා කියලා හිත හදාගත්තොත් උඔට ආයෙත් හොද කෙනෙක් මිස් වෙන්න පුළුවන්.අපිටමයි පාඩු ඒකත්.ඒක හින්දා ඉවසන් ඉමු.....![]()
ඒක ඇත්ත මචන්
saho aka ahema wenna denna ba....athakota meka unta giya ratane yakoooo.oya wes** 2-3k allagena un boot dipu ahinsaka kollo issarahama unta hu***** one.ammapa anith wes****ta padamak igena ganna.
mage list akethy ahema belliyek innawa......![]()



ගහනවානම් ගහන්න ඕනේ ඒකිගේ යාළුවන්ට 


උන තමා ඔක්කොම කරේ 


dukath hithenawa saho...mokada kiyanne duka nathikara ganna amurthe tikakuth akka set wemuda....?![]()







ubath waren.nathiwenna ga****.amurthe bila hitha hada gamu......![]()











අපි උබ මම ඔක්කොම එක බෝට්ටුවේ මචන්
අද කාලේ කොල්ලෝ නෙවෙයි බූට් තියන්නේ කෙල්ලොන්ට කෙල්ලෝ තමයි කොල්ලෝන්ට බූට් තියන්නේ
. උබ දුක් වෙන්නේ නෑතුව හිටපන් බන් ඔය උබට දීපු දුකට ඒකිට අඩන්න වෙනවා අනිවා
. ඒකේ දෙකක් නෑ. ඔහොම එඋන් වෙනුවෙන් අඩන්න එපා බන් සතුටුවෙයන් දෑම්ම ගියාට
. යන එකා කවද හිටියත් යනවා බන්. උබ කරන රෑකියාවේ මොකද්ද මචන් අඩුපාඩුව මහ මෝඩ කෙල්ලෙක්නේ බන්
. ඒකයි කියන්නේ බන් ඉගෙනගත්තට වෑඩෑක් නෑ මොලේ කලදක් නෑ
.හිත හදාගනින් බන්. උබට හොද කෙල්ලෙක් ලෑබේවි අනිවා.