ජිවිතයේ කලකන්නිම දවස

Tharusha4

Active member
  • Mar 5, 2007
    719
    58
    28
    Panadura
    Owa gana hithala duk wenna epa ban.. Umbata nathiwune adare witharai.. Apita jeewath wenna thawa one tharam hethu thiyenawa. adare kiyanne eken ekak witharai..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මචන් මගේ ආදරයත් මීට දවස් 10 කට විතර කලින් නැති උනා. මමත් Girl කෙනෙකුට හිතින් අවුරුදු 2 ක් විතර ආදරේ කලා. මමත් එයාට ආදරේ කරනවා කියලා එයත් හොඳටම දැනගෙන හිටියේ. මගේ හිතේ එයා ගැන තිබුණු ආදරය වැඩි උනේ එයාගෙන් ලැබුණු ඉඟි වලින්. මම හිතුවේ එයා මට කැමතියි කියලා. ඒත් මට මගෙ ආදරය එයාට කියා ගන්න බැරුව හිටියේ. අන්තිමට මම කොහොම හරි එයාගෙන් ඇහුවා. ඊට එයා මට කිව්වේ මොනවද දන්නවද එයා marry කරන්න ලු ඉන්නේ එක නිසා ආපහු එයාගේ පස්සෙන් එන්න එපාලු. ඔන්න ඔහොම තමයි යාලුවා Girls ලාගේ හැටි. අවන්කව ආදරය කරන කොල්ලෙකුට ඒ ආදරය තමන්ගේම ජීවිතේ උනාට Girls කෙනෙකුට ඒක එකම එක පොඩි විහිලුවක් විතරයි
    ++අතීතයට පිය මනිනු බැරී++
    ඒ පෙම් දැහැනේ නටබුන්ද නැතී
    හුටා උඔටත් මෙහෙම කෙලියක් උනාද බං.... මටත් උනේ ඕකමනේ... ඒක තමයි පොර ආදරයේ විරහව කියලා එකක් දැම්මේ.....:yes::yes::yes:
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    Machan,dawasaka aakima Hoyaagena Ei Ubawa..Edaata Uba Aaki Ganan Gannawath Epa..Ubata Dunna Duka Akitama Therei...Athakota Uba Hoda Wedagath Kollek Vidiyata Edapa.Ubata Yanna Thiyenawa Gamanak A Gamana Uba Hodin Palayan...Hoda Kollek Weyan Love Seen Amathaka Karala,Ammata,Thaththata Ubawa Ona..A Denna Gena Hithapan..
    Good Luck..


    Matath Ohoma Wela Thiyeno Ban.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හිත හැදුනු එක ලොකු දෙයක්. මෝඩ වැඩ කරන්න යන්න එපා. අම්මා ගැන හිතපන්. කොහෙවත් යන කෙල්ලෙක් නිසා අපේ රත්තරං අම්මට දුක් දෙන්නෙ මොකටද. පපුව පැලිල මැරෙයි එයා. ආදරේ අඳුනන අය දැන් හරිම අඩුයි යාළුවා. මොනව කරන්නද කිසිම කෙනෙකුට තවත් කෙනෙකගෙ අහිංසක සිතිවිල වල වටිනාකමක් නැහැ. ඔය මහලොකු යාළු‍වොම කරන්නේ නැතෑ ඉතුරු හරියත්. කොරගන්න කියපන් බන්. අපිට ‍මොකෝ. කියන තරම් නං ලේසි නැහැ තමා. ඒත කරන්න පුළුවං. බැරි නැහැ. තව කියන්න තියනව ඕන තරම්. ඒත් දැන් උඹේ හිත හැදිල නිසයි ගොඩ දෙනෙක් ගොඩක් දේවල් කියල තියන නිසයි මේ ඇති කියල හිතනව. උඹට ජය. බුදු සරණයි..............!!!

    66059827.jpg
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    හුටා උඔටත් මෙහෙම කෙලියක් උනාද බං.... මටත් උනේ ඕකමනේ... ඒක තමයි පොර ආදරයේ විරහව කියලා එකක් දැම්මේ.....:yes::yes::yes:

    ++මමත් උඹ දාපු Tread eka එක බැලුවා මචන්. ආදරය කියන එක අපිට උරුම නැහැ මචන්.++​
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ++මමත් උඹ දාපු Tread eka එක බැලුවා මචන්. ආදරය කියන එක අපිට උරුම නැහැ මචන්.++​
    ඕව එච්චර හිතට ගන්න එපා බං.කාලයට ඉඩ දෙමු අපි ප්‍රෂ්ණ විසදන්න.මොකුත් තීරණ ගන්න එපා.මොකද උඔ දැන් තීරණයක් අරන් තනියම ඉන්නවා කියලා හිත හදාගත්තොත් උඔට ආයෙත් හොද කෙනෙක් මිස් වෙන්න පුළුවන්.අපිටමයි පාඩු ඒකත්.ඒක හින්දා ඉවසන් ඉමු.....:):):):)
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඕව එච්චර හිතට ගන්න එපා බං.කාලයට ඉඩ දෙමු අපි ප්‍රෂ්ණ විසදන්න.මොකුත් තීරණ ගන්න එපා.මොකද උඔ දැන් තීරණයක් අරන් තනියම ඉන්නවා කියලා හිත හදාගත්තොත් උඔට ආයෙත් හොද කෙනෙක් මිස් වෙන්න පුළුවන්.අපිටමයි පාඩු ඒකත්.ඒක හින්දා ඉවසන් ඉමු.....:):):):)
    :yes:ඒක ඇත්ත මචන්:yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    machan kello ohoma thamai, patta w*** okun kohomath unge wasiya wetharai balanne,

    matath owage deyak une, masa3k ewasapan, oka amathaka wela yai,
    matath muladinam patta hethea amaruwen hitiyeee
    eath dannam hethenawa ehema une mage wasanawata keyala
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ආදරය නැති වුනාම ඒ දුක දන්නේ නැතිවුනු කෙනා විතරයි. ඒත් මතක තියාගන්න, අපි හැමෝම තම තමන්ගේ ගමන යන කට්ටියක්. හැම කෙනාටම ජීවිතයේ ලියවිච්ච ඉරණමක් තියෙනවා. කිසිම කෙනෙක්ට, දෙයකට ඕනවට වඩා ඇලෙන්නේ නැතිව ඉන්න පුරුදු වෙන්න. සදාකාලික ආදරය කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් ගැන හිතලා වෙහෙස වෙන්න එපා.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    saho aka ahema wenna denna ba....athakota meka unta giya ratane yakoooo.oya wes** 2-3k allagena un boot dipu ahinsaka kollo issarahama unta hu***** one.ammapa anith wes****ta padamak igena ganna.

    mage list akethy ahema belliyek innawa......
    :baffled::baffled::baffled::baffled:

    වැඩක් නැ බන් මම එකිත් එක්ක තියන සම්බන්දකම් ඔක්කොම නැවැත්තුව :(:(:(:( ගහනවානම් ගහන්න ඕනේ ඒකිගේ යාළුවන්ට :growl::growl::growl::growl: උන තමා ඔක්කොම කරේ :dull::dull::dull:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අනේ බන් උබටත් මෙහෙම උනාදා:( අපි උබ මම ඔක්කොම එක බෝට්ටුවේ මචන්:( අද කාලේ කොල්ලෝ නෙවෙයි බූට් තියන්නේ කෙල්ලොන්ට කෙල්ලෝ තමයි කොල්ලෝන්ට බූට් තියන්නේ:growl:. උබ දුක් වෙන්නේ නෑතුව හිටපන් බන් ඔය උබට දීපු දුකට ඒකිට අඩන්න වෙනවා අනිවා:growl:. ඒකේ දෙකක් නෑ. ඔහොම එඋන් වෙනුවෙන් අඩන්න එපා බන් සතුටුවෙයන් දෑම්ම ගියාට:). යන එකා කවද හිටියත් යනවා බන්. උබ කරන රෑකියාවේ මොකද්ද මචන් අඩුපාඩුව මහ මෝඩ කෙල්ලෙක්නේ බන්:growl:. ඒකයි කියන්නේ බන් ඉගෙනගත්තට වෑඩෑක් නෑ මොලේ කලදක් නෑ:no:.හිත හදාගනින් බන්. උබට හොද කෙල්ලෙක් ලෑබේවි අනිවා.:)