යාළුවෙක් එක්ක ඩොකෙක් ගාවට යන්න බැරිද ?ඔය විශ්වාස කරයිද දන්නෙ නැ බ්‍රෝ තාම එහෙම්මමයි ගෙදර ඉන්න කොට කල්පනවල් වැඩි වෙනවා එක එක විදිහේ බැරිම තැන මම අද කරන්න කිසි වැඩකුත් නැ එලියට ගීහිල්ල එත් අරහෙ මේහෙ කැරකි කැරකි ඉදලා ආවා බන් කවදාවත් නැතුව සිගරට්-5 විතර අද බිව්වා මට තියෙන්නෙ සාංකාව වගේ දෙයක්...
හරිම් ආමාරුයි හිත නිදසක් කරන් සතුටින් ඉන්න.. කොයි වෙලෙත් දුකක් ගැන් නැත්නම් ඉස්සහර ගැන බලාපොරොත්තුවක් නැතුව ඉන්නෙ දැන් මාසයක් විතර වෙනවා...
ස්තුතියි මෙහෙම හරි මතක් වෙලා ඇහුවට
------ Post added on Jul 3, 2022 at 5:01 PM