ජිවිතය එපා උන ෆිලින් එකක් එනවා බන්.

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ඔය විශ්වාස කරයිද දන්නෙ නැ බ්‍රෝ තාම එහෙම්මමයි ගෙදර ඉන්න කොට කල්පනවල් වැඩි වෙනවා එක එක විදිහේ බැරිම තැන මම අද කරන්න කිසි වැඩකුත් නැ එලියට ගීහිල්ල එත් අරහෙ මේහෙ කැරකි කැරකි ඉදලා ආවා බන් කවදාවත් නැතුව සිගරට්-5 විතර අද බිව්වා මට තියෙන්නෙ සාංකාව වගේ දෙයක්...
    හරිම් ආමාරුයි හිත නිදසක් කරන් සතුටින් ඉන්න.. කොයි වෙලෙත් දුකක් ගැන් නැත්නම් ඉස්සහර ගැන බලාපොරොත්තුවක් නැතුව ඉන්නෙ දැන් මාසයක් විතර වෙනවා...

    ස්තුතියි මෙහෙම හරි මතක් වෙලා ඇහුවට
    ------ Post added on Jul 3, 2022 at 5:01 PM
    යාළුවෙක් එක්ක ඩොකෙක් ගාවට යන්න බැරිද ?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    kalin passive income eka hoyana widiha gana thread ekak daala tibba neda ? eka patan gaththa nam hari. mokuth karanne nathuwa nikan innakota hithata eka eka dewal enawa wadi.
    wadak karala eke salli ena eka balan inna ekath amuthu athal ekak. passive income eka thawa athal. eka paarak wada karahama digatama salli enawane.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    ඔව් job එකට අමතරව තව income එකක් හදා ගන්න try කරා සෙට් උනේ නැ එක ම්ම්ම් ඔව් පුලුවන් තරම් බිසි වේන්න බලන්නෙ මමත් නැත්නම් හිතට කිසි නිදහසක් නැ එක එක එවා ඔලුවට එනවා..

    me kiriye mama adurana dokek innawa. uta message ekak daala balannam. umbata hariyatama tiyena prashne mata p.m karapan. mama uta yawannam.
    PM කරා..
    ------ Post added on Jul 4, 2022 at 1:01 PM
     
    • Like
    Reactions: Amila llll

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,009
    113
    අපායෙ දොරකඩ
    මචන්ලා දන්න එවුන් උදව් කරපන් මට මට මරණ බය නැති කර ගන්න ඔනේ ලෙඩට දුකට මරණයට මම ගොඩක් බයයි එක නැතිකර ගන්නෙ කොහොමද හෙට මැරේනවා කිව්වත් දුකක් නැතිවේන විදිහට හිත හදා ගන්න ඔනේ ආදරය කරන අය වේන් උනත් එ දුක දැනෙන එක නැති වේන්න ඔනේ කොහොමද හිත එ ගාණට දියුනු කරගන්නෙ

    මේ දවස් වල මම ලොකු කරදර වගයකට මුදුන දුන්න දන්න කියන කිප.දෙනෙක් නැති උනා තාත්තා අසනිප.වේලා හොස්පිටල් ඉන්නෙ එවත් එක්ක මම හොදින් නෙවෙයි බන් ඉන්න සතුටක් නැ කන්න බැ නින්ද යන්නෙ නැ බයෙන් සාංකාවේන් වගේ මම ජිවිතය ගෙවන්නෙ මම එක වේලේක්වත් කන්නෙ නැ හරියට පැය දෙකකට වඩා නින්ද යන්නෙ නැ කලින් කරපු කිසි වැඩක් දැන් කරගන්න බැ ආශාවකුත් නැ ගෙදර ඉන්නෙ හිතෙන්නෙත් නැ කලකිරිලා.වගේ දැනෙනවා මැරුනනම්.හොදයි වගේ දැනෙනවා බන් කොහොමද මම සාමාන්‍ය තත්වයට එන්නේ...
    මටත් ජීවිතේම එපාවෙලා තියෙන්නෙ. මට ජොබ් නෑ. අම්ම තාත්ත විශ්‍රාමිකයි. ලඟදි ඉතිරිකරන් තිබ්බ සල්ලි ටික ලැප්ටොප් එකකට වියදම් කරා. මානසික අසහනය ඉහලින්ම තියෙනව. චාර්කෝල් ටිකක් අරන් තියන් ඉන්නව ඉවසන්නම බැරි දවසට පාවිච්චි කරන්න.
     
    • Sad
    Reactions: sami_boy

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මටත් ජීවිතේම එපාවෙලා තියෙන්නෙ. මට ජොබ් නෑ. අම්ම තාත්ත විශ්‍රාමිකයි. ලඟදි ඉතිරිකරන් තිබ්බ සල්ලි ටික ලැප්ටොප් එකකට වියදම් කරා. මානසික අසහනය ඉහලින්ම තියෙනව. චාර්කෝල් ටිකක් අරන් තියන් ඉන්නව ඉවසන්නම බැරි දවසට පාවිච්චි කරන්න.
    මෙතන ඉන්න ගොඩක් එවුන්ට ඔය වගේ ප්‍රශ්න තියෙනවා බන්. අනික් එක තෙල්, රස්සා, කෑම බීම කියන මගුල් ටික අපි හැමෝටම පොදු වෙලා. පුළුවන් විදිහට ගේමක් ගහන් ඉන්න බලමු.

    ජීවිතය නැති කරගන්න එක ප්‍රශ්නවලට විසඳුමක් නෙවෙයි. උඹ ඔහොම දෙයක් කරගත්තොත් අම්මා තාත්තා කොච්චර දුක් වෙයිද ? ඒ මිනිස්සුන්ට යුතුකම් කරන්නේ නැතුව උඹ ගියොත් ඒක හරිද ? වෙන විදියකින් මැරෙන එක වෙනම කතාවක්.
     
    • Sad
    Reactions: Reincarnator

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් ජීවිතේම එපාවෙලා තියෙන්නෙ. මට ජොබ් නෑ. අම්ම තාත්ත විශ්‍රාමිකයි. ලඟදි ඉතිරිකරන් තිබ්බ සල්ලි ටික ලැප්ටොප් එකකට වියදම් කරා. මානසික අසහනය ඉහලින්ම තියෙනව. චාර්කෝල් ටිකක් අරන් තියන් ඉන්නව ඉවසන්නම බැරි දවසට පාවිච්චි කරන්න.
    ජිවිතය නැති කර ගන්න එපා බන් එක මොඩ වැඩක් මටත් හිතලා තියෙනවා සැරින් සැරේ ඔලුවට එනවා නැතිකර ගන්න එත් ආමාරුවේන් ඉවසන්වා මගේ ආගමේ හැටියට පවක් ජිවිතය නැති කර ගන්න එක මැරුනයි පස්සේ ව්ටේ පිටේ ඉන්න එවුනුත්.. කිසිම රෙස්පෙක්ට් එකක් දෙන්නෙ නැ සියදිව් හානිකර ගත්තොත්