ජිවිතය විදිනවද ? විදිනවා කියලා පෙන්න හදනවද ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබලට හිතෙන්නේ නැද්ද ගොඩක් අය ජිවිතය විදිනවා නෙමෙයි , ජීවිතය විදිනවා කියලා Social Media වල ඉන්න අයට පෙන්න උත්සහ කරනවා කියලා? මට හිතෙන්නේ අපි එන්න එන්නම Social Media වල වහල්ලු බවට පත් වෙලා කියලා. මම ලගදි දැක්කා මම දන්න යාලුවෙක් හෙන හෑල්ලක් ලියලා තමන්ගේ අම්මට Fb එකේ Birthday wish එකක් දාලා තිබ්බා..ඇයි බන් ගෙදර එකට ඉන්න උදේ හවස දකින තමන්ගේ අම්මටත් Fb එකෙන් Wish කරන තැනට පත් වෙලා නේ .. තව බලපන් කෙල්ලෝ හැම මගුලම Social Media දානවා , "Bride to be , Wedding day , My big Day, Our first trip , My everything, Our first Anniversary etc.. " Salon එකට ගියත් මොන මගුල කරන්න ගියත් photo එකක් ගහලා වැඩ පටන් ගන්නේ..Trip එකක් ගියත් ඇදුම අදින තැන ඉදන් ඉවර වෙනකන් ම Social Media එකේ දානවා. ඒක නිකන් " Ado my life is cooler than yours" කියලා පෙන්න try කරනවා වගේ. ඒත් ඒකෙන් වෙන්නේ කරන වැඩේ හරියට විදින්න බැරි වෙනවා.. මේක තව තවත් එන්න එන්නම වැඩි වෙනවා මිසක් මන් නම් හිතන්නේ නෑ අඩු වෙයි කියලා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    මෝඩ මිනිස්සු දන්නෙ නෑ එයාලගෙ වටිනා සීමිත කාලය ෆේස්බුක් ගූගල් ටික්ටොක් වගේ කොම්පැනි නොමිලේ අරන් අසීමිතව සල්ලි හොයනවා කියලා. මිනිස්සු බොරුවට ඔය ඇප්වල සයිට් වල කාලෙ කාලා පස්සෙ ඔලුවත් අවුල් කරන් පිස්සො වගේ හැසිරෙනවා. ඔය ඇබ්බැහි වීම කඩන්න පුලුවන් සති හතරක් ඔය ඇප්ස් ෆෝන් එකෙන් ඩිලීට් කරලා හිටියනම්. ෆේස්බුක් නැතුව මැසෙන්ජර් ඇප් එක වට්ස්ඇප් එක පාවිච්චි කරානම් තවත් ලේසි ඕවයෙන් ගැලවෙන්න. ඔය ඇප්ස් ෆෝන් එකේ තියෙන නිසානෙ නොටිෆිකේශන් එවලා මිනිස්සුන්ගෙ මනස හැම වෙලේම ඒකට යොමු කරන්නෙ. ඒකට විකල්පයක් විදියට ෆේස්බුක් ඉන්ස්ටා ‍යන්නම ඕනිනම් බ්‍රව්සර් එකෙන් යන්න. ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් ඇප් දාගන්න. ඉස්සර වගෙ ෆේස්බුක් වල වැදගත් කියලා දෙයක් ඇත්තෙම නැතිතරම්. ඒවා වලින් ඈත් වුනා නම් දැන් ඔය විදිනවා වගේ ඇතුලාන්තයෙන් විදව විදව ලෝකෙට පෙන්නන සෝබන ජීවිතය සෑහෙන්න දුරට වෙනස් කරගන්න පුලුවන් වෙයි.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,362
    113
    හිතන්න එපා බන්...
    මම නම් දවසම වගේ බුකියේ ඉන්නවා උඩට පහලට යනවා මට ලයික් දාන උන්ට මමත් ලයික් දානවා හාර්ට් දානවා...මමත් ඉඳලා හිටලා ෆොටෝ එකක් දානවා (සෝබනේට)...මට වැටෙන කමෙන්ට් වලට හාර්ට් දානවා...ඕක තමයි ජීවිතේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    ඕකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමා කෝල් SMS නැතුව අනික් ඔක්කොම නොටිෆිකේශන් ඕෆ් කරන එක. මගෙ නන් දැන් කෝල් විතරයි එන්නෙ. එතකොට අපිට ඕනි වෙලාවට තමා අපි ඕව යූස් කරන්නෙ. ඒකෙන් පටන් ගත්ත නන් හරි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඕකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමා කෝල් SMS නැතුව අනික් ඔක්කොම නොටිෆිකේශන් ඕෆ් කරන එක. මගෙ නන් දැන් කෝල් විතරයි එන්නෙ. එතකොට අපිට ඕනි වෙලාවට තමා අපි ඕව යූස් කරන්නෙ. ඒකෙන් පටන් ගත්ත නන් හරි.
    මන් මේ අහන්න හැදුවේ උබටත් මේවගේ ෆිලින් එකක්ද තියේන්නේ කියලා. @හෙළයෙක් වැරදිලා කෝට් උනේ @Emios ඇහුවේ
     
    • Like
    Reactions: Solo Rider

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,583
    6,903
    113
    Gedara
    අපෝ මට පේන්න බැරි වැඩක් ! මම නම් ෆොටෝ එකක්දාන්නෙ ඉන්දලා හිටලා. ඇනිවසරි ට්‍රිප් ඕවගේ ෆොටෝ දාන්නෙම නෑ! ගොඩක් වෙලාවට එෆ්බී යන්නෙ නිවුස්බලලා මීම්ස් පාරක් ශෙයා කරලා ආතල් එකක් ගන්න විතරයි
     
    • Like
    Reactions: SampathSandaruwan

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Owa nodaa hitiyamath prashna :-D.
    Hama dema post karana eka normalize wela nisa ehema post nokaloth minissu hithanne ape life wala unta pena tikata wadaa kisima deyak wenne naha kiyala. :LOL:

    Anith eka dan covid, social distancing nisa nithara hambawenne nathi ayata close wenna, anith aya gana updated wenna puluwan social media wala post karana eken. E wage dewal nam hodai :yes:.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,066
    113
    Colombo
    ඒක තමා මහත්තයො එකම සන්තෝසේ.. වෙඩිමට යන්නෙ ෆොටෝ ටිකක් ගහගන්න
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    අපට පාන්ද? මිනිස්සුන්ගේ සිය දිවි නසා ගැනීමේ අයිතියට ගරු කරපන්. දුශ්චරිත සමග කාළය ගෙවීමට වඩා ඔය ආතල් හොඳයි. (experienced)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම නම් ඒ්කේ වැරැද්දක් දකින්නේ නැහැ..විදින ජීවිත වගේම විඳවන ජිවිතත් ඔතන තියනවා....
    හැමෝගෙම අයීතීන්ට ගරු කරනවනම්...ඔ.ඔ... මහ ලොකු දේවල් නෙවේ ඔ.ඔ...

    ප්‍රදර්ශන කාමුකත්වය ... හැමෝගෙම තියනවා. ඒ්වා නැති කරනවනම්
    අනිවාර්යෙන් තෘෂ්ණාව නැති වෙන්න ඔන ඇති.... ඔ.ඔ...

    හැබැයි.. දාන්නන් වාලේ හැම දෙයක්ම දාන්න ගත්තම තමයි ඔතන ලෙඩේ
    ඒකෙක් දාලා තිබ්බා..

    "මගේ ආච්චි කෙල්ල හැපි බර්ත් ඩේ කියලා"...

    අපිට පෙනුනට ඒ්ක හෙන ගොන් කියලා..උ ඒ්ක විදිනවා උගේ මනසින්....ඔ.ඔ...

    හොදම වැඩේ භාවිතය අඩු කරපන්...සමාජ මාධ්‍ය...
    පොත් පත් ටිකක් කියපන්...ලස්සන....මාරම වින්දනයක් ඒ්ක ...ඔ.ඔ...
    ටිකක් ඇවිදපන් ..මාරම නිදහසක් දැනෙන්නේ ජීවිතයට
    මම ඒහෙම කිව්වට...ඒ්ක මට දැනෙන විදියට ..ඔ.ඔ...
    තව ඒකෙක් ගොම ගොඩක් පාගල
    ඒ්කෙන් ගන්න හැපිනස් ඒක මට දැනෙන්නේ නැහැ ඔ.ඔ...

    සරලව කිව්වොත්
    ඒ්ක Depends මචං

    ඔ.ඔ...
    ඔ.ඔ...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    bump. ඔය කියන එක හරි. ඒත් මට නම් දැන් පාලුව මකන්න හරි යන්න තියෙන්නේ ඕක තමයි. මොකෝ මනුස්සයෙක් වත් ආශ්‍රය කරන්න හම්බෙන්නේ නෑ නේ.