View attachment 157984
ebbehiya nawattanna kramayak.
mage facebook homepage.okkoma unfollow karala thiyenne. den Facebook yewenne neti thatam.
9GAG hodai. Fun witharai.
මෙන්න මේක තමයි මං කලිනුත් කිව්වෙඕකෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමා කෝල් SMS නැතුව අනික් ඔක්කොම නොටිෆිකේශන් ඕෆ් කරන එක. මගෙ නන් දැන් කෝල් විතරයි එන්නෙ. එතකොට අපිට ඕනි වෙලාවට තමා අපි ඕව යූස් කරන්නෙ. ඒකෙන් පටන් ගත්ත නන් හරි.
That’s how they maintain their fake social media lifestyleRemoved the account 10 Years ago.. what a difference!!.. Above mentioned as "Good Life Porn" in social media. only shows the good side about peoples lives.. but when you see them in person it's a different story.. i know certain people who posts on Facebook as they are having the best out of their lives (married) were divorced couple days after..![]()
View attachment 157984
ebbehiya nawattanna kramayak.
mage facebook homepage.okkoma unfollow karala thiyenne. den Facebook yewenne neti thatam.
9GAG hodai. Fun witharai.
Pena pena eka dont see demmama aay penne na. Godak welawata den thiyenne dot ekakඋප්
Unfollow kalata suggesion penwanawane ban
------ Post added on Jan 21, 2022 at 7:30 PM


Add EK to this list.. Also recommend us some EK blockers as well pleaseකාලය ෆේස්බුක් ගූගල් ටික්ටොක් වගේ කොම්පැනි

Dan after 2000 un ekka parana unta harenna be.USA wala wage pics danneදැන් ටික ටික ඔය සීන් අඩුවේගන යන්නෙ නැද්ද බං. මම නම් fb twitter insta එකකවත් නෑ. මම හිතුවෙ දැන් කට්ටිය ඕවගෙන් ටික ටික ඈත් වෙනව කියල.
Apo wedak ne.accordong to born after 2000 you dont hv a lifeඅඩෝ මේක දැක්කට පස්සෙ මම නිකමට කල්පනා කරේ
මම FB නෑ
ටික් ටොක් නැ
SM එකක කියලා එකවුන්ට් එකක් හරි තියෙන්න Insta එකේ සහ twitter එකේ විතරයි, පෝස්ට් දාලා නැහැ . ඒ දෙකත් ඔය කවුරු හරි දාන ෆොටෝ එකක් බලා ගන්න හරි නිවුස් එකක් බලා ගන්න වගේ
රෙඩිට් එකේ සහ EK එකේ නං ටිකක් වැඩිපුර ඉන්නවා
Ada eka kellek status dala thibba eekige yaaluwekta wish ekakk status ekakk .Eeka awlak na kiyamuko.meeki eeta passe dala sorry wish karanna parakku unata kiyala. man eekita msg ekk dala kiwwa eekita ooka inbox unath kiyanna puluwan kiyalaඋබලට හිතෙන්නේ නැද්ද ගොඩක් අය ජිවිතය විදිනවා නෙමෙයි , ජීවිතය විදිනවා කියලා Social Media වල ඉන්න අයට පෙන්න උත්සහ කරනවා කියලා? මට හිතෙන්නේ අපි එන්න එන්නම Social Media වල වහල්ලු බවට පත් වෙලා කියලා. මම ලගදි දැක්කා මම දන්න යාලුවෙක් හෙන හෑල්ලක් ලියලා තමන්ගේ අම්මට Fb එකේ Birthday wish එකක් දාලා තිබ්බා..ඇයි බන් ගෙදර එකට ඉන්න උදේ හවස දකින තමන්ගේ අම්මටත් Fb එකෙන් Wish කරන තැනට පත් වෙලා නේ .. තව බලපන් කෙල්ලෝ හැම මගුලම Social Media දානවා , "Bride to be , Wedding day , My big Day, Our first trip , My everything, Our first Anniversary etc.. " Salon එකට ගියත් මොන මගුල කරන්න ගියත් photo එකක් ගහලා වැඩ පටන් ගන්නේ..Trip එකක් ගියත් ඇදුම අදින තැන ඉදන් ඉවර වෙනකන් ම Social Media එකේ දානවා. ඒක නිකන් " Ado my life is cooler than yours" කියලා පෙන්න try කරනවා වගේ. ඒත් ඒකෙන් වෙන්නේ කරන වැඩේ හරියට විදින්න බැරි වෙනවා.. මේක තව තවත් එන්න එන්නම වැඩි වෙනවා මිසක් මන් නම් හිතන්නේ නෑ අඩු වෙයි කියලා.