ජිවිතය විදිනවද ? විදිනවා කියලා පෙන්න හදනවද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලට හිතෙන්නේ නැද්ද ගොඩක් අය ජිවිතය විදිනවා නෙමෙයි , ජීවිතය විදිනවා කියලා Social Media වල ඉන්න අයට පෙන්න උත්සහ කරනවා කියලා? මට හිතෙන්නේ අපි එන්න එන්නම Social Media වල වහල්ලු බවට පත් වෙලා කියලා. මම ලගදි දැක්කා මම දන්න යාලුවෙක් හෙන හෑල්ලක් ලියලා තමන්ගේ අම්මට Fb එකේ Birthday wish එකක් දාලා තිබ්බා..ඇයි බන් ගෙදර එකට ඉන්න උදේ හවස දකින තමන්ගේ අම්මටත් Fb එකෙන් Wish කරන තැනට පත් වෙලා නේ .. තව බලපන් කෙල්ලෝ හැම මගුලම Social Media දානවා , "Bride to be , Wedding day , My big Day, Our first trip , My everything, Our first Anniversary etc.. " Salon එකට ගියත් මොන මගුල කරන්න ගියත් photo එකක් ගහලා වැඩ පටන් ගන්නේ..Trip එකක් ගියත් ඇදුම අදින තැන ඉදන් ඉවර වෙනකන් ම Social Media එකේ දානවා. ඒක නිකන් " Ado my life is cooler than yours" කියලා පෙන්න try කරනවා වගේ. ඒත් ඒකෙන් වෙන්නේ කරන වැඩේ හරියට විදින්න බැරි වෙනවා.. මේක තව තවත් එන්න එන්නම වැඩි වෙනවා මිසක් මන් නම් හිතන්නේ නෑ අඩු වෙයි කියලා.
    ඔය විකාර තවත් බලන්න බැරි හින්ද මම නම් අවුරුදු 2කට විතර කලින් වලින් අයින් උනා .
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මේ කතාවේ යම් සත්‍යක් තියනවා. නමුත් පූර්ණ සත්‍යක් නෙමෙයි. මොකද අපිට කියන්න බැහැ සෝශල්මීඩියාවල දැම්ම පමණින් විඳින බව පෙන්වන්නම උත්සහ කරනවා කියලා. ඒකෙන් අදහස් කලේ විවිධ අය හිතන පතන විදිහ, මානසික මට්ටම්, සමාජීය තත්වයන් බොහොම වෙනස් බවයි. යමෙකුට කෘතිමයි/පෙන්වන්න හදනවායි කියන එක අනෙකෙකුට සාමාන්‍ය ජීවිතය වෙන්න පුලුවන්. ඒ වගෙම යම් කිසි අලුත් ජීවන රටාවක් අනුගමනය කරන්න යාමත්, ඕපී කියපු "පෙන්වන්න උත්සහ කිරීමකුත්" ඔය අතර තිබෙන්න පුලුවන්.

    හැබැයි අන්තිමට ඕපී කියන "හැම මගුලම" සෝශල් මීඩියා දැමිල්ලෙදි හිතන්න දෙයක් තියනවා. නිරන්තර ඕවෑ සිටීම තුලින් අනිත් අයට සාපේක්ෂව හීනමානය හෝ අධිමානය හිත ඇතුලෙ අහිතකර විදිහට ගොඩනැගෙන්න තියන රිස්ක් එක වැඩියි. මොකද සෝශල් මීඩියා කියන්නෙ කන්ටිනියුස් ෆීඩ් එකක් නිසා. ඒවගේම ෆෝන් එක අතට ගන්නවා වැනි සුලු ක්‍රියාවකින් ලෝකයේම අයගෙ අතිශය පෞද්ගලික ජීවිතයට පවා එබිලා බැලීමේ හැකියාවක් ලැබෙන නිසා.

    ආන්න ඒ නිසා, මම දකින විදිහට රිස්ක් එක තමා වැඩි. රිස්ක් එක ගැන අවබෝධයක්, "තමන් මේ දේ කරන්නෙ කුමක් සඳහාද" කියලා වැටහීමක් තියනවානම් ගැටලුවක් නැතිව භාවිතා කරන්න පුලුවන්. ප්‍රශ්නය තියෙන්නෙ කීදෙනෙකුට ඒ හැකියාව සහ අවබෝධය තියද කියන එක.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    minissunta ona Dopamine ganne ithin oken thama ada kale. kohomath life compare kara kara jeewath wena eka wadi wenawa thawa issarahata
     
    • Like
    Reactions: Solo Rider

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Katawa atte machan..mama nam wadi purama oka dakinne tik tok eke...car ekak rent ekata aran tamange wage sindu kallak dala pennanawa...fb eketh yamthaak durata oka tiyanawa..😎😎 man nam masa thunakata wage tama photo ekak dannewath.profile pic eka tama danne e danneth parana ekak aith danawa... mata godak pennana bari lankawen giya un pitarata wela indan photo dana eka..un pennanne nikan meheta wada ehe un athal eke innawa kiyala..🙁🙁🙁

    minissunta ona Dopamine ganne ithin oken thama ada kale. kohomath life compare kara kara jeewath wena eka wadi wenawa thawa issarahata
    Dopamine kiyanne mokakda ban? Api kapu gaman dooamine wadi wenawada?
    ------ Post added on Jan 21, 2022 at 8:42 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Dopamine kiyanne mokakda ban? Api kapu gaman dooamine wadi wenawada?
    ------ Post added on Jan 21, 2022 at 8:42 AM
    Oww machan api enjoy karana deyak karanakota enne eka

    Dopamine: Often called the "happy hormone," dopamine results in feelings of well-being. A primary driver of the brain's reward system, it spikes when we experience something pleasurable. ... "Dopamine produces that high we get from food, sex, shopping, pretty much any activity that we find enjoyable,"
     
    • Like
    Reactions: Solo Rider

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Oww machan api enjoy karana deyak karanakota enne eka

    Dopamine: Often called the "happy hormone," dopamine results in feelings of well-being. A primary driver of the brain's reward system, it spikes when we experience something pleasurable. ... "Dopamine produces that high we get from food, sex, shopping, pretty much any activity that we find enjoyable,"
    Dopamine wadi unaama mokakda enne? Kammali gatiyak enawada?
     
    • Like
    Reactions: Solo Rider

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,609
    10,838
    113
    Nugegoda, Sri Lanka
    මෝඩ මිනිස්සු දන්නෙ නෑ එයාලගෙ වටිනා සීමිත කාලය ෆේස්බුක් ගූගල් ටික්ටොක් වගේ කොම්පැනි නොමිලේ අරන් අසීමිතව සල්ලි හොයනවා කියලා. මිනිස්සු බොරුවට ඔය ඇප්වල සයිට් වල කාලෙ කාලා පස්සෙ ඔලුවත් අවුල් කරන් පිස්සො වගේ හැසිරෙනවා. ඔය ඇබ්බැහි වීම කඩන්න පුලුවන් සති හතරක් ඔය ඇප්ස් ෆෝන් එකෙන් ඩිලීට් කරලා හිටියනම්. ෆේස්බුක් නැතුව මැසෙන්ජර් ඇප් එක වට්ස්ඇප් එක පාවිච්චි කරානම් තවත් ලේසි ඕවයෙන් ගැලවෙන්න. ඔය ඇප්ස් ෆෝන් එකේ තියෙන නිසානෙ නොටිෆිකේශන් එවලා මිනිස්සුන්ගෙ මනස හැම වෙලේම ඒකට යොමු කරන්නෙ. ඒකට විකල්පයක් විදියට ෆේස්බුක් ඉන්ස්ටා ‍යන්නම ඕනිනම් බ්‍රව්සර් එකෙන් යන්න. ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් ඇප් දාගන්න. ඉස්සර වගෙ ෆේස්බුක් වල වැදගත් කියලා දෙයක් ඇත්තෙම නැතිතරම්. ඒවා වලින් ඈත් වුනා නම් දැන් ඔය විදිනවා වගේ ඇතුලාන්තයෙන් විදව විදව ලෝකෙට පෙන්නන සෝබන ජීවිතය සෑහෙන්න දුරට වෙනස් කරගන්න පුලුවන් වෙයි.
    Removed the account 10 Years ago.. what a difference!!.. Above mentioned as "Good Life Porn" in social media. only shows the good side about peoples lives.. but when you see them in person it's a different story.. i know certain people who posts on Facebook as they are having the best out of their lives (married) were divorced couple days after.. ;)
     

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Removed the account 10 Years ago.. what a difference!!.. Above mentioned as "Good Life Porn" in social media. only shows the good side about peoples lives.. but when you see them in person it's a different story.. i know certain people who posts on Facebook as they are having the best out of their lives (married) were divorced couple days after.. ;)
    agreed bro... I also a married guy but i havent uploaded a couple pic since our wedding day. Some stupids upload their baby delivering images too.😂😂😂

    Well mannerd social media life

    Wedding day photos
    Honeymoon photos
    1st traveling photos
    1st anniversary photos
    Pregnancy positive photos
    Delivering photos
    One year birthday
    1st day of primary
    1st day of school.
    Etc.. 😂😂
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Agreed bn.
    thamunge ganita I love you kiyanna one halla FB danwa.
    mata sakai mun munatawath kiyanawa da kiyala.

    anika ara gary vee kiwwa wage,
    Social Media did not spoiled people, they just exposed them
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    හෑල්ලක් ලියලා තමන්ගේ අම්මට
    mamath danna ekiyak
    thaaththata what'sapp status daala
    phto daala wish karala BD party ekak aragena wage

    ee thaaththa what'sapp thiyaa nikan phone ekak wath nee
    wayasaka kenek

    mama passe dawasaka hamba welaa keewa
    uncle BD party ekak thibba needa langadi kiyala
    pora uda bima balanawa, adu gaane gedara kaatawath mathak une wath ne lu keewa
    balinnam
    ara photo okkoma boruwata daala thiyenne keeli keeli edit karala
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එච්චර හිතන්නෙපා.අපි හැමෝම අඩු වැඩි වශයෙන් ප්‍රදර්ශනකාමියො තමා.show off කිරීමේ ආශාව හැමෝටම තියෙනවා.ඒක මිනිස්සුන්ගෙ ලක්ෂණයක්.තමන් අකමැති නම් නොකර ඉන්න එකයි තියෙන්නේ.
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    උන්ට කැමති දේ උන් කරාවි, මට කැමති දේ මං කරනවා කියලා හිතලා ඉන්න පුලුවන් නම් කිසි අවුලක් නෑ නේද.
     
    • Like
    Reactions: Solo Rider

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඉතින් වලතරයා මැගී නූඩ්ල්ස් එකක් හැදුවත් මේකේ දාන්නේ.. අපි දැම්මම තමයි උබලටත් අවුල.. යකෝ මාස ගානක් වේලක් විතරක් කාලා පෙස්බුක් එකේ හයිටී පොටෝ එකක් දාන්නේ..

    කාටවත් ඇයි වේදනා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,234
    113
    Screenshot_20220121-193647_Facebook.jpg


    ebbehiya nawattanna kramayak.
    mage facebook homepage.okkoma unfollow karala thiyenne. den Facebook yewenne neti thatam.
    9GAG hodai. Fun witharai.
     
    • Like
    Reactions: Solo Rider