ජිවිතය,විවාහය.....

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ජිවිතය,විවාහය.....

    picture.php

    repost ද දන්නේ නෑ :rolleyes::rolleyes::rolleyes: එහෙම නම් ඉතින් සමාවෙන්න ඕන.....:):):):):)
     
    Last edited:
    මේක 100% ඇත්ත නෙමෙයි සැබැ පෙම්වතුන් එක්වන අවස්ථා ද ඇත....:yes::yes:
    මා හට සබැදි විෂය පථය කෙරෙහි ඇති අවබෝදය අල්ප බැවින් අදහසක් ඍජුවම ප්‍රකාශ කල නොහැකිය:sorry:,නමුත් ප්‍රේමය නම් මනරම් නොවන බව මගේ මතයයි.:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝටම පොදු නෑ මං හිතන්නෙ. කොහොමත් මටනම් මොබයිල් නැති නිසා ඔය එකක්වත් නෑ ලොල්. ස්තූතියි පෝස්ට් කළාට.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මා හට සබැදි විෂය පථය කෙරෙහි ඇති අවබෝදය අල්ප බැවින් අදහසක් ඍජුවම ප්‍රකාශ කල නොහැකිය:sorry:,නමුත් ප්‍රේමය නම් මනරම් නොවන බව මගේ මතයයි.:dull:

    ඒ ඔබ ආදරය කරනා හැටි අනුව වෙනස් වෙයි...ප්‍රේමය මනරම් කරගැනිමට ආදරය කරන දෙදෙනාට බාර කටයුක්තකි
     
    ඒ ඔබ ආදරය කරනා හැටි අනුව වෙනස් වෙයි...ප්‍රේමය මනරම් කරගැනිමට ආදරය කරන දෙදෙනාට බාර කටයුක්තකි
    සහෝදරිය ඔබ පවසන ආකාරයට ප්‍රේමය මනරම් වනුයේ කාලය කා දමන රූපමය සිතුවම් වල පමණි,:sorry: කෙසේ උවත් ඔබ පවසන දෙයහිද යම් දුරකට නිවැරදි බවක් පෙන්නුම් කරයි:yes:
     
    siyathu_ayya

    Member
    Jan 10, 2009
    275
    10
    0
    thumpane
    ඒ ඔබ ආදරය කරනා හැටි අනුව වෙනස් වෙයි...ප්‍රේමය මනරම් කරගැනිමට ආදරය කරන දෙදෙනාට බාර කටයුක්තකි

    හැහ් හැහ් ! නංගිත් දන්න දේවල්.... අත්දැකීමෙන් වෙන්ටැ කියන්නෙ :rolleyes::rolleyes: