ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මේ වෙලාවේ පොඩි rest එකක් ගන්න office එකෙන් no pay leave සතියකට වත් ඉල්ලුවට අවුලක් නැද්ද? මොකද මම probation ඉන්නේ තාම අලුත් office එකේ. leave නැහැ ඒක නිසා. superior ඉන්නේ හොඳ කොල්ලෙක්.
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    පුකේ ඇර ගනින් ස්ට්‍රෙස් අඩු වෙනවා. කොල්ලෙක් ගෙන් නෙවේ වයිෆ් ත ස්ට්‍රැපොන් එකක් දාල ඇර ගනිං
     
    • Like
    Reactions: johnferna678

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    මචං පුලුවන්නම් පිටරටකට ගිහින් ඉදලා එන්න ගොඩක් Mind එක Relax වෙනවා . ලංකාව වගේ නෙවෙයි

    ඔව් ඔව් මේ වගේ උනාම රිලැක්ස් නේද 👇🤣🤣

    හරියට එක මතයක් නැති හැරෙන හැරෙන පැත්තට කඩේ යන උබ තමයි ජීවිත ඇඩ්වයිස් දෙන්න ඕන. 🤣🤣🤣🤣

    ඔය කාලකන්නි සිංගප්පූරුවේ හැටි මිනිස්සු මාරවලාම වැඩ ගන්නවා .
    ආයෙත් Life එකක් කියලා දෙයක් නැහැ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕක මටත් හිතිලා තියෙන්නේ බන්. එත් ගෙවල් වල මිනිස්සුන්ට ඒවා තේරුම් කලාට වැඩක් නැහැ. අම්මලව shape කලාම ලඟම නෑයෙක් හරි ඇවිල්ලා අපහු form කරනවා.
    ඕයි, තොගෙ ඇඟ රත් වෙන්නෙ නෑ, හීතලට ගල් වෙනවා, එතකොටයි ඔහොම විකාර අදහස් එන්නේ, දාඩිය දාපන් දවසට පැයක් අවම.
     
    • Like
    Reactions: Hapuwa and rambo321

    lilman

    Well-known member
  • May 10, 2009
    41,045
    54,708
    113
    Colombo
    රම්බෝ නේද ?? පොන්න වැඩ නොකර හිටු :angry:

    800px-John_Rambo.jpg
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඕයි, තොගෙ ඇඟ රත් වෙන්නෙ නෑ, හීතලට ගල් වෙනවා, එතකොටයි ඔහොම විකාර අදහස් එන්නේ, දාඩිය දාපන් දවසට පැයක් අවම.
    දාඩිය දැම්මාම කෙමේකල් රිස්ලිස් වෙනවද
     
    • Like
    Reactions: rambo321

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    Uba financial situation eka matha thama.Uba thama single nam job eken ain weyan ochchara epa wela nam. Responsibilities thiyenawa nam kohe hari rawmak dala waren.Weekend eke cycling hari running hari karapan.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,502
    67,846
    113
    Hithapan wife lamai inna ekek ohoma situation ekata face karanne kohomada.marenna hitunath lamai hinda marenna be job eka eka para dala yanna be.e athin ube stress eka 1% wage.marenne nethuwa relax wela.decision ekak ganin
     
    • Like
    Reactions: 10ben and rambo321

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    උබ දැනට mentally weak විතරනේ, කුලී වැඩ කරොත් කොන්දත් කැඩෙයි
    මහණ වෙන්න ඕන නැහැ, භාවනා වැඩසටහන් වලට යන්න

    උබට depression ඇති
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Uba financial situation eka matha thama.Uba thama single nam job eken ain weyan ochchara epa wela nam. Responsibilities thiyenawa nam kohe hari rawmak dala waren.Weekend eke cycling hari running hari karapan.
    දැන් වයස 28ක් බන්. අතේ ඉතුරු කර ගත්ත ලක්ෂ 25ක් වගේ තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: GobbaSira

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    software mchn. SSE.


    බැරි කමක් නම් නෑ බන්. eth bike පදින්න බෑ. license අරගෙනත් නෑ bike වලට.
    ------ Post added on Jul 28, 2022 at 9:09 AM
    ඔච්චර උක දෙන එකේ ෆ්රිලාන්ස් කරන්න පටන් ගනින්කෝ
    නැත්නම් it සපෝර්ට් මොනහාරි පොඩි දෙකට ඩුබායි වගේ යන්න ට්‍රයි කරපංකෝ
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    ඔච්චර උක දෙන එකේ ෆ්රිලාන්ස් කරන්න පටන් ගනින්කෝ
    නැත්නම් it සපෝර්ට් මොනහාරි පොඩි දෙකට ඩුබායි වගේ යන්න ට්‍රයි කරපංකෝ
    Fiverr කලා බන්. ජොබ් එක නිසා එකටත් focus කරන්න බැරි උනා. Level 2 account එකක් තිබ්බේ. දැන් එකත් no level. ආපහු එක up කර ගන්න වෙනම ගේමක් ගහන්න වෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,502
    67,846
    113
    Ubata ptsd hadei dan lifetime ma oya job eka hinda.oken as weyan lamaiwath nethi hinda.ita passe ena problems walata passe face karapan.nattan mae podi deyak hinda ube life ekama fk karaganna yanne
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    මටත් ඕක වෙලා, මම නම් අයින් වුන. දැන් ආතල් එකේ ඉන්නවා. බැදලත් එක්ක. නමුත් මම අදායම් මාර්ග තියාගෙන අයින් වුනේ
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මටත් ඕක වෙලා, මම නම් අයින් වුන. දැන් ආතල් එකේ ඉන්නවා. බැදලත් එක්ක. නමුත් මම අදායම් මාර්ග තියාගෙන අයින් වුනේ
    උඹ freelance ද කරන්නේ මචන්?