ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕක මටත් හිතිලා තියෙන්නේ බන්. එත් ගෙවල් වල මිනිස්සුන්ට ඒවා තේරුම් කලාට වැඩක් නැහැ. අම්මලව shape කලාම ලඟම නෑයෙක් හරි ඇවිල්ලා අපහු form කරනවා.
    උඹ මහ ළදරුවෙක් නේ බන්..වයස කීයද? Sse කියන්නෙ උඹ මට වඩා වැඩිමල් ඇති..

    මැරෙනවා මැරෙනවා ගගා ගොන් ආතල් දෙන්න එපා.. Job එකෙන් හොයාගත්ත ගානක් ඇති නේ.. ඕකෙන් අස්වෙලා ඒ සල්ලි වලින් මාසයක් දෙකක් ශේප් වෙයන්.. ඊටපස්සේ උඹ කැමති දෙයක් කරන්න බලපං..

    ආසයි බයයි ලැජ්ජයි කිය කියා ඉඳලා හරියන්නේ නෑ නෙ.. මේ උඹ දාන කී වෙනි thread එකද? කලින් එකේ මෙකේ උන් කියපුව සතපහකට ගණන් අරගෙනවත් නෑනෙ උඹ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranil lokka ubawa bera gani..
    balagena idapa
    I saw you were like expecting to happen miracles after Ranil took over the government
    this is a problem with your brain
    how you think and how you make decisions.
    People always complain, but they are the ones who are responsible for their problems.
     
    • Dislike
    Reactions: elektro

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091

    28 බන්. සත පහකට ගණන් නොගත්තා නෙවේ බන්. මම නිකන් අතරමන් වෙලා වගේ ඉන්නේ. මට මොකක්වත් අවසානයක් හරි පටන් ගන්න තැනක් ගැන හිතා ගන්නවත් බැරුව ඉන්නේ. එකක් office එකෙන් pressure එක. අනිත් එක ගෙදරින් එන pressure එක.

    දේශපාලනේ අදාල නැහැ.. ඒක වෙනම දෙයක්. මම කාටවත් කඩේ ගිහිල්ලා නැහැ.. යන්නෙත් නැහැ. මට හොඳයි කියලා හිතුන දේ විතරයි කිව්වේ සාපේක්ෂව.
    ------ Post added on Jul 28, 2022 at 10:01 AM
     
    • Like
    Reactions: GobbaSira

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඔව් ඔව් මේ වගේ උනාම රිලැක්ස් නේද 👇🤣🤣

    හරියට එක මතයක් නැති හැරෙන හැරෙන පැත්තට කඩේ යන උබ තමයි ජීවිත ඇඩ්වයිස් දෙන්න ඕන. 🤣🤣🤣🤣
    තෝ ගේ මෝඩ කම නම් පේනවා
    පිටරට කියන්නේ සිංගප්පුරුව විතරක් නෙවෙයි ගොනෝ 🤣
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    28 බන්. සත පහකට ගණන් නොගත්තා නෙවේ බන්. මම නිකන් අතරමන් වෙලා වගේ ඉන්නේ. මට මොකක්වත් අවසානයක් හරි පටන් ගන්න තැනක් ගැන හිතා ගන්නවත් බැරුව ඉන්නේ. එකක් office එකෙන් pressure එක. අනිත් එක ගෙදරින් එන pressure එක.

    දේශපාලනේ අදාල නැහැ.. ඒක වෙනම දෙයක්. මම කාටවත් කඩේ ගිහිල්ලා නැහැ.. යන්නෙත් නැහැ. මට හොඳයි කියලා හිතුන දේ විතරයි කිව්වේ සාපේක්ෂව.
    ------ Post added on Jul 28, 2022 at 10:01 AM
    That's the problem what I told
    Ubat hodai kiyan hitena dewal waradi eka tamai aula lol
     
    • Dislike
    Reactions: elektro

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Ube kalin thread eke link eka dapan machan. Eka dekke ne.

    merenna epa bn.

    Duka, satuta kiyanne sapeksha dyak..

    Eka hama tissema wenas weno..

    Podi real life example ekak dennam ada wechha.

    ada ude mn station ena kota poddak stress eke idiye. Train ekata naginakotama lassana kellek dakala eki ekkama nagga. Chuttak dura yaddi man kata kara. Mara lassanai. Ape ofc eka gawamai ekit. Hetat dennama ekata yanna set karagatta. Den mn eka gana hita hita patta happy eke inne. Hawas weddi aye ofc labbakata stress wenna puluwan.

    Oyawage podi dekata duka satuta wenas karanna puluwan.

    hadisi tirana gannepa.
    ඔය වගේ දෙයක් නිසා විතයි සතුටක් තිබ්බොත් මටත් තියෙන්නේ. උඹලට දවස ගානේ office එකට ගිහිල්ලා හරි එන්න පුළුවන්. අපි සදා කාලිකව work from home. කෙල්ලෙක් දිහා බලන්නවත් වෙලාවක් නැහැ. මන් දන්නවා වෙලාවක් නැහැ කියන එක උත්තරයක් නෙවේ. ඒත් මොකද බන් කරන්නේ.

    That's the problem what I told
    Ubat hodai kiyan hitena dewal waradi eka tamai aula lol
    මෝඩ කතා කියන්න එපා බන්. මට හොඳයි කියන දේ හරිම දේ කියලා මම කොහෙදිවත් කියලා නැහැ එක වැරදි කියන්න ඕන එකෙක්ට අයිතියක් තියෙනවා. දේශපාලනේ ජිවිතේ කර ගත්ත එකෙක් නෙවේ මම. ජීවිතෙයි දේශපාලනෙයි කියන්නේ දෙකක්. පටලව ගන්න එපා. උඹට මගේ Life එකට උපදෙසක් දෙන්න පුළුවන් නම් දෙන්න. එක දේශපාලනේ එක්ක පටලව ගන්න එපා.
    ------ Post added on Jul 28, 2022 at 10:08 AM
     
    • Like
    Reactions: siri_ayya

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,579
    3,149
    113
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    Wena job ekak set karaganta puluwannam ain wena eka hodai NEDA.... Rate Dan thathweth awlne...
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Wena job ekak set karaganta puluwannam ain wena eka hodai NEDA.... Rate Dan thathweth awlne...
    මට නම් හිතෙන්නේ නැහැ software field එකේ ජොබ් එකක් කියන එක මගේ metal health එකට හොඳ දෙයක් වෙයි කියලා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    කට්ටිය කියල තිය්න්ව වගේ උබ ඩ්ප්‍රෙස් වෙලා ඉන්නේ
    සමහර විට උබ ජොබ් එක ගෙන ගොඩක් අවුල් ඔලුවට දාගෙන, ඇත්තටම අවුල් තියෙන්න්න පුලුවන්, නොතියෙන්නත් පුලුවන්
    හොදට එක්ස්ර්සයිස් කරන්න පුලුවන් නම් ඔක අඩු වෙලා යයි
    තව බෙහෙත් පොඩ්ඩක් ගනින් බැරිම නම්...
    ජොබ් එක ඔච්චර අවුල් නම් අයින් වෙයන්..
     
    • Like
    Reactions: rambo321

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Hithapan wife lamai inna ekek ohoma situation ekata face karanne kohomada.marenna hitunath lamai hinda marenna be job eka eka para dala yanna be.e athin ube stress eka 1% wage.marenne nethuwa relax wela.decision ekak ganin
    Ubatath Hithak Papuwak thiyenawa ne?
     
    • Haha
    Reactions: Emios

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Itin wena job ekkata apply karala beluwe nedda
    මේක 3න් වෙනි ජොබ් එක බන්. mentality එකට කිසිම හොඳක් උනේ නැහැ ඔය කිසි ජොබ් එකකින්.