මේ වෙලාවේ පොඩි rest එකක් ගන්න office එකෙන් no pay leave සතියකට වත් ඉල්ලුවට අවුලක් නැද්ද? මොකද මම probation ඉන්නේ තාම අලුත් office එකේ. leave නැහැ ඒක නිසා. superior ඉන්නේ හොඳ කොල්ලෙක්.
මචං පුලුවන්නම් පිටරටකට ගිහින් ඉදලා එන්න ගොඩක් Mind එක Relax වෙනවා . ලංකාව වගේ නෙවෙයි
ඔය කාලකන්නි සිංගප්පූරුවේ හැටි මිනිස්සු මාරවලාම වැඩ ගන්නවා .
ආයෙත් Life එකක් කියලා දෙයක් නැහැ
ඕයි, තොගෙ ඇඟ රත් වෙන්නෙ නෑ, හීතලට ගල් වෙනවා, එතකොටයි ඔහොම විකාර අදහස් එන්නේ, දාඩිය දාපන් දවසට පැයක් අවම.ඕක මටත් හිතිලා තියෙන්නේ බන්. එත් ගෙවල් වල මිනිස්සුන්ට ඒවා තේරුම් කලාට වැඩක් නැහැ. අම්මලව shape කලාම ලඟම නෑයෙක් හරි ඇවිල්ලා අපහු form කරනවා.
දාඩිය දැම්මාම කෙමේකල් රිස්ලිස් වෙනවදඕයි, තොගෙ ඇඟ රත් වෙන්නෙ නෑ, හීතලට ගල් වෙනවා, එතකොටයි ඔහොම විකාර අදහස් එන්නේ, දාඩිය දාපන් දවසට පැයක් අවම.
උබ දැනට mentally weak විතරනේ, කුලී වැඩ කරොත් කොන්දත් කැඩෙයිමට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
ඇති නෙවෙයි , ඔය depression තමයි.උබට depression ඇති
දැන් වයස 28ක් බන්. අතේ ඉතුරු කර ගත්ත ලක්ෂ 25ක් වගේ තමයි තියෙන්නේ.Uba financial situation eka matha thama.Uba thama single nam job eken ain weyan ochchara epa wela nam. Responsibilities thiyenawa nam kohe hari rawmak dala waren.Weekend eke cycling hari running hari karapan.
Very normal for that age.you will laugh at this whole phenomina once you pass 30.because the problems of life becomes 1000 times stressful than thisදැන් වයස 28ක් බන්. අතේ ඉතුරු කර ගත්ත ලක්ෂ 25ක් වගේ තමයි තියෙන්නේ.
ඔච්චර උක දෙන එකේ ෆ්රිලාන්ස් කරන්න පටන් ගනින්කෝsoftware mchn. SSE.
බැරි කමක් නම් නෑ බන්. eth bike පදින්න බෑ. license අරගෙනත් නෑ bike වලට.
------ Post added on Jul 28, 2022 at 9:09 AM
Fiverr කලා බන්. ජොබ් එක නිසා එකටත් focus කරන්න බැරි උනා. Level 2 account එකක් තිබ්බේ. දැන් එකත් no level. ආපහු එක up කර ගන්න වෙනම ගේමක් ගහන්න වෙනවා.ඔච්චර උක දෙන එකේ ෆ්රිලාන්ස් කරන්න පටන් ගනින්කෝ
නැත්නම් it සපෝර්ට් මොනහාරි පොඩි දෙකට ඩුබායි වගේ යන්න ට්රයි කරපංකෝ
උඹ freelance ද කරන්නේ මචන්?මටත් ඕක වෙලා, මම නම් අයින් වුන. දැන් ආතල් එකේ ඉන්නවා. බැදලත් එක්ක. නමුත් මම අදායම් මාර්ග තියාගෙන අයින් වුනේ