ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

Emios

Well-known member
  • Dec 10, 2009
    75,494
    67,841
    113
    epa wena eka tamai ban sithe swabayawa.ekak eka widiyata pawattanna be.uba kuli wedak karath otchara thama.awurudu 10k wage karala ekath epa wei.moda wedak okata suicide karaganna eka.epa wena eka adu deyak karapan.eka tama solution eka
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Me dawas vala job eken ain venwa nm hodata hithala balala theeranyk ganin, Stress nathi krgnna exercise ehma krnna ganin ko, natnm weekend kohehari dura paththakata tripak wath yaman
     
    • Like
    Reactions: rambo321

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
    අනුරාධ ගෙන් ඇඩ්වයිස් ටිකක් ගමු
     
    • Like
    Reactions: Walter White

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඕක මචං සොෆ්ට්වෙයාර් ෆිල්ඩ් එකේ හැටි. මම ලගකදි ගියපු එකත් ඔය වගේ. ගත්තු ගොන්ම තිරනේ කියල හිතෙනවා. හැබැයි මයිග්‍රේට් වෙන්න ඕන නිසා දැනට ඒ ඔප්ෂන් එකේ ඉන්නවා.

    මේ ඔප්ෂන්ස් බලන්න
    - ලංකාවේ ඕන තරම් තියෙනවා මිඩ්ල් ලෙවල් software කම්පැනිස් , ස්ට්‍රෙස් බැලන්ස් කරගෙන වැඩ කරන්න පුලුවන්. ඒ වගේ එකකට ඉක්මනට ඇප්ලයි කරන්න.
    - නැත්නම් career change එකක් කරන්න. SE වල ඉදන් වෙන පැත්තකට යන්න.
    - අතේ ගානක් තියෙනවනම් , අයින් වෙන්න. හැබැයි ඉතින් මාසෙන් දෙකෙන් හොයාගන්න බැරිවෙන්නත් පුලුවන්. මාස 6ක් වගේ යන්නත් පුලුවන් ඊලග එක සෙට් වෙන්න worse කියල ම හිතලා ඒකත් බලල අයින් වෙන්න.

    මාත් ඔය වගේ සින් එකක ඉන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    Fucking give up machan. Do something like food delivery while finding a more relaxed income method. Nothing is more valuable than the freedom of mind. I've seen specially IT guys making emotional bonds with their jobs which is really unnecessary. Jobs are just for making money to live happily. Remember the equation.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,494
    67,841
    113
    යකෝ මෙච්චර vaccancies තියෙනව වෙන එකකට apply කරපංකෝ :baffled:
    wedak ne ban muge sathuta job wala newe tiyenne.moketa giyath wedak ne.enne nethi sathutak hoyanawa mu
     
    • Like
    Reactions: rambo321

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    wedak ne ban muge sathuta job wala newe tiyenne.moketa giyath wedak ne.enne nethi sathutak hoyanawa mu
    එහෙම නැ බන් හොදට work life balance තියෙන company තියෙනව ලංකාවෙ, එකකට ගිහින් හොද team එකක් සෙට් උනාම ඔය මුකුත් නැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,494
    67,841
    113
    එහෙම නැ බන් හොදට work life balance තියෙන company තියෙනව ලංකාවෙ, එකකට ගිහින් හොද team එකක් සෙට් උනාම ඔය මුකුත් නැ
    muta tiyenne epa wena mentality eka.hoda team eke ekek dennek giya gaman aye muta epa wenawa.muta adjust wenna be eka hemotama pihitanneth ne.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,646
    113
    ප*යාගල
    sorry.com
    උබ නොදන්නව උනාට උබ ඉල්ලමක් යකෝ.
    ජොබෙන් අයින් වෙයන්.මතක ඇතුව මාස 6-7 කට වියදම් ඉතුරු කරගන්න්.
    සතියක විතර නිවාඩුවක් පලයන්.
    ඊටපස්සෙ ආයෙ Freelance වගේ දෙයක් කරන්න පටන් ගනින්.Linkedin වලින් ගේමක් ගහන්න පුලුවන් . නැත්නම් ආයෙ SSE ම යන්නෙ නැතුව ස්ට්‍රෙස් එක අඩු ජොබක් IT සයිඩ් එකෙන් හොයාගන්න. ( මට 28 යි ජොබ්ලස් මම හෙන ගේමක් ගහනවා ඉගෙනගන්න තාම 👍 )
     
    • Like
    Reactions: rambo321

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    muta tiyenne epa wena mentality eka.hoda team eke ekek dennek giya gaman aye muta epa wenawa.muta adjust wenna be eka hemotama pihitanneth ne.
    ඔක්කොටම වඩා උබට depression වැඩි වෙලා මේ ටිකේ :P , බැ කියලම නැ බන් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව ඉතින් mind එක
     
    • Like
    Reactions: rambo321

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,494
    67,841
    113
    ඔක්කොටම වඩා උබට depression වැඩි වෙලා මේ ටිකේ :P , බැ කියලම නැ බන් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව ඉතින් mind එක
    mata depression ne ban mae mage sobawaya.negative wagemai penne.but mata petrol ara wena kisima dukak ne:lol:
     
    • Love
    • Like
    Reactions: nkt and rambo321

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    යකො උබ බැදලත් නැත්නම් බොට සල්ලිත් තියෙනම් මොන මගුලකටද බන් මැරෙන්නෙ ඔකෙන් අයින් වෙලා සතියක් දෙකක් කොහෙහරි රවුමක් ගහල වරෙන්. වෙන ජොබක් හොය ගනින්.
     
    • Like
    Reactions: rambo321

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    muta tiyenne epa wena mentality eka.hoda team eke ekek dennek giya gaman aye muta epa wenawa.muta adjust wenna be eka hemotama pihitanneth ne.
    ඉතින් ඒකත් මිනිස්සුන්ගෙ type එකක්. එහෙම උනා කියල loser කෙනෙක් වෙන් නෑ. ඔක්කොම type වල මිනිස්සුන්ට එකම විදිහෙ life එකක් ගෙවන්න සමාජෙන් force කරන එක තමයි මේ අවුල. මමනන් දැන්ම ඉදන් work from home පැත්තටම target කරනව. income stable උනාම සතියට දවස් දෙක තුනකට වඩා වැඩ නොකර ඉන්න තැනට හදාගන්න ට්‍රයි කරන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,494
    67,841
    113
    ඉතින් ඒකත් මිනිස්සුන්ගෙ type එකක්. එහෙම උනා කියල loser කෙනෙක් වෙන් නෑ. ඔක්කොම type වල මිනිස්සුන්ට එකම විදිහෙ life එකක් ගෙවන්න සමාජෙන් force කරන එක තමයි මේ අවුල. මමනන් දැන්ම ඉදන් work from home පැත්තටම target කරනව. income stable උනාම සතියට දවස් දෙක තුනකට වඩා වැඩ නොකර ඉන්න තැනට හදාගන්න ට්‍රයි කරන්නෙ.
    Eka thamai math kivve.muge sobawaya meka.genes wala pattern eka wenas karanna marenakan try karanawata wada design wela tiyena system ekata yana eka lesiy
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    Eka thamai math kivve.muge sobawaya meka.genes wala pattern eka wenas karanna marenakan try karanawata wada design wela tiyena system ekata yana eka lesiy
    ඒක ඇත්ත. ඔය සල්ලි ටිකක් හොයාගන්න තියෙන ජොබකට career එක ගගා ඒකෙත් එල්ලෙන උන්ට වඩා ජොබ් එපා වෙන උන් blessed මමනන් කියන්නෙ. සල්ලි නැතත් උන් දේවල් enjoy කරනව ජොබ් එකට පිටින්.
     
    • Like
    Reactions: rambo321

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,494
    67,841
    113
    ඒක ඇත්ත. ඔය සල්ලි ටිකක් හොයාගන්න තියෙන ජොබකට career එක ගගා ඒකෙත් එල්ලෙන උන්ට වඩා ජොබ් එපා වෙන උන් blessed මමනන් කියන්නෙ. සල්ලි නැතත් උන් දේවල් enjoy කරනව ජොබ් එකට පිටින්.
    Ehemama kiyannth be ban career enjoy karana unuth innawa.me eka ekena design wela tiyena widiya.samaharu innawa job wala banum ahan bosekge puka lewa kawe nattan unta dawalta kawe ne wage.eka eka minissu.
     
    • Like
    Reactions: rambo321

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    Ehemama kiyannth be ban career enjoy karana unuth innawa.me eka ekena design wela tiyena widiya.samaharu innawa job wala banum ahan bosekge puka lewa kawe nattan unta dawalta kawe ne wage.eka eka minissu.
    එහෙම නෙමේ බන් ඔය සමහරු ඉන්නෙ career එකේ උඩට යන්න ඕනෙ ගගා පුක දෙන උන්. උන් ඒක enjoy කරන් නෑ. ඒත් උන් හිතන්නෙ ජොබ කියන්නෙ හෙන මෙව්ව එකක් කියල. නිකන් හෙන professional සීන් එකේ ඉන්නෙ. පව් දුක් විදිනව. උන්ට තේරෙන් නෑ උන් පුක දීගෙන project අරව මේවා කියල කරන්නෙ වෙන මොකෙක්ට හරි කෝටි ගනන් හම්බ කරල දීල සොච්චම් පඩියක් ගන්න එක කියල.
     
    • Like
    Reactions: rambo321