ජිවිතෙන් ලෙප්ට් වෙන්න හිතිලා තියෙන්නේ...

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    උදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.

    මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.

    මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මොකද්ද ජොබ් එක බන්? ඔච්චරට එපා වෙන්න.
    software mchn. SSE.

    Ai ubata uber pickme wage berida kuli weda karanne
    බැරි කමක් නම් නෑ බන්. eth bike පදින්න බෑ. license අරගෙනත් නෑ bike වලට.
    ------ Post added on Jul 28, 2022 at 9:09 AM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔච්චරටම එපා වෙලා නම් ජොබ් එක ඇත ඇරලා දාපන්
    ඊට පස්සේ ඔලුව ගොඩක් නිදහස් වෙයි
    පස්සේ පොඩියට මොකක් හරි පටන් ගනින්
    ඔක්කොටම ඉස්සල්ලා ජීවත් වෙන්න එපයි
     
    • Like
    Reactions: Ryan08 and rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    Mind eka hematissema wenas wena sului.eka mohothen decision ganna epa.singapore wage gihin waren
    මේ වෙලාවේ ඔයවගේ tour එකක් යන්න කීයක් වගේ යයිද බන්?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ehenam aaye hithann epaa job eken ayin weyan, lankadeepe podi jibs post karala thiyenawaa. Dan foot cycle deliver y karanna chance thiyenawaa godak than wala. Technical ekaka craft ekak purudu wenna puluwan, daily payment karana courses uth thiyenawaa. Carpentry automobile electric ref and air wage. Api hithuwata eawa patta. Job ekek ayin weyan umba thani miniha nam.
     
    • Like
    Reactions: rambo321

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි යකෝ උබ කියන එවා කවුරුවත් පිලිගන්න ඕන
    උන්ට ඕන දේ උන්ට ඕන විදිහට කටවහන් කරල දීලා වරෙන් ගෙදර
     
    • Like
    Reactions: Mugen and rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    ඔච්චරටම එපා වෙලා නම් ජොබ් එක ඇත ඇරලා දාපන්
    ඊට පස්සේ ඔලුව ගොඩක් නිදහස් වෙයි
    පස්සේ පොඩියට මොකක් හරි පටන් ගනින්
    ඔක්කොටම ඉස්සල්ලා ජීවත් වෙන්න එපයි
    ඕක මටත් හිතිලා තියෙන්නේ බන්. එත් ගෙවල් වල මිනිස්සුන්ට ඒවා තේරුම් කලාට වැඩක් නැහැ. අම්මලව shape කලාම ලඟම නෑයෙක් හරි ඇවිල්ලා අපහු form කරනවා.
     
    • Like
    Reactions: GobbaSira

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,509
    67,853
    113
    මේ වෙලාවේ ඔයවගේ tour එකක් යන්න කීයක් වගේ යයිද බන්?
    3 laks wage yay.eth ithin marenwa wage darunu decision gannawara wada hoda nedda.giyama mind eka change wenawa.palayan
     
    • Like
    Reactions: rambo321