ජිවිතේ අනිවා මෙවයින් එකක් හරි කරලා තියනවද
kota119 Well-known member Oct 14, 2011 1,815 134 63 Jun 19, 2015 #1 ජිවිතේ අනිවා මෙවයින් එකක් හරි කරලා තියනවද Reactions: Troop and ruchira55
ruchira55 Well-known member Mar 23, 2012 40,005 40,910 113 Jun 19, 2015 #2 ඔක්කෝම කරලා තියෙනවා. 4යි 9යි කරේ ටිකක් ලොකු උනාට පස්සේ
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa Jun 20, 2015 #6 okkoma karala thiyene ban tfs
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 20, 2015 #7 3,4,5,7,8,10 පොඩිකාලේ 2 තාමත් හිටපු ගමන් කරනවා
kota119 Well-known member Oct 14, 2011 1,815 134 63 Jun 20, 2015 #14 Chikamawa said: 4 arenna okkoma Click to expand... mama wage
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Jun 20, 2015 #16 කේක් මික්ස් එක කන එකයි උත්තෝලකේ බටන් එකයි කල්ල නෑ
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Jun 20, 2015 #18 අඩෝ ලොල් ඔයි.. හැම එකක්ම කරලා තියෙනව.. සමහර ඒවා අදටත් කරනවා.. ෆිලුම පටන් ගන්නකොට මියුසික් එක දාන එක වගේ
අඩෝ ලොල් ඔයි.. හැම එකක්ම කරලා තියෙනව.. සමහර ඒවා අදටත් කරනවා.. ෆිලුම පටන් ගන්නකොට මියුසික් එක දාන එක වගේ