උඹ කොහෙද බං ඉන්නෙ
මං දන්න එකෙකුත් ඉන්නව ඔය වගේ. ඒ උඹවත්ද![]()
![]()
![]()


මම හෝමාගම මචන් කෙල්ලව අතරින්න එපා එක පාරටම.
ඉබේම ඈත් වෙන්න හේතු හැදෙන්න ඉඩ දෙන්න. එක පාරට අතැරියෝත් කෙල්ල කියයි 'මං මැරෙනව' කියලත්. ඒ හන්දා, වෙන්න පුළුවන් හැම පැත්තක් ගැනම මුලින්ම හිතන්න. බැහැයි කියල දෙයක් නෑ' කියන්නෙ නිකමට නෙවෙයි. රස්සාවක් හොයාගන්න බැරිවුණු එක ' ජීවිතේම අසාර්ථක වීමක් නෙවෙයි' . මම දන්න 31ක කොල්ලෙක් ඉන්නවා. ඌ ජොබ් හොයන්නෙත් නෑ , ගෙදරට වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අයයි තරමක් දුරට අසාර්ථක. කාලය නිදහස්. උත්සහ කරන්න. 'වධක භාර්යාවක්; ගන්නෙප. ඔයා සාර්තක වුණු දාකට 'එයා' ඔයාව ආයේත් අසර්ථක කරයි මානසිකව. එදාට ඔයාට දරුවො හන්ද මීට වඩා බරක් ඔලුවේ තියාගන්න වෙයි මුළු ජීවිත කාලේම.
මම හැමදේකදිම මුලින්ම කෙල්ලගේ පැත්ත මචන් gathe ..එත් එයා හැසිරෙන විදිය අල්ලනෙම නැ ..වෙලාවකට යක්ෂණියක් වගේ ....මම එපා වෙන විදියට වැඩ සැලැස්සුව ..එත් එකී අඩාගෙන එනකොට මගෙත් හිත උණු වෙනවා බන් ...
menna sira talk ekak![]()
course ekak karala unath goda yanna puluwan ona kama thiyenawam...kella nisa thamai mu passa gahan inne me...mage yaluwek hitiya..
uta ethakota 30th kittui...salary 12,000ta job ekata awe..uth oya wage wala bahala jiwithe nasthi wela anatha wela idapu ekek..passe web developing course ekak karala thibba...ita passe training awith thibba job ekata math ekkamai set une job ekata..melo deyak danan hitiye na..amaruwen amaruwen pora aha aha kara..dan oya hodata innawa hoda company ekaka dan work karanawa![]()
මමත් course 1ක් කලා බන් ...දැන් ටික කාලයකට කලින් ...මම නම් freelancing කරනවා




course ekak karala unath goda yanna puluwan ona kama thiyenawam...kella nisa thamai mu passa gahan inne me...mage yaluwek hitiya..
ඔය කෙල්ලව අත ඇරලා දපන් යකින්නක් වගේ කැගහන ගැනියෙක් එක්ක කොහොමද බන් ජිවත් වෙන්නේ
.28 කියන්නෙ සැහෙන කලයක් ගිහිල්ලානේ. එ කලෙ ඇතුලත් උබ ජොබ් එකක් කරනම් මෙ වෙන්කොට ලොකු ගානක් හොයාගෙන.
koheda umba innne.. mama job set karaganna help eka dennam..
නෑ උඹ ඌ නෙමේ 
lajjai yakoo... pirimiyek neda.....???? ukaa ganin kiyala job ehekata try karapan. mulin salary adu ehekata yaman .. passe experiance aran honda ehekata yaman... oya kella nisa thama uba jeewithe nagitala naththe... ooowa amathaka karala manussayek wemu..
තිහට කලින් බැඳල ලමයෙක් හදපු තරමට හොඳයි.