ජිවිතේ ගැන පොඩි ප්රශ්නයක් උදව්වක් කරන්න
හ්ම් මම මේකට උත්තර ගොඩක් හෙව්වා එත් තනියම තීරණයක් ගන්න බැරි නිසා මේකේ ඉන්න උන්ගේන්වත් හොද උත්තරයක් ලබෙය් කියල හිතාගෙන තම මේ ටික කියන්නේ.
මම මුලින්ම උසස්පෙළ කරන්නේ 2015 මම කරේ ගණිත අංශයෙන්.2014 වගේ මම කෙල්ලෙක් එක්ක යාලු වෙනවා ඔය ගමන්ම මම උසස්පෙළ කරනවා කිසිම ගානක් නතුව මගේ රිසල්ට් එක වෙන්නේ CSS ඊට පස්සේ ගෙදරින් කියල කොහොම හරි මම 2 පාරටත් කරන්න ගතත අපේ තාත්ත engineer කෙනෙක් අම්ම nurse කෙනෙක් අපේ තාත්ත තමයි ඉගන ගන්න දේවල් වලට හොට දන්නේ එය පොඩි කලේ ඉදන් මත එක්ක හිටියේ නෑ මොකද අම්ම තාත්ත අතර ඇති උන ප්රශ්න නිසා.සති දෙකකට සැරයක් වගේ ඇවිත් මගේ ලොඋව විකාර කරලා යනවා හැමදාම හරම කරපන් මෙහෙම කරපන් කියල.අන්තිම කලේ මගේ affair එක තාත්තට මට්ටු උන.ඊට පස්සේ හොදම එකෙන් අහගෙන 2 වැනි පාරත් කරා මේ ඊයේ පෙරේද රිසල්ට් එක අව BCS.එක අපු දවසේ ඉදන් තාත්ත මත එක්ක කතා කරන්නේ නෑ.ඇත්තම කිව්වොත් අපි ගොඩක් දුරස් මට පොඩි කලේ වෙච්ච දේවල් එක්ක ගොඩක් ලොකු කලකිරීමක් තියනවා තාත්ත ගැන.තාත්ත මට කිව්වා උබට ඕන දෙයක් කරගනින් මම තාත්ත කෙනෙක් විදියට කරන්නේ සල්ලි දෙන එක විතරයි කියල...(මට එවෙලේ හිතුන තැනත්ත කෙන්කෙගේ වගකීම මේකද කියල)
අම්ම තම මගේ ලගඅවුරුදු 20 ම හිටියේ අම්ම කියනවා මට පුතේ කරන්න පුළුවන් දෙයක් තෝරාගන්න එක්කෝ Private Degree එකක් නැත්තම් ආයෙම උසස්පෙළ කරන්න කියල....මගේ හිත දෙපැත්තකට වැනෙනවා
එක පත්තග්ක අම්මගේ තාත්තගේ සතුට , අනිත් පැත්තෙන් මගේ උසස්පෙළට තියන කලකිරීම , මට හිතෙන්නේ නෑ අම්මගේ තාත්තගේ සල්ලි තවත් නාස්ති කරන්න එහෙමයි කියල මේද පර 3 වෙනි පාරටත් කරලා මට කැම්පස් යන්න බැරි උනොත් මගේ අවුරුදු කියක් අපරදේද.මම Private Degree කරෝත් ඉක්මනටම මට රස්සාවකට යන්න පුළුවන්.එහෙම උනොත් මම දන්නවා කොහොමද කරන්න ඕන කියලන එක.(Computer Science ) තම මම අසම.මට උබලගෙන් ඕන හොද උපදෙසක් ආයෙම උසස්පෙළ ට්රයි කරලා බලන්නද ? නැත්තම් Private Degree එක කරලා අම්මට හොද රස්සාවක් මගේ පුතා කරනවා කියන සතුට දෙන්නද ?

Last edited: