ජිවිතේ ගැන පොඩි ප්‍රශ්නයක් උදව්වක් කරන්න

Ayesh ROX

Member
Apr 4, 2013
43
23
0
ජිවිතේ ගැන පොඩි ප්‍රශ්නයක් උදව්වක් කරන්න

හ්ම් මම මේකට උත්තර ගොඩක් හෙව්වා එත් තනියම තීරණයක් ගන්න බැරි නිසා මේකේ ඉන්න උන්ගේන්වත් හොද උත්තරයක් ලබෙය් කියල හිතාගෙන තම මේ ටික කියන්නේ.

මම මුලින්ම උසස්පෙළ කරන්නේ 2015 මම කරේ ගණිත අංශයෙන්.2014 වගේ මම කෙල්ලෙක් එක්ක යාලු වෙනවා ඔය ගමන්ම මම උසස්පෙළ කරනවා කිසිම ගානක් නතුව මගේ රිසල්ට් එක වෙන්නේ CSS ඊට පස්සේ ගෙදරින් කියල කොහොම හරි මම 2 පාරටත් කරන්න ගතත අපේ තාත්ත engineer කෙනෙක් අම්ම nurse කෙනෙක් අපේ තාත්ත තමයි ඉගන ගන්න දේවල් වලට හොට දන්නේ එය පොඩි කලේ ඉදන් මත එක්ක හිටියේ නෑ මොකද අම්ම තාත්ත අතර ඇති උන ප්‍රශ්න නිසා.සති දෙකකට සැරයක් වගේ ඇවිත් මගේ ලොඋව විකාර කරලා යනවා හැමදාම හරම කරපන් මෙහෙම කරපන් කියල.අන්තිම කලේ මගේ affair එක තාත්තට මට්ටු උන.ඊට පස්සේ හොදම එකෙන් අහගෙන 2 වැනි පාරත් කරා මේ ඊයේ පෙරේද රිසල්ට් එක අව BCS.එක අපු දවසේ ඉදන් තාත්ත මත එක්ක කතා කරන්නේ නෑ.ඇත්තම කිව්වොත් අපි ගොඩක් දුරස් මට පොඩි කලේ වෙච්ච දේවල් එක්ක ගොඩක් ලොකු කලකිරීමක් තියනවා තාත්ත ගැන.තාත්ත මට කිව්වා උබට ඕන දෙයක් කරගනින් මම තාත්ත කෙනෙක් විදියට කරන්නේ සල්ලි දෙන එක විතරයි කියල...(මට එවෙලේ හිතුන තැනත්ත කෙන්කෙගේ වගකීම මේකද කියල)

අම්ම තම මගේ ලගඅවුරුදු 20 ම හිටියේ අම්ම කියනවා මට පුතේ කරන්න පුළුවන් දෙයක් තෝරාගන්න එක්කෝ Private Degree එකක් නැත්තම් ආයෙම උසස්පෙළ කරන්න කියල....මගේ හිත දෙපැත්තකට වැනෙනවා

එක පත්තග්ක අම්මගේ තාත්තගේ සතුට , අනිත් පැත්තෙන් මගේ උසස්පෙළට තියන කලකිරීම , මට හිතෙන්නේ නෑ අම්මගේ තාත්තගේ සල්ලි තවත් නාස්ති කරන්න එහෙමයි කියල මේද පර 3 වෙනි පාරටත් කරලා මට කැම්පස් යන්න බැරි උනොත් මගේ අවුරුදු කියක් අපරදේද.මම Private Degree කරෝත් ඉක්මනටම මට රස්සාවකට යන්න පුළුවන්.එහෙම උනොත් මම දන්නවා කොහොමද කරන්න ඕන කියලන එක.(Computer Science ) තම මම අසම.මට උබලගෙන් ඕන හොද උපදෙසක් ආයෙම උසස්පෙළ ට්‍රයි කරලා බලන්නද ? නැත්තම් Private Degree එක කරලා අම්මට හොද රස්සාවක් මගේ පුතා කරනවා කියන සතුට දෙන්නද ?
 
Last edited:

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උඹට ඩිග්‍රී එකට වියදම් මැනේජ් කරගන්න පුළුවන්නම් ප්‍රයිවට් ඩිග්රි එකක් කරන්න.
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ona amma kenek asai bn thamane putha campus yanawa kiyanna, math giye 3 weni para.. pala weni dekema yanna bari una mata.

    3 weni para campus yanna puluwan kiwama ammage mune thibba sathuta mata thama mathakai bn..

    mata ada sathutui e sathuta ammata denna puluwan wechcha eka gana..

    ubath puluwannam try ekak deepan...(adanam private ewath hodai bn... ichem eke ehema chemistry degree eka godak watinawa)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    yanna asa field eken podi course ekak karala job ekak karapan.ekko banking exam karala bank ekakata penapan.uba degree ekata hiraunama job karanna wenne ne.salli illala nahayen adanna wenawa daily expences walata.anika yaluwo set unama bonnai kannai okotoma wiyadam wenawa.ubata degree ivara wela tiyeddi tattath ekka hodatama mala penala tiyey.eka hinda jobakata penapan.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    කැම්පස් යන්න ආසමනං 3rd shy එක කරපන් කාගෙන නැත්තං ප්‍රයිවට් ඩිග්‍රියක් කරන්න සෙට් වෙයන්
     
    Ayesh ROX

    Member
    Apr 4, 2013
    43
    23
    0
    ona amma kenek asai bn thamane putha campus yanawa kiyanna, math giye 3 weni para.. pala weni dekema yanna bari una mata.

    3 weni para campus yanna puluwan kiwama ammage mune thibba sathuta mata thama mathakai bn..

    mata ada sathutui e sathuta ammata denna puluwan wechcha eka gana..

    ubath puluwannam try ekak deepan...(adanam private ewath hodai bn... ichem eke ehema chemistry degree eka godak watinawa)

    මම කරන්නේ maths , ICT , Phy z එක දශම ගානක් මදි :/ සමහර විට බෝට්ටු ඒවි කියල කියනවා.එත් බන් මගේ හිත ආයේ ඒ ලෙවල් කරන්න කියල ගියාම "උබට මේක කරන්න බෑ " කියල කියනවනේ :/
     
    Ayesh ROX

    Member
    Apr 4, 2013
    43
    23
    0
    yanna asa field eken podi course ekak karala job ekak karapan.ekko banking exam karala bank ekakata penapan.uba degree ekata hiraunama job karanna wenne ne.salli illala nahayen adanna wenawa daily expences walata.anika yaluwo set unama bonnai kannai okotoma wiyadam wenawa.ubata degree ivara wela tiyeddi tattath ekka hodatama mala penala tiyey.eka hinda jobakata penapan.

    සල්ලි ප්‍රශ්නයක් නෑ බන්. මට ඕන ඉගනගන්න. මම ඒ ලෙවල් කෙලවගට්ට මම කරපු ගොන් වැඩ නිසා ඒත් මට ඉගනගන්න ඕන බන්!
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    Govt IT degreeyak karanna .godak ewa tiyenawa .ube Z eken yanna puluwan awath ati .
    poddak hoyanna .PM parak danna .Z ekai distric ekai .math govt IT degreeyak kale
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Private කරපන් බන්! උබට ඔය result එකට camps යන්න පුලුවන්නෙහ්! ඒත් කැමති එකට යන්න බැරි සීන් එකනෙ තින්නෙ! උබ ඉලග පාර කරල කටුබැද්ද සිලෙක්ට් උනා කියමු! ඒකෙ 1st sem test එකෙන් CS යන්න බැරිවෙලා යට එකකට යන්න උනොත් අව්ලක් නැද්ද?? උබ කැමති එක කරපන් සල්ලි දීල හරි! ඒකට යන ගාන උබ ඩිග්‍රි එක අරගෙන ජොබක් කරනකොට අව්.2 ක් යන්න ඉස්සෙල්ල හොයන්න පුලුවන්! මචන් අධ්‍යාපනේට වියදන් කරාට පාඩු වෙන්නෑ කවදාවත්!! NSBM එකේ nxt august intake එකට සෙට් වෙයන්!
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපේ සර් කෙනෙකුත් ඕකමයි කිවුවේ අද්යාපනේට වියදම් කරන දේ නාස්ති වෙන්නේ, නෑ, වියදම කරපු සල්ලි අවුරුද්දෙන් වගේ හොයාගන්න පුලුවන්
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482

    මාත් ඉන්නේ මෙතැන.මට ඉගෙන ගන්න 30 lks ගිහිං තියෙනවා.අවුරුදු 10 කට පස්සේ දැන් මම අවුරුද්දක්වත් යන්න කලින් 30 lks හොයලා ඉවරයි.තාමත් ඉගෙන ගන්න එක නවත්තලා නෑ.Professional Exams කරනවා .තමන් ආස දේ (ඇම්ම තියන දේ ) කරන්න. තාත්තා ගැන වදවෙන්න එපා.උඹ රස්සාවක් කරන දාට තාත්තා වෙනස් වෙනවා.ඔය ප්‍රශ්ණේ විසදෙනවා. වරදින්නේ නෑ . 100% අත්දැකීමෙන් කියන්නේ .
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මාත් ඉන්නේ මෙතැන.මට ඉගෙන ගන්න 30 lks ගිහිං තියෙනවා.අවුරුදු 10 කට පස්සේ දැන් මම අවුරුද්දක්වත් යන්න කලින් 30 lks හොයලා ඉවරයි.තාමත් ඉගෙන ගන්න එක නවත්තලා නෑ.Professional Exams කරනවා .තමන් ආස දේ (ඇම්ම තියන දේ ) කරන්න. තාත්තා ගැන වදවෙන්න එපා.උඹ රස්සාවක් කරන දාට තාත්තා වෙනස් වෙනවා.ඔය ප්‍රශ්ණේ විසදෙනවා. වරදින්නේ නෑ . 100% අත්දැකීමෙන් කියන්නේ .
    mona karalada aiye 30k hevve???:)