ජිවිතේ ගොඩ දාගන්න උදව්වක් ඕනෙ.

RX 8

Member
Jul 14, 2018
3
0
0
ජිවිතේ ගොඩ දාගන්න උදව්වක් ඕනෙ.

සියලුම අයියල අක්කල නංගිලා මල්ලිලාගෙන් අවසරයි.මම අලුත් එකෙක් වෙමි.:yes:.කාලයක් තිස්සෙ මේකෙ තියෙන ඒවා කියෙව්වත් අද තම account 1ක් හදාගත්තේ.දෙයක් ඉගෙන ගන්න සහ උදව් කරන්න කැමති ගොඩක් අය ඉන්න තැනක් කියල හිතෙනව.:yes:..

මේකයි මට තියෙන ප්‍රශ්නෙ.මම A/L ඇන ගත්ත එකෙක්.:sorry:.දැනට පොඩි job 1ක් කරනව.ලොකු ගානක් නම් හම්බවෙන්නේ නැහැ.එකත් අදුනුම්කමට සෙට් උන job 1ක්.A/L fail එකෙකුට කවුද හොද job දෙන්නෙ.:sorry:.හරියට A/L කරගෙන campus නොගිය එකේ පාඩුව දැන්නම් සැරටම තේරෙනවා.සම්පුර්ණයෙන්ම මගේ වැරැද්දෙන් තම A/L ඇන ගත්තේ.කලේ maths...එහෙම වැඩ බැරි එකෙකුත් නෙවෙයි මම.ඒත් ඉතින්...දැන් අඩු පඩියකට කඹුරනවා.ඒත් ලොකු හීනයක් තිබුන මචන්ලා කවද හරි mechanical හරි mechatronics හරි ඩිග්රි 1ක් කරල ඒ ෆීල්ඩ් එකේ job 1ක් කරන්න.දැන් මට වයස 26ක්.අවුරුදු ගානක් ඉතුරු කරගත්තු පොඩි ගානක් තියෙනව.:(.පවුලෙන් ආපු සල්ලියකුත් නැ.මට ඩිග්රි 1ක් කර ගෙන යන්න ඕන හරි path 1 කවුරු හරි කියල දෙනවනම් ලොකු උදව්වක්.open uni එකේ වගේ.site එකේ බැලුවත් ලොකු අදහසක් ගන්න බැ නෙ.මට දැන් කරන job 1න් අයින් වෙන්නත් බැ.මොකද ජිවත් වෙන්නත් එපයි.:eek:.engineering ඩිග්රි part time කරන්න පුලුවන්ද.මට A/L නැති නිසා අයෙත් ලියල pass කරගන්න වෙයිද.:sorry:.job කරන ගමන් ඩිග්රි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරනවද මේක කොහොමද කරගන්නේ කියල.මේ ගෙවන ජීවිතෙන් පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න තියෙනවනම් ලොකු දෙයක්.:sorry:.මේ ෆීල්ඩ් එකේ job කොහොමද.වෙන රටක හරි කමක් නැ...මම දන්නව මම ගොඩක් පහු වෙලා.ඒත් කමක් නැ.අනේ විහිලුවකට ගන්න එපා.ලොකු පිනක්.:yes:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Foundation එකක් කරලා ගොඩ යන්නහ් බැරිද බ0?
    IT වලට නම් A/L ඇනගත්තා කියලා ලොකු කෙස් එකක් නැහ් HND එකක් දාලා ඩිග්‍රි ලෙවල් එකට යන්නහ් පුලුවන්
    ඉස්සෙල්ල උබ එන්ජොයි කරනහ් ෆිල්ඩ් එක අදුන ගනින් එ ෆිල්ඩ් එක ගැනහ් හොයලා බලපන් එක උබට ගැලපෙනවද කරගෙන යන්න පුලුවන්ද කියල බලලා තිරනයක් ගනින්
    ෆ්‍රි ටයිම් එකක් සෙට් උනොත් පොඩ්ඩක් ඩිසයින්ග් පැත්ත බලපන් ෆ්‍රි ලාන්ස් ජොබ් හොයාගන්න අමාරු නැහ්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Foundation එකක් කරලා ගොඩ යන්නහ් බැරිද බ0?
    IT වලට නම් A/L ඇනගත්තා කියලා ලොකු කෙස් එකක් නැහ් HND එකක් දාලා ඩිග්‍රි ලෙවල් එකට යන්නහ් පුලුවන්
    ඉස්සෙල්ල උබ එන්ජොයි කරනහ් ෆිල්ඩ් එක අදුන ගනින් එ ෆිල්ඩ් එක ගැනහ් හොයලා බලපන් එක උබට ගැලපෙනවද කරගෙන යන්න පුලුවන්ද කියල බලලා තිරනයක් ගනින්
    ෆ්‍රි ටයිම් එකක් සෙට් උනොත් පොඩ්ඩක් ඩිසයින්ග් පැත්ත බලපන් ෆ්‍රි ලාන්ස් ජොබ් හොයාගන්න අමාරු නැහ්
    දැන් දාල වැඩක් නෑ පොර අවුරුදු දෙකකින් ඇවිල්ල නෑ
     
    San.info

    Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    Foundation එකක් කරලා ගොඩ යන්නහ් බැරිද බ0?
    IT වලට නම් A/L ඇනගත්තා කියලා ලොකු කෙස් එකක් නැහ් HND එකක් දාලා ඩිග්‍රි ලෙවල් එකට යන්නහ් පුලුවන්
    ඉස්සෙල්ල උබ එන්ජොයි කරනහ් ෆිල්ඩ් එක අදුන ගනින් එ ෆිල්ඩ් එක ගැනහ් හොයලා බලපන් එක උබට ගැලපෙනවද කරගෙන යන්න පුලුවන්ද කියල බලලා තිරනයක් ගනින්
    ෆ්‍රි ටයිම් එකක් සෙට් උනොත් පොඩ්ඩක් ඩිසයින්ග් පැත්ත බලපන් ෆ්‍රි ලාන්ස් ජොබ් හොයාගන්න අමාරු නැහ්
    machan mama 2019 AL maths it ekka kla..BFF bn awe B eka IT wlta..thenakta enna krnna plwn monwda bn..web designing krnna hithan inne e tikka igengnnwa denata...selary ekak gnna plwn job ekkata ynna pluwan wena path ekk kypnko bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    කවුද යකෝ 2018 ත්‍රෙඩ් වලට පලවෙනි කමෙන්ට් එක 2020 දාපු එකා? 😣

    මේකේ කමෙන්ට් එකක් වැටෙනකන් 2018 ඉඳන් බලන් හිටපු ඌ
    cVGU3ix.png