ජිවිතේ දුකක් බව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,085
    153,333
    113
    Lil-Square-Alawwa.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    "හාමුදුරුවෝ" කියපුවාම සියලුම භික්ෂූන් වහන්සේලා අදාළයි. එහෙම බලපුවාම ඔය පෝස්ට් එක හදපු කෙනා පට්ටම ගොනෙක් කියලා හිතෙනවා. සමහර හරක්ට v8 කියපුවාම හාමුදුරුවෝ මතක් වෙනවා. හාමුදුරුවෝ කියපුවාම v8 මතක් වෙනවා. මෙහෙම එවුන් ඉන්න රටක් මේ තත්වෙන් හරි තියෙන එක ලොකු දෙයක්.

    දැන් ඉතිං ටිපර් අරං එන්න එපා මාව හප්පන්න.
     
    • Sad
    Reactions: Stimulus mind