තනියක් නෑ බස් එකකට නැගල ජනේලක් අයින අල්ලගෙන පලයන් ඔය කොහේ හරි ගිහින් රූම් එකක් අරගෙන දවසක් ඉදල ආයෙ වරෙන්.තනියම කොහෙ යන්න ද බං![]()
තනියක් නෑ බස් එකකට නැගල ජනේලක් අයින අල්ලගෙන පලයන් ඔය කොහේ හරි ගිහින් රූම් එකක් අරගෙන දවසක් ඉදල ආයෙ වරෙන්.තනියම කොහෙ යන්න ද බං![]()
මේ දවස්වල නම් වහිනවනේ. කොහොමත් ඉතින් දාඩිය දාන්නනේ යන්නේ. ආයේ අහවල් එකටද රස්නයක් බලනනේ.3.30 gym rasne nedda bn
මගේ ජිවිතේ නිකන් එක තැනකින් හිර වෙලා වගේ. මං ගැන කිව්වොත් මට අවුරුදු 25. මං එලේවල් වලට විතරයි ඉගෙනගත්තේ. ඒකත් ෆෙල්. එතනින් එහාට ප්‍රයිවට් කැම්පස් එකකට ගිහින් උගනානත් අම්මලාට සල්ලි තිබුණ නෑ. දැනට මන් ෆ්‍රිලාන්සින් කරන්නේ එකත් ඔඩාර් එකක් ආවොත් කරනවා නැත්නම් මුකුත් නෑ. මට කියලා යාළුවෝ කිසිම කෙනෙක් නෑ. සොසල් මිඩිය වලින් සෙට් උන කීපදෙනෙක් ඉන්නවා ඒත් හම්බෙන්නේ නෑ. අලුතෙන් යාළුවෝ හදාගන්නත් මන් වැඩිය එළි පහලියට යන්නේ නෑ. මං අවුරුදු 2.5කට කලින් බූට් එකක් කෑව. ඒකෙන් පස්සේ වගේ මෙහෙම උනේ. දැන් නම් මට ගානක් නෑ ඒක ගැන. මං අවුරුදු 3කට කලින් මෙහෙම හිටියේ නෑ. අලුත් දේවල් පස්සේ හොයන් ගිය. අලුත් දේවල් ඉගෙනගත්තා අත්හදා බැලුවා. දැන් ඒ කිසි දෙයක් නෑ. මේ දවස් වල ඔන්ලයින් උගනන නිසා මං කොස් එකක රෙජිස්ටර් වෙලා ඒක ඉගෙනගන්න බැලුවා. එකවත් හරියට වෙන්නේ නෑ. දැන් මං ගොඩක් කම්මැලි වෙලා තියෙන්නේ. මහතුත් වෙලා ඇගත් හොඳටම කැත වෙලා ඒත් කිසිම ගානක් නෑ ඔහේ ජිවිතේ ගෙවනවා. මට මේ ජිවිතේ ගෙවන විදිය වෙනස් කරන්න උවමනාවන් තියෙන්නේ. මං කීප වතාවක්ම උත්සාහ කර දවසක් දෙකක් තුනක් වෙන විදියටම ඉතැකි ඊට පස්සේ ආයෙම පරණ කොන්ෆෝට් සොන් එකටම එනවා. මං මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්නේ කොහොමද? එහෙම වෙනස් කරපු අය ඉන්නවනම් අත් දැකීම් එක්ක උපදෙස් ටිකක් දෙms.
Ow ratakata giyoth kammali nathuwa wena magul nathuwa wadak karagena inna thibbaරටකට පලයන් .වෙන විසඳුමක් නැහැ .ලංකාවෙ හිටියොත් ඔය සීන් එක තමා .එකම තැන වගෙ ජීවිතෙ .
ඒ වෙලාවට ජිම් කානා යම්නේ උබ රම්සාවක් කරම්නේ නැම්දඅපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.
maru time ekatane bn ubath gym yanneඅපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.

අපිත් ඔහොම තමා. වෙනසකට තියෙන්නේ වයස විතරයි. ආ, අනික ඇඟ මහත නෑ. මොකද රස්සාවට යනවා වගේ හැමදාම 3.30ට ජිම්කානා යනවා. ඒක වරද්දන්නෙ නෑ.
ganu wage podi barak ussala ,gameh unta penna dadiya peragena enawa sinhaya wage ,that's his secrete3.30 gym rasne nedda bn
ජිම් යන එක තමා රස්සාවඒ වෙලාවට ජිම් කානා යම්නේ උබ රම්සාවක් කරම්නේ නැම්ද
අයියා හරි අයියේganu wage podi barak ussala ,gameh unta penna dadiya peragena enawa sinhaya wage ,that's his secrete
This is good adviceමචන් තමාට තම අතමය සෙවනැල්ල.. උඹම හිතපන් මොකද්ද මම කරන්න ඕනේ කියලා.. උදෙන්ම නැගිටලා ගේම ගහපන්.. තමා විසින්ම මෝටිවේට් වෙයන්.. උඹ ඉස්සරහට යන්න ආස පැත්තෙන් ඉගෙන ගනින්... ජොබකට සෙට් වෙයන්... එතකොට ඔය ප්‍රශ්න හරි යනවා.. මුකුත් බලාපොරොත්තුවක් නැතුව ඔහේ කාලය කා දමන්න එපා...
