ජිවිතේ හරිම කටුකයි බන්.

Danta

Banned
Mar 22, 2017
576
33
0
ජිවිතේ හරිම කටුකයි බන්.

මාස තුනකට කලින් මම වැඩට සීශෙල්ස් ආවා. ජිවිතේ බොහොම අමාරුවෙන් මම ගොඩ දාගන්න හිතාගෙන රස්සව කලේ. හම්බ උන හැම සල්ලියක් ලන්කාවට යැව්වා. අද කතා කරලා වැඩක් නැ, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා රවුම් ගහනවලු. ගෙදර අයමයි මට කිව්වේ. ලැජ්ජයි, ඒ උනත් නිමේශි උබට හොදනම් මට කමක් නැ. මේක බලන උබේ යාලුව්ක් හරි දකියි. උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය පාරක් එපා.
 
  • Like
Reactions: chathuranirmal

Danta

Banned
Mar 22, 2017
576
33
0
උඹ සල්ලි එව්වේ කෙල්ලට එහෙම නෙවේ නේද :oo:
නැ මචන්. අම්මට යැව්වේ. අම්මට ගන්න නෙමෙයි.. ගෙයක් හදනවා. අම්මා බලලා කරනව ඒක. කෙල්ල දන්නවා අපි දෙන්නට හදන්නේ කියලා. කමක් නැ.. මාස 3-4ට ඔහොම නම් පවුල් වෙන්න ඔනම නැ එයත් එක්ක.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ මචන්. අම්මට යැව්වේ. අම්මට ගන්න නෙමෙයි.. ගෙයක් හදනවා. අම්මා බලලා කරනව ඒක. කෙල්ල දන්නවා අපි දෙන්නට හදන්නේ කියලා. කමක් නැ.. මාස 3-4ට ඔහොම නම් පවුල් වෙන්න ඔනම නැ එයත් එක්ක.
    එහෙනං කමක් නෑ කෙල්ලට බම්බු ගහගන්න කියපන් :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය පාරක් එපා. :D

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දුක නැත්තේ නැ. ගොඩක් බලාපොරොත්තු එක්ක රස්සාව කරන්නේ.

    ඒත් සතුටු වෙයන් බන් මාස තුනක් ඉන්න බැරි කෙල්ලක් ඉන්නවට වඩා යන එක හොඳයිනේ,
    අම්මලා තාත්තලා සතුටු වෙන විදිහට ජීවත් වෙයන්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ ඔක්කොටම කලින් හොයලා බලපන්. උබේ අම්මා (ගෙදර අය කිව්වා කිව්ව නිස ) උනත් කිව්වේ ඇත්තක්ද කියන්න දන්නේ නැනේ. උබ ඉන්නේ රටින් පිට නම් උබට ඉතින් ස්කයිප් වයිබර් හරහ අහන පේන දේනේ.. අම්මා කෙල්ලට අකමැති නිසා කිව්වද දන්නේ නැ. සමහරවිට ඇත්තත් වෙන්න ඇති. ඩිරෙක්ට් කෙල්ලගෙන උබ ඇහුවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    මාස තුනකට කලින් මම වැඩට සීශෙල්ස් ආවා. ජිවිතේ බොහොම අමාරුවෙන් මම ගොඩ දාගන්න හිතාගෙන රස්සව කලේ. හම්බ උන හැම සල්ලියක් ලන්කාවට යැව්වා. අද කතා කරලා වැඩක් නැ, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා රවුම් ගහනවලු. ගෙදර අයමයි මට කිව්වේ. ලැජ්ජයි, ඒ උනත් නිමේශි උබට හොදනම් මට කමක් නැ. මේක බලන උබේ යාලුව්ක් හරි දකියි. උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය පාරක් එපා.

    සීශෙල්ස් වල income එක කොහොමද? මාසෙට කීයක් හොයනවද? :confused:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සීශෙල්ස් වල income එක කොහොමද? මාසෙට කීයක් හොයනවද? :confused:
    තමුසෙලා තමයි ඔයි දවසකට හරි මිනිස්සු.. ඒ යකා අමූ බූටක් කාල. උබ උගෙන් ඉන්කම් එක අහනවා. පව් උට්ටො!!! :P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    තමුසෙලා තමයි ඔයි දවසකට හරි මිනිස්සු.. ඒ යකා අමූ බූටක් කාල. උබ උගෙන් ඉන්කම් එක අහනවා. පව් උට්ටො!!! :P:P

    යන වේසියන්ට යන්න කියල. උගේ income එක කීවානම් ඉවරයිනේ... :rolleyes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    යන වේසියන්ට යන්න කියල. උගේ income එක කීවානම් ඉවරයිනේ... :rolleyes:
    :P:P

    ලොකු පඩි නැතිව ඇති. ඌ වෙන ත්‍රේඩ් එකක නම් කිව්වා වගේ මතකයි ජොබ් එක. හොටේල් සයිඩ් එකද කොහෙද? හරියට මතක නැ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සීශෙල්ස් වල income එක කොහොමද? මාසෙට කීයක් හොයනවද? :confused:

    තමුසෙලා තමයි ඔයි දවසකට හරි මිනිස්සු.. ඒ යකා අමූ බූටක් කාල. උබ උගෙන් ඉන්කම් එක අහනවා. පව් උට්ටො!!! :P:P

    මෙහි අපේ අරමුණ මෙම සාකච්චාව උක්ත මාතෘකාවෙන් ඔබ්බට ගෙන ගොස් වින්දිතයාගේ මනස වෙනස් මානයක තබා ඔහුට තාවකාලික සුවයක් ලබාදීමයි.:P