ජිවිතේ හරිම කටුකයි බන්.

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උඹට ගෑනි බණින්නෙ නැද්ද බන් මේකට වෙලා පොඩි උන් එක්ක ආතල් ගන්නවට? :P
ගැනි කොහෙ බනින්නද, ලමය ඉස්කොලේ ගේනවා අරන් යනවා ආදරේ අහස තරම් අහනවා, ච්‍රන්ද් නන්දනී බලනවා. ආයේ මූ ගැන හොයන්න වෙලාවක් නැ. ඉදලා හිටලා BOC එක පැත්තේ ගිහින් මූ රෙමිට් කරන ගානක් අරගෙන ඇවිත් ලයිට් බිල් ගෙවනවා.
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹට ගෑනි බණින්නෙ නැද්ද බන් මේකට වෙලා පොඩි උන් එක්ක ආතල් ගන්නවට? :P

    wife putha lankawata avith inne ban me dawas wala dan pahayine puthata iskoleta danna ona nisaa :cool:

    mehe thiyena ewaye pakkangeyi indian pakayalageyi ithihasaya bashawa hama magulama igena ganna wenne :angry::angry:

    ehema mage daruwawa hadanna mama kamathi naha ban jun walin passe mamath lankawema innnawa kiyana thana inne dan

    lankaweth iskoleka yawala wadakuth naha eka athakin padama karana gonnu tikakne bihi wenne ane manda ban:baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    sathutu weyan machan bandala rata indi oka une nathi eka gana
    oka banda gaththa nam komhada
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :angry::angry::angry:
    ගැනි කොහෙ බනින්නද, ලමය ඉස්කොලේ ගේනවා අරන් යනවා ආදරේ අහස තරම් අහනවා, ච්‍රන්ද් නන්දනී බලනවා. ආයේ මූ ගැන හොයන්න වෙලාවක් නැ. ඉදලා හිටලා BOC එක පැත්තේ ගිහින් මූ රෙමිට් කරන ගානක් අරගෙන ඇවිත් ලයිට් බිල් ගෙවනවා.

    mama me dawas wala wadiya enne naha ban mage thread eke untawath thama thanks haa uththara dunne naha:yes::sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකො බන් වෙන්නේ. බිසි ද? පොඩ්ඩා ස්කූල් දැම්මද?

    jan wala ban :yes::yes: wifetath pixxu ban dammama ara panthiyi me panthiyi

    patan aran kiyaan de ahanneth naha :angry::angry::angry::angry:

    me 5 wasare vibaga magulanam nathi karanna ona ban huththa:angry::angry::angry::angry:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    jan wala ban :yes::yes: wifetath pixxu ban dammama ara panthiyi me panthiyi

    patan aran kiyaan de ahanneth naha :angry::angry::angry::angry:

    me 5 wasare vibaga magulanam nathi karanna ona ban huththa:angry::angry::angry::angry:
    කම්පටිශන් බන්.. ගැනුන්ගේ වැරැද්ද නෙමෙයි. හැබැයි ජනවාරියේ දාන්න නම් දැන්ම සෙට් කරගන්න වෙයි. ගොඩක් ආන්ඩුවේ එවල නම් දැන් ඉන්ටවීව්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කම්පටිශන් බන්.. ගැනුන්ගේ වැරැද්ද නෙමෙයි. හැබැයි ජනවාරියේ දාන්න නම් දැන්ම සෙට් කරගන්න වෙයි. ගොඩක් ආන්ඩුවේ එවල නම් දැන් ඉන්ටවීව්.

    ow e nisa wife lankawe masa ganaka idan :yes::yes: mama welenawaa haha:rofl:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබ වාසනාවන්තයි උබේ අතට ම අහුවෙලා තව දුක් වෙන්නේ මොකට ද? බැන්දට පස්සේ ඔහොම උනා නම් මොන දෙය්යන්ට කියන්න ද?
    මට වෙච්චේ දේ කියලා වැඩක් නෑ.උබේ එකී උබ එක්ක යාලුවෙලා ඉදලා හරි තියෙනවා.ඒත් මට කවදාවත් අරයා ආදරේ කියන වචනෙවත් කියලා නෑ.උපෙ පටන් ගත්ත දා ඉදල ම අවු 2.5ක් එක කෙල්ලෙක් පස්සේ ගියා.උපෙ ලියන්න ඔන්න මෙන්න තියෙද්දී ඒකි කෙල්ලෙක්ට තුරුල් වෙලා ඉන්නවා දැකලයි මට හොද සිහිය ආවේ.මගේ ජීවිය්හේ බින්දුවට ම වැටුනා.ඒත් මන් වැටිච්ච තැනින් ආයෙත් නැගිට්ටා.කාලෙය්හ් එක්ක 1 ය්‍ර ගියාම එකිව අමතක උනා.දැනුත් දකිනව එයාව ඒත් ඩුක නෑ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,357
    13,254
    113
    33
    ෆින්ලන්ඩ්
    උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය පාරක් එපා.

    එකසිය පාරක් nemai bun.. Siya dhasa warayak epa..
    ae kiyanne koti dahak epa kiyala...

    aekasiya warayak epa kiyanne masa 3 king aye one kiyanna wage..
     

    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    උබලා මොනව කිව්වත් මම තාම හිතන්නේ මේක මුගේ ගෙදර උන් සම්බන්දේ කඩන්න දාපු ගැටයක්. කෙල්ලගේ ප්‍රතිචාර හො කෙල්ල වෙන එකෙක් එක්ක ගිය සීන් එක ඇත්ත කියන්න සාක්කි නැනේ. මූ මෙහෙම කෙල්ලව සැක කරනවනම් මම කියන්නේ, නිමේශී ඔයාට මූව ගැලපෙන්නේ නැ.

    :yes::yes::yes::yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මාස තුනකට කලින් මම වැඩට සීශෙල්ස් ආවා. ජිවිතේ බොහොම අමාරුවෙන් මම ගොඩ දාගන්න හිතාගෙන රස්සව කලේ. හම්බ උන හැම සල්ලියක් ලන්කාවට යැව්වා. අද කතා කරලා වැඩක් නැ, කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා රවුම් ගහනවලු. ගෙදර අයමයි මට කිව්වේ. ලැජ්ජයි, ඒ උනත් නිමේශි උබට හොදනම් මට කමක් නැ. මේක බලන උබේ යාලුව්ක් හරි දකියි. උබට මාව එක පාරක් එපා නම් මට උබව එකසිය පාරක් එපා.

    වුල් ප්‍රශ්නනම් මම දන්නේ නෑ , නමුත් ගෙදරට උනත් සල්ලි යවනකොට ඔක්කොම යවන්න එපා. පිරිමියෙක් උනහම තියන එකම හයිය තමයි අතේ ඉතුරුකරගත්තු ගාන ... මොන ප්‍රශ්න ආවත් ජිවිතේට මුහුණදෙන්න පුළුවන් අතේ යමක් තියනවනම් :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේවා හෙනගහන වැඩ නිමේසි
    ගෑනුනම් ඔහොමයි බන්... හිතට අරන් තැනකට වරෙන්.. ඕකුන් බලු කුක්කො වගේ පස්සෙන් එන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • උබ වාසනාවන්තයි උබේ අතට ම අහුවෙලා තව දුක් වෙන්නේ මොකට ද? බැන්දට පස්සේ ඔහොම උනා නම් මොන දෙය්යන්ට කියන්න ද?
    මට වෙච්චේ දේ කියලා වැඩක් නෑ.උබේ එකී උබ එක්ක යාලුවෙලා ඉදලා හරි තියෙනවා.ඒත් මට කවදාවත් අරයා ආදරේ කියන වචනෙවත් කියලා නෑ.උපෙ පටන් ගත්ත දා ඉදල ම අවු 2.5ක් එක කෙල්ලෙක් පස්සේ ගියා.උපෙ ලියන්න ඔන්න මෙන්න තියෙද්දී ඒකි කෙල්ලෙක්ට තුරුල් වෙලා ඉන්නවා දැකලයි මට හොද සිහිය ආවේ.මගේ ජීවිය්හේ බින්දුවට ම වැටුනා.ඒත් මන් වැටිච්ච තැනින් ආයෙත් නැගිට්ටා.කාලෙය්හ් එක්ක 1 ය්‍ර ගියාම එකිව අමතක උනා.දැනුත් දකිනව එයාව ඒත් ඩුක නෑ.

    උඹෙ ඇස් දෙකින්ම දැක්කනෙ...

    මුගෙ අතටම අහු වුණා කියන එක වැරදියි.. ;)
     

    AnuradhaRa

    Well-known member
  • අපි බොනික්කො වගේ කෙල්ලො හෙව්වට බැ බන්දු ටෙනිසන්ලගේ ෆිල්ම් බලලා. අපේ වත්කමට තමා ඩිමාන්ඩ් එක. පුශ් සයිකල් එකක්වත් නැතිව ආශ්චර්යට ටොක් කරලා බැ.

    මටද කිව්වෙ බං :(
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මටද කිව්වෙ බං :(
    නැ. උබටම නෙමෙයි කිව්වේ.. සාමාන්ය කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ හැටි.. නාවර පෙරාගෙන දැලි කුනු ගාගෙන ඉන්න කෙල්ලො හොයන්නේ ශාරුක් කාන්ලා, ටොම් කෲස් ලා. (අපේ කාලේ උන්, දැන් නම් අලුත් එවුන් ඇති ) කොල්ලොත් එහෙමයි. ජුහී චව්ලලා, මදුරි ඩික්සිත් ලා එනකන් බලන් ඉන්න කාලයක් තිබ්බනේ..
     

    AnuradhaRa

    Well-known member
  • නැ. උබටම නෙමෙයි කිව්වේ.. සාමාන්ය කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ හැටි.. නාවර පෙරාගෙන දැලි කුනු ගාගෙන ඉන්න කෙල්ලො හොයන්නේ ශාරුක් කාන්ලා, ටොම් කෲස් ලා. (අපේ කාලේ උන්, දැන් නම් අලුත් එවුන් ඇති ) කොල්ලොත් එහෙමයි. ජුහී චව්ලලා, මදුරි ඩික්සිත් ලා එනකන් බලන් ඉන්න කාලයක් තිබ්බනේ..

    මට සල්ලිත් නෑ 
    පෙනුමත් නෑ :lol:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට සල්ලිත් නෑ
    පෙනුමත් නෑ :lol:
    ඒ උබ හිතන හැටි. පෙනුම නම් සාදකයක් නෙමෙයි.. සල්ලි නම් යම්තාක් දුරට බලපානව. පෙනුම කියන්නේ උබේ අබ්යන්තර ගතිගුනයි. පාරේ යනකොට කෙල්ලෙක් කොල්ලෙක් දැකලා යාලු වෙන එක ස්ත්හිර දෙයක් නෙමෙයි. උබේ පෙනුම මොනවා උනත් කෙල්ලෙක් උබව ආශ්‍රය කරලා උබේ හොදක් දකිනවනම් ජිවත් වෙන විදියේ උබට ආදරය කරන්න එකිට උබේ පෙනුම අදාලම නැ.