ජිවිතේ_කියන්නේ

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ජිවිතේ_කියන්නේ

    ජිවිතේ කියන්නේ මහ පුදුමාකාර දෙයක් ඔයාට දැනෙන බඩගින්න දුක මටත් දෑනෙනවා. වෙනස තියෙන්නේ මට කියා ගන්න බෑ..​

    1463773_559881440748220_209051303_n.jpg

    අත හිත මුනුපොත
     
    • Like
    Reactions: animation

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තම දුක ඕක නෙමෙයි.බඩගිනියි කියලා කියන්න පුලුවන්කම තියෙද්දිත් නොකියා ඉවසගෙන ඉන්න වෙන එක.:)
    කොහොම වුනත් මේ බල්ලා ලකියා.කන්න එහෙම පිටින්ම සබ්මැරීන් එකක්ම ලැබිලා:lol:
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඇත්තම දුක ඕක නෙමෙයි.බඩගිනියි කියලා කියන්න පුලුවන්කම තියෙද්දිත් නොකියා ඉවසගෙන ඉන්න වෙන එක.:)
    කොහොම වුනත් මේ බල්ලා ලකියා.කන්න එහෙම පිටින්ම සබ්මැරීන් එකක්ම ලැබිලා:lol:

    මෙන්නෝ ආස්මි අක්කා අපේ ලකියට බල්ලා කිව්වෝ :angry::sorry::cool:
     
    • Like
    Reactions: mjayanatha

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pin [positive change of energy] karapu dogs la vidina sapa oyala danne nathwa athi. For example, samahara tourists la lankawata ene kota thamange dog wa aragena enawa. Ehemath world eka wata travel karanna tharam pin karapu tourist dogs lath innawa.