ජීනා මැඩම්

optimusprime047

Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    ලිංගික අසහනයෙන් පෙලෙන ශ්‍රී ලංකාව නමැති ගෝත්‍රික රාජ්‍යයේ

    macho ube kathawa hari wenna puluwan e unata oya kiyapu tika nam waradi.......

    oya kiyana ewa lankawe witharak newi.... anith ratawalath wenawa.....

    Sri Lanka is the Best.......
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    ඇත්ත ඇත්ත බන්. මේ මම ලියපු එකක් නෙවෙයි. මේ කියල තියෙන ඒවා ගැන හිතන්නයි දැම්මෙ. නැතුව ලංකාව හොද නැ කියන එක නෙවෙයි.....
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    තොපි බලන්නේ එක පැත්තයි යකුනේ.... මෙ අසමත්ජාතියො අහින්සක කෙල්ලන්ව ගණිකාවො කරනව බලෙන්... මෙවට අවසර දුන්නොත් තොපෙ අම්මට අක්කට නංගිට නිදහසේ ඉන්න ලැබෙන එකක් නැ...

    …කැමැත්තෙන් ඇග විකුනන උන් show room වල දාල විකුනුවත් අවුලක් නැ.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තමන්ගේම දුව දූෂනය කරපු පොරක්ට ජනාධිපති සමාව දීල තියනව. ඉතින් ජිනා අක්කට දෙන්න බැරි ඇයි
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    තමන්ගේම දුව දූෂනය කරපු පොරක්ට ජනාධිපති සමාව දීල තියනව. ඉතින් ජිනා අක්කට දෙන්න බැරි ඇයි

    කවුද බන් ඒ..........