_scBhJAlhYE :eek: :eek: :eek:
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Oct 27, 2017 #3 යකෝ ඌට නින්ද ගිහිල්ලද හරවන්නවත් හදන්නෙ නෑ වගේනෙ.
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Oct 27, 2017 #4 නින්ද ගිය සීන් එකක් වගේ.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Oct 27, 2017 #5 නින්ද ගිහින් වගේ.
NEMISIS Well-known member Nov 13, 2013 11,398 19,537 113 Colombo Oct 27, 2017 #7 ඌ අර පිටිපස්සෙ යන බස් එක ඕවටේක් කරනවා නේද (වීඩියෝ ඒකේ පේන්නෙ නැති හරියෙදි) මට හිතෙන්නෙ පට්ට ස්පීඩ් එකකින් තමයි ඕවටේක් කරන්නෙ එතකොට ඌට කපාගන්න බැරි වෙනවා ඒත් ඒකා පොඩ්ඩක්වත් කපන්නෙ නැහැ ඕවටේක් කරන අතරතුරේදි නින්ද ගියාද දන්නෑ
ඌ අර පිටිපස්සෙ යන බස් එක ඕවටේක් කරනවා නේද (වීඩියෝ ඒකේ පේන්නෙ නැති හරියෙදි) මට හිතෙන්නෙ පට්ට ස්පීඩ් එකකින් තමයි ඕවටේක් කරන්නෙ එතකොට ඌට කපාගන්න බැරි වෙනවා ඒත් ඒකා පොඩ්ඩක්වත් කපන්නෙ නැහැ ඕවටේක් කරන අතරතුරේදි නින්ද ගියාද දන්නෑ
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Oct 27, 2017 #9 ගොන් පයන්නෙක් නේ එකෙක් හින්ද කීදෙනක් කරදරේ වැටෙනවද .. කාර් එකට වඩා ජීප් එකට ඩමෙජ් වගේ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 27, 2017 #10 මරුසිරා;22414199 said: ගොන් පයන්නෙක් නේ එකෙක් හින්ද කීදෙනක් කරදරේ වැටෙනවද .. කාර් එකට වඩා ජීප් එකට ඩමෙජ් වගේ Click to expand... ඒකට නම් කමක් නැ...පොඩි වාහනේ තැලෙන් නැතුව...ජිප් එකේ සේප්ට් වැඩි
මරුසිරා;22414199 said: ගොන් පයන්නෙක් නේ එකෙක් හින්ද කීදෙනක් කරදරේ වැටෙනවද .. කාර් එකට වඩා ජීප් එකට ඩමෙජ් වගේ Click to expand... ඒකට නම් කමක් නැ...පොඩි වාහනේ තැලෙන් නැතුව...ජිප් එකේ සේප්ට් වැඩි
ChamaraGL Well-known member Oct 1, 2013 8,659 3,377 113 Oct 27, 2017 #11 Vezel aka 2second walin wage paninawa neda..aruta ninda gihin wage...balapan gon yakkuge weda..ara anith minihath amaruwene
Vezel aka 2second walin wage paninawa neda..aruta ninda gihin wage...balapan gon yakkuge weda..ara anith minihath amaruwene
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Oct 27, 2017 #16 erozan said: ඒකට නම් කමක් නැ...පොඩි වාහනේ තැලෙන් නැතුව...ජිප් එකේ සේප්ට් වැඩි Click to expand...
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Oct 27, 2017 #17 අර bike එකේ ආපු එක්කෙනා bike නවත්තලා ගිහින් උදව් කරනහැටි නියමයි.
jmzsl Well-known member Apr 6, 2013 4,327 803 113 38 kandy Oct 27, 2017 #18 ado kelinma driver gawama ne wadinne mokada danne une?