ජීප් කාරයා

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ඌට නින්ද ගිහිල්ලද හරවන්නවත් හදන්නෙ නෑ වගේනෙ.:growl::growl::growl:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,427
    19,612
    113
    Colombo
    ඌ අර පිටිපස්සෙ යන බස් එක ඕවටේක් කරනවා නේද (වීඩියෝ ඒකේ පේන්නෙ නැති හරියෙදි) මට හිතෙන්නෙ පට්ට ස්පීඩ් එකකින් තමයි ඕවටේක් කරන්නෙ එතකොට ඌට කපාගන්න බැරි වෙනවා ඒත් ඒකා පොඩ්ඩක්වත් කපන්නෙ නැහැ ඕවටේක් කරන අතරතුරේදි නින්ද ගියාද දන්නෑ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොන් පයන්නෙක් නේ එකෙක් හින්ද කීදෙනක් කරදරේ වැටෙනවද ..:no::dull::growl:

    කාර් එකට වඩා ජීප් එකට ඩමෙජ් වගේ :shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මරුසිරා;22414199 said:
    ගොන් පයන්නෙක් නේ එකෙක් හින්ද කීදෙනක් කරදරේ වැටෙනවද ..:no::dull::growl:

    කාර් එකට වඩා ජීප් එකට ඩමෙජ් වගේ :shocked:

    ඒකට නම් කමක් නැ...පොඩි වාහනේ තැලෙන් නැතුව...ජිප් එකේ සේප්ට් වැඩි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    Vezel aka 2second walin wage paninawa neda..aruta ninda gihin wage...balapan gon yakkuge weda..ara anith minihath amaruwene
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අර bike එකේ ආපු එක්කෙනා bike නවත්තලා ගිහින් උදව් කරනහැටි නියමයි.