ජීමේල් එකේ ස්පෑම් වෙලා මොකද කරන්නේ?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජීමේල් එකේ ස්පෑම් වෙලා මොකද කරන්නේ?

    මචංලා මගේ ජීමේල් එකේන් මම යවන ඊමේල් සමහර අයට යන්නේ ස්පෑම් විදියට. ඒකට මොකද කරන්නේ?
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    gmail eken nemeyda mail yawanney, outlook eken wage mokak hari wena service ekakinda yawanney?
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ඔව් මචං ජීමේල් එකෙන් නෙවයි. තන්ඩර්බර්ඩ් එකෙන්

    eka thama sene eka ban, mama balala solution ekak ambunoth kiyannam, matath okama una yesterday ekai mamath scene eka danney
     
    • Like
    Reactions: Mr.Tom

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    uba google chrome ekenda yawanne? ea kiyanne google chormeda use kkaranne? wen browseer ekakin log wela yawapan balanna. opera hari firefox hari. eawagen gmail log wela yawwa nam hariyata yanawa nam chorm browser eke adson extensions check karala balapan