ජීමේල් එකේ ස්පෑම් වෙලා මොකද කරන්නේ?
මචංලා මගේ ජීමේල් එකේන් මම යවන ඊමේල් සමහර අයට යන්නේ ස්පෑම් විදියට. ඒකට මොකද කරන්නේ?
මචංලා මගේ ජීමේල් එකේන් මම යවන ඊමේල් සමහර අයට යන්නේ ස්පෑම් විදියට. ඒකට මොකද කරන්නේ?
I had the same question, If you are sending bulk mails, put mail addresses in bcc field.
eka thamai ehenam spam widiyata detect karaganne...එක පාර ඊමේ 30 ක් විතර යවනවා. සොෆ්ට්වෙයා එකක් හරහා
eka thamai ehenam spam widiyata detect karaganne...
gmail eken nemeyda mail yawanney, outlook eken wage mokak hari wena service ekakinda yawanney?
ඔව් මචං ජීමේල් එකෙන් නෙවයි. තන්ඩර්බර්ඩ් එකෙන්
eka thama sene eka ban, mama balala solution ekak ambunoth kiyannam, matath okama una yesterday ekai mamath scene eka danney