කේ. එස්. සී. ප්‍රනාන්දු



මටනම් ඔයවගේ සුන්දර ආදර කතාවක් නම් නෑ මචන්.ඒත් මමත් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා
![]()
සුබ පැතුම් මලයා...![]()
මමත් හිතන්නෙ උඹ හිතන විදිහටම තමයි...
ජීවත් වෙනකල් ආදරේ ඔය විදිහටම තිබේවා!!!
19 කොටස
කොච්චර ගුටි කෑවත් පහුවෙනිදා මාව බලන්න ඕන නිසා එයා ක්ලාස් ආවා.. ඒ එනකොට හොදටම උණ.. ඒ වෙලාවේ තමා මට ඕව කිවේ, එයාගේ අතේ වැලමිට හරිය සෙන්ටිමීටර් 2 ක් විතර පළල අඟල් 4 ක් විතර දිග පිච්චුන කැළලක් තිබුනා මං ඇහුව මොනවා කරන්න ගිහින්ද පිච්චුනේ කියල? එයා දුන්න උත්තරෙන් මං තුෂ්නිම්භූත වුනා..
ඒ කැළල පිච්චිච්ච්ච එකක් නෙමේ ඒ අර වේවැලෙන් වැදුන පාරක්...එයාගේ පිටපුරාම ඒ වගේ පාරවල් 40 කට වඩා තිබ්බ කියල මට එයාගේ යාලුවෙක් කිවා..
එදා උදේ ඒ තුවාල නිසා එයාට තනපටිය(Bra) එක අඳින්න බැරුව පිටට රෙදි කෑල්ලක් තියල එක උඩින තමා බ්‍රා එක අන්දලා තිබුනේ..
මේවා අහල දැකල මට එදා සසර කලකිරුණා...
12 කොටස
හංසිකා කියන්නේ බොහොම පිරිසිදු හිතක් තියන, කෙලින් වැඩ කරපු කතා කරපු කෙල්ලෙක්. එත් එයාට එකම එක වැඩක තිබුන කෙලින් වැඩ කරන්න බැරි..
2003 පලවෙනි වතාවට ගණන් ක්ලාස් එකට ආපු කොල්ලව දැක්කම එයාට එයාගේ ඇස් අහකට ගන්න බැරි උනා.. ඇස් විතරක් නෙමේ හිතත් ඒ කොල්ල ලග නතර වෙලා..එත් මොනවා කරන්නද අමුතු ගති තියන කෙනෙක්, වැඩි කතා බහක් නෑ, යාලුවෝ වැඩිය නෑ, මෙච්චර එක ගමේ හිටියත් පාරකදී හම්බුනත් මුණ බලල හිනා වෙන්නේ නෑ.. එත් මේ ගතිගුණ වලට එයාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුනා..
පේන විදියට නම් කෙල්ලෙක් යාලු වෙලත් නෑ, ඒක නම් හිතට සහනයක් උනා. එත් කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ඕනෑකමක් තියන බවක් පෙනුනෙත් නෑ, ඒක තමා එයා කොච්චර කෙලින් කතා කලත් කෙලින් කතා කරන්න බැරි එකම හේතුව වුනේ..
හන්සිකගේ යාළුවා අනු මේ හැමදේම දන්නවා, මේ දෙන්නම කාත් එක්ක වත යාලු වෙලා හිටියේ නෑ එත් අනුට නම් ලොකු අමාරුවක් තිබුන.. ඒ කොල්ලෙක් එක්ක යාලු වෙන්න නෙමෙයි කැමති වගේ පෙන්න පෙන්න කොල්ලෝ අවුස්සන එක.. හංසිකා මේ වගේ වැඩ වලට එච්චර කැමැත්තක් තිබුනේ නෑ.. ඔහොම යන අතරේ චතුරංග හොස්පිටල් ඉන්නවා කියල අනු හංසිකා මාර්ගෙන් දැනගත්තා..

මම මේ ත්‍රෙඩ් එක දැක්කේ ලොග් අවුට් වෙන්න යද්දි.. පලවෙනි පොස්ට් එක කියෙව්වට පස්සෙ ඔක්කොම වැඩ නවත්තලා දාලා මේක කියෙව්වා..
ඇත්තටම අයියා ඕක වෙන්න ඇති නියම ආදරය කියන්නෙ..
ඔයාලා දෙන්නටම මම මුලු හදවතින්ම සුබ පතනවා..
ඔබට ජය..
දවස් 2ක් තිස්සේ කියෙව්වා
මාරයි
film එකක් හදන්න මරු storyය 
මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..


වතිලා වෙදා හැමදාම කලේ ඕන නැති මගුල් හොයපු එක තමා...![]()
![]()



Hmmmmm... serama kiyewwa... hoda hoda mewa aththatama unanam machan... apitanam ape 8years wala ohoma siddi wela ne, mokada gedarin aulak nam unema nene, aah itin campus eke eun apita godak katha.. mada.. bite.. elipita hengila adatath oonatharam kiyala thiyanawa maraagena merenna hithena... aaath itin oya monawa kiwwatha api denna thama oya elata inne... lagadi badindath inne..
itin ubata dena upadeshe thamai meka sira kathawak nam wena aya kiyana hithana karana dewal gananganda epa... ubalata ratata hari de karapan.. mokada anthimata ekata jeewath wenne ubala dennamai.. apith randu wenawa, ubalath ehema athi, aath ewa paulkadakappal karaganna ewa karaganna epa...
ubalata hoda anagathayak...


මටනම් ඔයවගේ සුන්දර ආදර කතාවක් නම් නෑ මචන්.ඒත් මමත් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා
![]()


