ජීවතයම වූ ආදරය.. Daily Updating

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    4 කොටස

    dsc01655a.jpg


    කේ. එස්. සී. ප්‍රනාන්දු
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මටනම් ඔයවගේ සුන්දර ආදර කතාවක් නම් නෑ මචන්.:( ඒත් මමත් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා:)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මටනම් ඔයවගේ සුන්දර ආදර කතාවක් නම් නෑ මචන්.:( ඒත් මමත් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා:)

    දුක් වෙන්න එපා සහෝදරයා..

    මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ වරදින්නෙත් නෑ... එක පාරක් වැරදුනා කියල මුළු ජීවිතේම වැරැද්ද ගන්න ඕන නැනේ... තව එක පාරක් අලුතෙන් හිතල අළු ගසා දාල නැගිටින්න..

    සුභ පැතුමට බොහොම ස්තුතියි..​
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    සුබ පැතුම් මලයා...
    11.gif
    :):)
    මමත් හිතන්නෙ උඹ හිතන විදිහටම තමයි...:cool::yes:

    ජීවත් වෙනකල් ආදරේ ඔය විදිහටම තිබේවා!!!
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    මචන් maxxa කතාව මන් මේක ඔක්කොම කියුව
    best of luck both of u!! :):)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Hmmmmm... serama kiyewwa... hoda hoda mewa aththatama unanam machan... apitanam ape 8years wala ohoma siddi wela ne, mokada gedarin aulak nam unema nene, aah itin campus eke eun apita godak katha.. mada.. bite.. elipita hengila adatath oonatharam kiyala thiyanawa maraagena merenna hithena... aaath itin oya monawa kiwwatha api denna thama oya elata inne... lagadi badindath inne..


    itin ubata dena upadeshe thamai meka sira kathawak nam wena aya kiyana hithana karana dewal gananganda epa... ubalata ratata hari de karapan.. mokada anthimata ekata jeewath wenne ubala dennamai.. apith randu wenawa, ubalath ehema athi, aath ewa paulkadakappal karaganna ewa karaganna epa...

    ubalata hoda anagathayak...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    19 කොටස


    කොච්චර ගුටි කෑවත් පහුවෙනිදා මාව බලන්න ඕන නිසා එයා ක්ලාස් ආවා.. ඒ එනකොට හොදටම උණ.. ඒ වෙලාවේ තමා මට ඕව කිවේ, එයාගේ අතේ වැලමිට හරිය සෙන්ටිමීටර් 2 ක් විතර පළල අඟල් 4 ක් විතර දිග පිච්චුන කැළලක් තිබුනා මං ඇහුව මොනවා කරන්න ගිහින්ද පිච්චුනේ කියල? එයා දුන්න උත්තරෙන් මං තුෂ්නිම්භූත වුනා..

    ඒ කැළල පිච්චිච්ච්ච එකක් නෙමේ ඒ අර වේවැලෙන් වැදුන පාරක්...:shocked::shocked: එයාගේ පිටපුරාම ඒ වගේ පාරවල් 40 කට වඩා තිබ්බ කියල මට එයාගේ යාලුවෙක් කිවා.. :shocked::shocked::(:(:(:( එදා උදේ ඒ තුවාල නිසා එයාට තනපටිය(Bra) එක අඳින්න බැරුව පිටට රෙදි කෑල්ලක් තියල එක උඩින තමා බ්‍රා එක අන්දලා තිබුනේ..

    මේවා අහල දැකල මට එදා සසර කලකිරුණා...


    thaththekda yakekda bn?
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    12 කොටස

    හංසිකා කියන්නේ බොහොම පිරිසිදු හිතක් තියන, කෙලින් වැඩ කරපු කතා කරපු කෙල්ලෙක්. එත් එයාට එකම එක වැඩක තිබුන කෙලින් වැඩ කරන්න බැරි..

    2003 පලවෙනි වතාවට ගණන් ක්ලාස් එකට ආපු කොල්ලව දැක්කම එයාට එයාගේ ඇස් අහකට ගන්න බැරි උනා.. ඇස් විතරක් නෙමේ හිතත් ඒ කොල්ල ලග නතර වෙලා..:love::love: එත් මොනවා කරන්නද අමුතු ගති තියන කෙනෙක්, වැඩි කතා බහක් නෑ, යාලුවෝ වැඩිය නෑ, මෙච්චර එක ගමේ හිටියත් පාරකදී හම්බුනත් මුණ බලල හිනා වෙන්නේ නෑ.. එත් මේ ගතිගුණ වලට එයාගේ හිතේ ලොකු කැමැත්තක් තිබුනා..

    පේන විදියට නම් කෙල්ලෙක් යාලු වෙලත් නෑ, ඒක නම් හිතට සහනයක් උනා. එත් කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ඕනෑකමක් තියන බවක් පෙනුනෙත් නෑ, ඒක තමා එයා කොච්චර කෙලින් කතා කලත් කෙලින් කතා කරන්න බැරි එකම හේතුව වුනේ..

    හන්සිකගේ යාළුවා අනු මේ හැමදේම දන්නවා, මේ දෙන්නම කාත් එක්ක වත යාලු වෙලා හිටියේ නෑ එත් අනුට නම් ලොකු අමාරුවක් තිබුන.. ඒ කොල්ලෙක් එක්ක යාලු වෙන්න නෙමෙයි කැමති වගේ පෙන්න පෙන්න කොල්ලෝ අවුස්සන එක.. හංසිකා මේ වගේ වැඩ වලට එච්චර කැමැත්තක් තිබුනේ නෑ.. ඔහොම යන අතරේ චතුරංග හොස්පිටල් ඉන්නවා කියල අනු හංසිකා මාර්ගෙන් දැනගත්තා..

    මං වගේමයි :D

    මම මේ ත්‍රෙඩ් එක දැක්කේ ලොග් අවුට් වෙන්න යද්දි.. පලවෙනි පොස්ට් එක කියෙව්වට පස්සෙ ඔක්කොම වැඩ නවත්තලා දාලා මේක කියෙව්වා..

    ඇත්තටම අයියා ඕක වෙන්න ඇති නියම ආදරය කියන්නෙ..

    ඔයාලා දෙන්නටම මම මුලු හදවතින්ම සුබ පතනවා..

    ඔබට ජය..

    මාත් එහෙමයි :) දවස් 2ක් තිස්සේ කියෙව්වා :nerd: මාරයි :shocked: film එකක් හදන්න මරු storyය :love:
     

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    මගේ ආදර කතාවත් මේ වගේ එත් එයාට ඒක
    දාලා ගියා තමත් මම එයාට ආදරේයි උබට ජය වේවා
    උබලා ඉන්න විදිය දැක්කම ගොඩක් සතුටක් දැනෙනවා
    දෙන්නමටම මගේ මුලු හිතින් සුබ පතනවා
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ


    මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..




    උබ මේ මගුලක් කතා කරනව. 2009 ඉදන් මට කෙල්ලෙක් නෑ යකො
    :(:(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Hmmmmm... serama kiyewwa... hoda hoda mewa aththatama unanam machan... apitanam ape 8years wala ohoma siddi wela ne, mokada gedarin aulak nam unema nene, aah itin campus eke eun apita godak katha.. mada.. bite.. elipita hengila adatath oonatharam kiyala thiyanawa maraagena merenna hithena... aaath itin oya monawa kiwwatha api denna thama oya elata inne... lagadi badindath inne..


    itin ubata dena upadeshe thamai meka sira kathawak nam wena aya kiyana hithana karana dewal gananganda epa... ubalata ratata hari de karapan.. mokada anthimata ekata jeewath wenne ubala dennamai.. apith randu wenawa, ubalath ehema athi, aath ewa paulkadakappal karaganna ewa karaganna epa...

    ubalata hoda anagathayak...

    aniwa.. thnx bro.. ;);)
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මටනම් ඔයවගේ සුන්දර ආදර කතාවක් නම් නෑ මචන්.:( ඒත් මමත් ඔය දෙන්නට හදවතින්ම සුබ පතනවා:)

    සිරාවට මචෝ, මටත් සිරා ලවක් නම් තාම සෙට් වෙලා නැති වුණත්,

    බොක්කෙන්ම එක කෙල්ලෙකුට ආදරේ කරන්න ඕනි.

    එහෙම ආදරේ කරපු එකක් හිටියා,

    අඩුගානේ ඒකට මට කියා ගන්නවත් බැරිවුණා.


    ;););)