ජීවතයම වූ ආදරය.. Daily Updating

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL

    සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..

    සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

    Story Continues & but it will never ends..
    :confused::confused::confused::confused::confused::confused::lol::lol::lol:

    Don't be upset ok I'm just really kidding ......

    podi wihiluwak kale :D:D

    nice story ..congratz both of you ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :confused::confused::confused::confused::confused::confused::lol::lol::lol:

    Don't be upset ok I'm just really kidding ......

    podi wihiluwak kale :D:D

    nice story ..congratz both of you ...

    ආදරේටනේ බං, මං කියල කෙනෙක් නැත්තේ.. ඒත් කතාවේ මං කියල එකෙක් ඉන්නවා.. :lol::lol::lol:

    කොහොම උනත් උඹේ විචාර බුද්ධිය ගැන මං සතුටු වෙනවා.. ලංකාවේ හුගක් එවුන්ට ඕක නෑ.. (දෙසපාලුවන්ට කොහොමත් නෑ)
     
    Last edited:

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ආදරේටනේ බං, මං කියල කෙනෙක් නැත්තේ.. ඒත් කතාවේ මං කියල එකෙක් ඉන්නවා.. :lol::lol::lol:

    කොහොම උනත් උඹේ විචාර බුද්ධිය ගැන මං සතුටු වෙනවා.. ලංකාවේ හුගක් එවුන්ට ඕක නෑ.. (දෙසපාලුවන්ට කොහොමත් නෑ)

    podi wihiluwak kale ... kathawa okkoma kiyewwa ..

    niyameta liyala thiyenwa ... :yes::yes: magen ayeth suba pathum machn
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එලකිරි වරෙන් ගෙවල් පැත්තෙ . ඩාමු එලකිරි පාටි එකක්. ලොවෙත් නැති වෙන්න:cool::cool:

    උඹ මීගමුවේ නේද? බලමුකෝ... වෙලාවක් කියපන්..
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    රෑට මල් සිහිනෙන් ඇවිදින්
    රහසක්‌ කියන්නම්
    ආදරේ:love::love::love::love::love::love: දෝතින් ගෙනවිත්
    ඔබ හට පුදන්නම්....
    නින්දේම සැමදා ඉන්නම්
    ඔබ ලග ඉදී නම්
    පාට ගෑ හීනයේ
    දෙතොල් මල් සිබින්නම්
    ;););););););)
     
    Last edited:

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    රෑට මල් සිහිනෙන් ඇවිදින්
    රහසක්‌ කියන්නම්
    ආදරේ:love::love::love::love::love::love: දෝතින් ගෙනවිත්
    ඔබ හට පුදන්නම්....
    නින්දේම සැමදා ඉන්නම්
    ඔබ ලග ඉදී නම්
    පාට ගෑ හීනයේ
    දෙතොල් මල් සිබින්නම්
    ;););););););)

    ඔයාට පුලුවන්ද අපේ ඉස්කොලෙ සාහිත්‍ය අංශයට එන්න:shocked::shocked: