machan thawa kotas nedda ??kathawa iwarada ban ?

ලියන්න තරම් දෙයක් වුනාම ඊලග කොටස් දාන්නම්... 

තව කොටස් තියනවා තාම සිද්ද වෙලා නෑ..ලියන්න තරම් දෙයක් වුනාම ඊලග කොටස් දාන්නම්...
![]()



සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..
සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..
Story Continues & but it will never ends..











Don't be upset ok I'm just really kidding ......
podi wihiluwak kale
nice story ..congratz both of you ...



ආදරේටනේ බං, මං කියල කෙනෙක් නැත්තේ.. ඒත් කතාවේ මං කියල එකෙක් ඉන්නවා..
කොහොම උනත් උඹේ විචාර බුද්ධිය ගැන මං සතුටු වෙනවා.. ලංකාවේ හුගක් එවුන්ට ඕක නෑ.. (දෙසපාලුවන්ට කොහොමත් නෑ)

magen ayeth suba pathum machnpodi wihiluwak kale ... kathawa okkoma kiyewwa ..
niyameta liyala thiyenwa ...magen ayeth suba pathum machn


Ginno daamuda party ekak![]()

උඹ දාපන් මං එන්නම් කාලා යන්න.. 

එලකිරි වරෙන් ගෙවල් පැත්තෙ . ඩාමු එලකිරි පාටි එකක්. ලොවෙත් නැති වෙන්නදාමු දාමු බං...උඹ දාපන් මං එන්නම් කාලා යන්න..
![]()


එලකිරි වරෙන් ගෙවල් පැත්තෙ . ඩාමු එලකිරි පාටි එකක්. ලොවෙත් නැති වෙන්න![]()





දෝතින් ගෙනවිත්






කස්ටිය එකතු වෙමු වෙලාවක ලයික් අ Get togetherඋඹ මීගමුවේ නේද? බලමුකෝ... වෙලාවක් කියපන්..
රෑට මල් සිහිනෙන් ඇවිදින්
රහසක් කියන්නම්
ආදරේදෝතින් ගෙනවිත්
ඔබ හට පුදන්නම්....
නින්දේම සැමදා ඉන්නම්
ඔබ ලග ඉදී නම්
පාට ගෑ හීනයේ
දෙතොල් මල් සිබින්නම්![]()


ඔයාට පුලුවන්ද අපේ ඉස්කොලෙ සාහිත්‍ය අංශයට එන්න![]()







කස්ටිය එකතු වෙමු වෙලාවක ලයික් අ Get together

