ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
දිගටම දාන්න යාලු... හිතට වදින විදිහට ලියල තියනව,,,,

ඒත් මම ඔය උඩ තියන ඉකට එකගනෑ යාලු... මගෙ බර කිලෝ 95
මගෙ කෙල්ලගෙ බර කිලෝ 46...

පොඩි පොඩි පර්ශ්න ඈති උනත් අවුරුදු 3ක් විතර අපි දෙයියන්ගෙ පිහිටින් තාම හොදට ඉන්නව

කතාව දිගටම බලන්නකෝ.. නොගැලපීම් ගැලපුන හැටි.. පොඩි ප්‍රශ්න මොනවද මචෝ.. කිසි ඖලක් නෑ.. එළකිරි වගේ සතුටින් පඩි පෙළක් වගේ ළමයි ටිකකුත් හදාගන තව අවුරුදු 70 ක් ම එකටම ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
 
h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    :yes::yes: ow මගෙත් බර 78ක් වගෙ එත් එයාගෙ නම් ගොඩක් අඩුයි ලු :yes: මම නම් ඔවා බලන්නෙ නැ ;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-

    අනිත් එක මං උස වුනාට මහත නෑ.. ඒ කාලේ බර තිබ්බේ කිලෝ 46යි. (දැන්නම් කිලෝ 67ක් තියනවා :lol::lol:) හන්සිකයි මායි ගත්තම මං ඉරටුවක් වගේ..

    මචං මේක නම් මටත් තියෙන ප්‍රශ්නයක්:confused::confused: මාත් දැන් කිලෝ 46යි.උඹේ ප්‍රශ්නෙම මටත් තියෙනවා :lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නියම කතාව මචන්..........මම අනිවා දිගටම කියෝනව............උබටත් මරු වැඩ තමය් වෙන්නේ.....:D:D:D;););)
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    ela kathawa machan. mamat hama ekakma kiyawanawa. anith ekath ikmanata dapan machoo :)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    16 කොටස

    අපි දෙන්න ගොඩක් දේවල් කතා කළා.. මං ඔයේ මං කිව නොගැලපීම් එයා එක්ක කිව.. ඒ වගේම ඒවා වලට මං හොයාගත්ත උත්තරත් කිවා.. ඊට පස්සේ මං එයාගෙන් ඇහුවා මට ආදරෙයිද කියල.. ඒ වෙලාවේ එයාගේ ප්‍රතිචාරය ගැන කියල නිම කරන්න බෑ.. විනාඩි 15 ක් විතර ඇඩුව... :(:(:( හරි අමාරුවෙන් ශේප් කරගත්තේ.. ඒ ගැන නම් කියල වැඩක් නෑ... කොච්චර සතුටු හිතෙන්න ඇතිද එයාට... මටත් එහෙම්මම තමා...

    ඔහොම ඉතින් සති කීපයක් අපි සතුටින් හිටියා.. මට එයාට හංගන්න දෙයක් තිබ්බේ නෑ.. මං මගේ ජීවිත කතාව මුල ඉඳලම කිව, එයත් මට කිව.. ඒ වගේම අපි කවදාවත් අපි දෙන්නට කිසි දෙයක් හංගන්නේ නෑ, ඕනෑම පොඩි දෙයක් වුනත් කියනවා, කිසිම රහසක් තියාගන්නේ නෑ කියන මට්ටමට ඇවිත් හිටියේ..

    එයා පවිත්‍රා ගැනත් දන්නවා.. පවිත්රාට ආරංචිය ගිහින් තිබ්බ මං හංසිකා එක්ක යාලු වෙලා කියල දවසක් හවස හංසිකා ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස හෝල්ට් ඒකෙ ඉන්නකොට පවිත්‍රා ආවලු එයාගේ යාලුවෙකුත් එක්ක ඇවිත් හන්සිකාට කතා කරලා කිවලු චතුරංග යාළුවෙලා ඉන්නේ මාත් එක්ක තමුසේ එයා අයිති කරගන්න එන්න එපා, වැඩිය ආවොත් චතුරංගගේ ඉස්කෝලේ කොල්ලන්ට කියල ගස්සවන්නේ කියල.. හංසිකා පවිත්රගේ පැත්තට හැරිලා දබර ඇඟිල්ල දික් කරලා කිව "චතුරංග මගේ! :growl::growl: තමුසේ නෙමේ වෙන කවුරු ආවත් මං එයාව දෙන්නේ නෑ, තමුසේ චතුරංගගේ කරේ බලෙන් එල්ලෙන් ගියාට එයා තමුසෙට කැමති උනේ නෑනේ, එක එකා දම්මල තමුසේ මට ගස්සවන්නද එන්නේ? උඹ තව එක විනාඩියක් මෙතන හිටියොත් එක එකා දම්මල නෙමේ මං උඹට මෙතනම ගහනවා දත් ටික බඩට යන්න කියල..!!! " බස්‌ හෝල්ට් ඒකෙ හිටපු ඔක්කොම සීන් එක බලගන ඉඳල.. පවිත්‍රා යාලුවත් ඇදගන ගියාලු එතනින් පස්සේ බලාගමු කියල..

    ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචං මේක නම් මටත් තියෙන ප්‍රශ්නයක්:confused::confused: මාත් දැන් කිලෝ 46යි.උඹේ ප්‍රශ්නෙම මටත් තියෙනවා :lol::lol:

    උඹේ වයස කියාද කොල්ලෝ.. අවුරුදු 20, 21 වෙනකොට ඇඟවල් හැදිලා එනවා.. බය නැතුව හිටපන්.. :yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ලස්සන කතාව මල්ලියා.. දිගටම ලියන්න.
    ඔය දෙන්නට සුබ පතනවා!! :love:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    16 කොටස

    අපි දෙන්න ගොඩක් දේවල් කතා කළා.. මං ඔයේ මං කිව නොගැලපීම් එයා එක්ක කිව.. ඒ වගේම ඒවා වලට මං හොයාගත්ත උත්තරත් කිවා.. ඊට පස්සේ මං එයාගෙන් ඇහුවා මට ආදරෙයිද කියල.. ඒ වෙලාවේ එයාගේ ප්‍රතිචාරය ගැන කියල නිම කරන්න බෑ.. විනාඩි 15 ක් විතර ඇඩුව... :(:(:( හරි අමාරුවෙන් ශේප් කරගත්තේ.. ඒ ගැන නම් කියල වැඩක් නෑ... කොච්චර සතුටු හිතෙන්න ඇතිද එයාට... මටත් එහෙම්මම තමා...

    ඔහොම ඉතින් සති කීපයක් අපි සතුටින් හිටියා.. මට එයාට හංගන්න දෙයක් තිබ්බේ නෑ.. මං මගේ ජීවිත කතාව මුල ඉඳලම කිව, එයත් මට කිව.. ඒ වගේම අපි කවදාවත් අපි දෙන්නට කිසි දෙයක් හංගන්නේ නෑ, ඕනෑම පොඩි දෙයක් වුනත් කියනවා, කිසිම රහසක් තියාගන්නේ නෑ කියන මට්ටමට ඇවිත් හිටියේ..

    එයා පවිත්‍රා ගැනත් දන්නවා.. පවිත්රාට ආරංචිය ගිහින් තිබ්බ මං හංසිකා එක්ක යාලු වෙලා කියල දවසක් හවස හංසිකා ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස හෝල්ට් ඒකෙ ඉන්නකොට පවිත්‍රා ආවලු එයාගේ යාලුවෙකුත් එක්ක ඇවිත් හන්සිකාට කතා කරලා කිවලු චතුරංග යාළුවෙලා ඉන්නේ මාත් එක්ක තමුසේ එයා අයිති කරගන්න එන්න එපා, වැඩිය ආවොත් චතුරංගගේ ඉස්කෝලේ කොල්ලන්ට කියල ගස්සවන්නේ කියල.. හංසිකා පවිත්රගේ පැත්තට හැරිලා දබර ඇඟිල්ල දික් කරලා කිව "චතුරංග මගේ! :growl::growl: තමුසේ නෙමේ වෙන කවුරු ආවත් මං එයාව දෙන්නේ නෑ, තමුසේ චතුරංගගේ කරේ බලෙන් එල්ලෙන් ගියාට එයා තමුසෙට කැමති උනේ නෑනේ, එක එකා දම්මල තමුසේ මට ගස්සවන්නද එන්නේ? උඹ තව එක විනාඩියක් මෙතන හිටියොත් එක එකා දම්මල නෙමේ මං උඹට මෙතනම ගහනවා දත් ටික බඩට යන්න කියල..!!! " බස්‌ හෝල්ට් ඒකෙ හිටපු ඔක්කොම සීන් එක බලගන ඉඳල.. පවිත්‍රා යාලුවත් ඇදගන ගියාලු එතනින් පස්සේ බලාගමු කියල..

    ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල..
    :shocked::shocked: අම්මො අක්කි නම් නියමයි :yes::yes: ඔව් ඇත්ත ගැනු විතරක් නෙමෙයි සමහර පිරිමි උනත් එහෙමයි:yes: ගොඩක් ම එක හරි යන්නෙ ඇත්තටම දෙන්නාම ගොඩක් ආදරෙ කරන අයට තමා :D හැබැයි මොනවා උනත් අක්කි එ වෙලෙ වැඩ කරපු හැටි නම් එල :D පවිත්‍රා යන්න ඇත්තෙ තවත් byte වෙන්න බැරි නිසා වෙන්න ඇති :lol::lol:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    16 කොටස

    අපි දෙන්න ගොඩක් දේවල් කතා කළා.. මං ඔයේ මං කිව නොගැලපීම් එයා එක්ක කිව.. ඒ වගේම ඒවා වලට මං හොයාගත්ත උත්තරත් කිවා.. ඊට පස්සේ මං එයාගෙන් ඇහුවා මට ආදරෙයිද කියල.. ඒ වෙලාවේ එයාගේ ප්‍රතිචාරය ගැන කියල නිම කරන්න බෑ.. විනාඩි 15 ක් විතර ඇඩුව... :(:(:( හරි අමාරුවෙන් ශේප් කරගත්තේ.. ඒ ගැන නම් කියල වැඩක් නෑ... කොච්චර සතුටු හිතෙන්න ඇතිද එයාට... මටත් එහෙම්මම තමා...

    ඔහොම ඉතින් සති කීපයක් අපි සතුටින් හිටියා.. මට එයාට හංගන්න දෙයක් තිබ්බේ නෑ.. මං මගේ ජීවිත කතාව මුල ඉඳලම කිව, එයත් මට කිව.. ඒ වගේම අපි කවදාවත් අපි දෙන්නට කිසි දෙයක් හංගන්නේ නෑ, ඕනෑම පොඩි දෙයක් වුනත් කියනවා, කිසිම රහසක් තියාගන්නේ නෑ කියන මට්ටමට ඇවිත් හිටියේ..

    එයා පවිත්‍රා ගැනත් දන්නවා.. පවිත්රාට ආරංචිය ගිහින් තිබ්බ මං හංසිකා එක්ක යාලු වෙලා කියල දවසක් හවස හංසිකා ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස හෝල්ට් ඒකෙ ඉන්නකොට පවිත්‍රා ආවලු එයාගේ යාලුවෙකුත් එක්ක ඇවිත් හන්සිකාට කතා කරලා කිවලු චතුරංග යාළුවෙලා ඉන්නේ මාත් එක්ක තමුසේ එයා අයිති කරගන්න එන්න එපා, වැඩිය ආවොත් චතුරංගගේ ඉස්කෝලේ කොල්ලන්ට කියල ගස්සවන්නේ කියල.. හංසිකා පවිත්රගේ පැත්තට හැරිලා දබර ඇඟිල්ල දික් කරලා කිව "චතුරංග මගේ! :growl::growl: තමුසේ නෙමේ වෙන කවුරු ආවත් මං එයාව දෙන්නේ නෑ, තමුසේ චතුරංගගේ කරේ බලෙන් එල්ලෙන් ගියාට එයා තමුසෙට කැමති උනේ නෑනේ, එක එකා දම්මල තමුසේ මට ගස්සවන්නද එන්නේ? උඹ තව එක විනාඩියක් මෙතන හිටියොත් එක එකා දම්මල නෙමේ මං උඹට මෙතනම ගහනවා දත් ටික බඩට යන්න කියල..!!! " බස්‌ හෝල්ට් ඒකෙ හිටපු ඔක්කොම සීන් එක බලගන ඉඳල.. පවිත්‍රා යාලුවත් ඇදගන ගියාලු එතනින් පස්සේ බලාගමු කියල..

    ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල..

    patta machan.. digatama liyanna....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    16 කොටස

    "චතුරංග මගේ! :growl::growl: තමුසේ නෙමේ වෙන කවුරු ආවත් මං එයාව දෙන්නේ නෑ, තමුසේ චතුරංගගේ කරේ බලෙන් එල්ලෙන් ගියාට එයා තමුසෙට කැමති උනේ නෑනේ, එක එකා දම්මල තමුසේ මට ගස්සවන්නද එන්නේ? උඹ තව එක විනාඩියක් මෙතන හිටියොත් එක එකා දම්මල නෙමේ මං උඹට මෙතනම ගහනවා දත් ටික බඩට යන්න කියල..!!! "
    අම්මෝ මේ අක්ක ඉන්න thread වල ඉන්නත් දැන් බය හිතෙනවා නේ........:shocked::shocked::shocked::shocked:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කතාව දිගටම බලන්නකෝ.. නොගැලපීම් ගැලපුන හැටි.. පොඩි ප්‍රශ්න මොනවද මචෝ.. කිසි ඖලක් නෑ.. එළකිරි වගේ සතුටින් පඩි පෙළක් වගේ ළමයි ටිකකුත් හදාගන තව අවුරුදු 70 ක් ම එකටම ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..

    උබලටහ් එසේ,අ වෙවා කියලා ප්‍රාර්තනා කරනව සහෝ..
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අම්මෝ මේ අක්ක ඉන්න thread වල ඉන්නත් දැන් බය හිතෙනවා නේ........:shocked::shocked::shocked::shocked:
    :lol::lol::yes::yes: ඔව් ඔව් මාත් මෙ බයෙන් ඉන්නෙ :shocked: කොයි වෙලෙ මොනවා කියයි ද දන්නෙ නැ:shocked::eek::eek:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :yes::yes: ow මගෙත් බර 78ක් වගෙ එත් එයාගෙ නම් ගොඩක් අඩුයි ලු :yes: මම නම් ඔවා බලන්නෙ නැ ;)

    ඔවා හනමිටි පුහු අදහස් යාලු.. දෙන්නට දෙන්න ආදරේනම්... දෙන්නගෙ අදහස් ගෑනපෙනවනම්.. එතනින් එහාට දෙයක් නෑ කියලයි මම හිතන්නෙ..ඔය කේන්දර වගේ දේවලුත්...
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    ඔවා හනමිටි පුහු අදහස් යාලු.. දෙන්නට දෙන්න ආදරේනම්... දෙන්නගෙ අදහස් ගෑනපෙනවනම්.. එතනින් එහාට දෙයක් නෑ කියලයි මම හිතන්නෙ..ඔය කේන්දර වගේ දේවලුත්...
    ඔව් ඇත්ත :yes::yes: එහෙනම් මායි එයයි මෙච්චර කල් ඉන්නෙත් නැ එ වගෙම මෙ ජිනියස් පවුලත් ඉන්නෙ නැ :P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අම්මෝ මේ අක්ක ඉන්න thread වල ඉන්නත් දැන් බය හිතෙනවා නේ........:shocked::shocked::shocked::shocked:
    :yes::yes::yes: හොද වෙලාවට කම්පුටර් එක ඈතුලෙන් අත දාල ගහන්න බෑ;););)