දිගටම දාන්න යාලු... හිතට වදින විදිහට ලියල තියනව,,,,
ඒත් මම ඔය උඩ තියන ඉකට එකගනෑ යාලු... මගෙ බර කිලෝ 95
මගෙ කෙල්ලගෙ බර කිලෝ 46...
පොඩි පොඩි පර්ශ්න ඈති උනත් අවුරුදු 3ක් විතර අපි දෙයියන්ගෙ පිහිටින් තාම හොදට ඉන්නව
කතාව දිගටම බලන්නකෝ.. නොගැලපීම් ගැලපුන හැටි.. පොඩි ප්‍රශ්න මොනවද මචෝ.. කිසි ඖලක් නෑ.. එළකිරි වගේ සතුටින් පඩි පෙළක් වගේ ළමයි ටිකකුත් හදාගන තව අවුරුදු 70 ක් ම එකටම ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..











