ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
me thread eka mama Elakiri eke dakapu lassanama thread eka.kathawa mula idanma kiyewwa.me kathawa kochchara lassanada kiyanna mata wachana na.adaraya kiyanne nimak nathi deyak.mulu jewithema adare nisa sarthaka wenawa eth hoda adarayk labunoth witharai. matanam adare gana me wage lassana kathawak na.EK eke adaraya gana dana godak thread wedanawa,duka pirunu ewa,ewa dakkaham aththatama adrae epa wenawa namuth me kathawe thiyana hama wachanekin ma mata danune adare kochchara lassanada kiyala.oya denna ta suba anagathayak labenna kiyala mama suba pathanawa! jesu pihitai!

මට හම්බුන හොඳම කමෙන්ට් එක හම්බුනේ උඹෙන් මචෝ.. උඹ කියපු එක ඇත්ත.. ඕනෑම දෙක හොඳ නරක 2 ක් තියනවා නරක ගැනම නොහිතා හොඳ ගැනත් හිතන්න ඕන.. බුදු සරණයි...
 
virajma

Member
Jun 25, 2008
396
22
0
උඹ හිතුවද මං මුස්ලිම් කියල ගෑනිව බබ්බු හදන මැෂිමක් කරන්න.... :lol::lol::lol: ඔච්චර නම් හදන් නෑ..

හැබැයි මේ කතාවේ අන්තිම කොටසක් කවදාවත් එන්නේ නෑ
මොකක්ද මචන් ඒ කතාවෙ තේරුම. මටනම් හිතෙන්නෙ උබට තවත් ලොකු අවුලක් තියෙනව කියල.
 
virajma

Member
Jun 25, 2008
396
22
0
ආ‍දරේ ගැන, ආදරේට එන බාධා ගැන මටත් ලොකු අත්දැකීම් තියෙනව. ඒ උබට තරමටම නෑ මචන්. ලස්සනට ගලාගෙන ගියපු කතාවක්. පුදුම ආසාවකින් උන්නදුවකින් කියෙව්වෙ. ඇස්වලට කදුලු ආපු තැන් නොතිබුනා නෙමෙයි. හරිම සංවේදී කතාවක. මට උබ ගැනත් උබේ කෙල්ල ගැනත් ආඩම්බරයි. ඒ වගේම පුදුමයි. මෙච්චර දුක්විදගෙන හිටපු එක ගැන. මචන් කවදාවත් උබල දෙන්නට වරදින්නෑ යාලුව. එහෙම වරදින්න හේතුවක් නෑ. ‍මම එක හිතින්ම සුභපතනව දෙන්නටම දෙමාපිය ආශිර්වාදය මැද එකට එකතුවෙන්න ලැබෙන්න කියල. දැන් තියෙන්නෙ දෙන්නට විදින්න තියෙන කාලේ. උබ අදහන්න වටින කොල්ලෙක් මචන්. සුභ අනාගතයක්.................................
 
bohoma sthuthi machan...
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala

එයා පවිත්‍රා ගැනත් දන්නවා.. පවිත්රාට ආරංචිය ගිහින් තිබ්බ මං හංසිකා එක්ක යාලු වෙලා කියල දවසක් හවස හංසිකා ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස හෝල්ට් ඒකෙ ඉන්නකොට පවිත්‍රා ආවලු එයාගේ යාලුවෙකුත් එක්ක ඇවිත් හන්සිකාට කතා කරලා කිවලු චතුරංග යාළුවෙලා ඉන්නේ මාත් එක්ක තමුසේ එයා අයිති කරගන්න එන්න එපා, වැඩිය ආවොත් චතුරංගගේ ඉස්කෝලේ කොල්ලන්ට කියල ගස්සවන්නේ කියල.. හංසිකා පවිත්රගේ පැත්තට හැරිලා දබර ඇඟිල්ල දික් කරලා කිව "චතුරංග මගේ! :growl::growl: තමුසේ නෙමේ වෙන කවුරු ආවත් මං එයාව දෙන්නේ නෑ, තමුසේ චතුරංගගේ කරේ බලෙන් එල්ලෙන් ගියාට එයා තමුසෙට කැමති උනේ නෑනේ, එක එකා දම්මල තමුසේ මට ගස්සවන්නද එන්නේ? උඹ තව එක විනාඩියක් මෙතන හිටියොත් එක එකා දම්මල නෙමේ මං උඹට මෙතනම ගහනවා දත් ටික බඩට යන්න කියල..!!! " බස්‌ හෝල්ට් ඒකෙ හිටපු ඔක්කොම සීන් එක බලගන ඉඳල.. පවිත්‍රා යාලුවත් ඇදගන ගියාලු එතනින් පස්සේ බලාගමු කියල..

ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල.. [/QUOTE]

ammataudu akkiyath wadar velane.:):):):):):):lol:
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මැක්සා කතාව මචං..මාත් ඔය ෆෝන් හුට පට වලට පුදුම කට්ටක් කෑවේ..මන ෆෝන් එක හැන්ගුවේ බොක්ස් ගිටාර් එකේ බොක්ස් එක ඇතුලේ දාල බිත්තියේ එල්ලලයි.. :lol:
    දැන්නම් හැමදේම පිළිවෙලක් වෙලා තියෙන්නෙ :D...ඔය යාළුවො විදියට ඉන්නම් කියල එන කෙල්ලන්ව නම සත පහකට විශ්වාස කරන්නෙපා..ඕකුන් අන්තිමට අපේ ජීවිත අන්තෙටම විනාශ කරල දානව..උඹ මුලදිම ගෑනිව අඳුරගෙන අයින් කරපු එක ලොකු දෙයක්... :yes:

    උඹට වඩා ලෝකේ නැති ලෙඩ මට වැටිලා තියෙන්නෙ ලව් කරන්න ගිහිං..හැබැයි ඒ මගේම ගොන් කමින් කරගනිපුව :dull:
    එත ඒ කිසි දෙකින් එකහිතින් කරපු ආදරේ නැති උනේ නෑ..අර කතාවක් තියනවනේ පතාගෙන එන්නේ ඔතාගෙන යන්න කියල..ඒ විදියටම දැන් ඔතාගෙන ගිහිං තියෙන්නෙ :lol:

    උඹල දෙන්නටත් සුබ මංගලම් කිව්වා එහෙනම් :rofl:
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island

    ඹව් මචන් ඔයා කියපු දේ ගොඩක් දුරට ඇත්ත.ගෑනු ලමයෙක් ඇවිත් කොල්ලෙක් ගෙන් යාලු වෙන්න අහලා සාර්ථක වෙලා දිගටම කරගෙන ගිය ලව් ස්ටෝරියක් නම් මම අහල නෑ තවමත්..අනික මම නම් හිතන්නෙ ගොඩක් කෙල්ලො අනිත් අය තමන්ට වඩා ඉහලට යනවට කැමති නෑ.ඕක තමා ඔක්කොටම මුල.ඒත් කොල්ලන්ගෙ අතර නම් ඔහොම ගතියක් මම දැකලා නෑ..:yes:
     
    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    කතාව ගැන නම් මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.ගොඩක් අය කියලා තියෙන දේවල් වලට මමත් එකගයි.:yes:

    කතාව ලියන සහෝදරයටත් එම නැගණියටත් මම හදවතින්ම සුබ පතනවා..!!!:yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    එයා පවිත්‍රා ගැනත් දන්නවා.. පවිත්රාට ආරංචිය ගිහින් තිබ්බ මං හංසිකා එක්ක යාලු වෙලා කියල දවසක් හවස හංසිකා ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස හෝල්ට් ඒකෙ ඉන්නකොට පවිත්‍රා ආවලු එයාගේ යාලුවෙකුත් එක්ක ඇවිත් හන්සිකාට කතා කරලා කිවලු චතුරංග යාළුවෙලා ඉන්නේ මාත් එක්ක තමුසේ එයා අයිති කරගන්න එන්න එපා, වැඩිය ආවොත් චතුරංගගේ ඉස්කෝලේ කොල්ලන්ට කියල ගස්සවන්නේ කියල.. හංසිකා පවිත්රගේ පැත්තට හැරිලා දබර ඇඟිල්ල දික් කරලා කිව "චතුරංග මගේ! :growl::growl: තමුසේ නෙමේ වෙන කවුරු ආවත් මං එයාව දෙන්නේ නෑ, තමුසේ චතුරංගගේ කරේ බලෙන් එල්ලෙන් ගියාට එයා තමුසෙට කැමති උනේ නෑනේ, එක එකා දම්මල තමුසේ මට ගස්සවන්නද එන්නේ? උඹ තව එක විනාඩියක් මෙතන හිටියොත් එක එකා දම්මල නෙමේ මං උඹට මෙතනම ගහනවා දත් ටික බඩට යන්න කියල..!!! " බස්‌ හෝල්ට් ඒකෙ හිටපු ඔක්කොම සීන් එක බලගන ඉඳල.. පවිත්‍රා යාලුවත් ඇදගන ගියාලු එතනින් පස්සේ බලාගමු කියල..

    ඔය සිද්ධියෙන් පස්සේ තමා මං දැනගත්තේ ගෑනු තමුන්ගේ මිනිහා වෙනුවෙන් පණ වුනත් දෙන්න පසුබට වෙන් නැත්තේ ඇයි කියල..

    ammataudu akkiyath wadar velane.:):):):):):):lol:[/QUOTE]
    :):):yes::yes::yes::):)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මැක්සා කතාව මචං..මාත් ඔය ෆෝන් හුට පට වලට පුදුම කට්ටක් කෑවේ..මන ෆෝන් එක හැන්ගුවේ බොක්ස් ගිටාර් එකේ බොක්ස් එක ඇතුලේ දාල බිත්තියේ එල්ලලයි.. :lol:
    දැන්නම් හැමදේම පිළිවෙලක් වෙලා තියෙන්නෙ :D...ඔය යාළුවො විදියට ඉන්නම් කියල එන කෙල්ලන්ව නම සත පහකට විශ්වාස කරන්නෙපා..ඕකුන් අන්තිමට අපේ ජීවිත අන්තෙටම විනාශ කරල දානව..උඹ මුලදිම ගෑනිව අඳුරගෙන අයින් කරපු එක ලොකු දෙයක්... :yes:

    උඹට වඩා ලෝකේ නැති ලෙඩ මට වැටිලා තියෙන්නෙ ලව් කරන්න ගිහිං..හැබැයි ඒ මගේම ගොන් කමින් කරගනිපුව :dull:
    එත ඒ කිසි දෙකින් එකහිතින් කරපු ආදරේ නැති උනේ නෑ..අර කතාවක් තියනවනේ පතාගෙන එන්නේ ඔතාගෙන යන්න කියල..ඒ විදියටම දැන් ඔතාගෙන ගිහිං තියෙන්නෙ :lol:

    උඹල දෙන්නටත් සුබ මංගලම් කිව්වා එහෙනම් :rofl:

    මේක නම් පට්ටම කතාව... බොහොම ස්තුතියි මචෝ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඹව් මචන් ඔයා කියපු දේ ගොඩක් දුරට ඇත්ත.ගෑනු ලමයෙක් ඇවිත් කොල්ලෙක් ගෙන් යාලු වෙන්න අහලා සාර්ථක වෙලා දිගටම කරගෙන ගිය ලව් ස්ටෝරියක් නම් මම අහල නෑ තවමත්..අනික මම නම් හිතන්නෙ ගොඩක් කෙල්ලො අනිත් අය තමන්ට වඩා ඉහලට යනවට කැමති නෑ.ඕක තමා ඔක්කොටම මුල.ඒත් කොල්ලන්ගෙ අතර නම් ඔහොම ගතියක් මම දැකලා නෑ..:yes:

    මං ඉගෙන ගත්ත මුස්ලිම් මිස් කෙනෙකුත් අපිට කියල තියනවා එයා අද ඉන්න තැනට එන්න ගොඩක් අවංකව උදවු කලේ පිරිමි අය, ගෑනු අය ගොඩක් වෙලවට උදවු කරනවා වගේ ඉඳගන කැපිල්ල තමා දැම්මේ කියල..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මැක්සා කතාව අයියා...සුබ පැතුම් 2න්නටම :)
    මගේ කතාවත් මේ වගෙ ලස්සන උනානම්.......... :(
    මට ඉතින් හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී තමයි
     
    • Like
    Reactions: genius89

    dasunwi

    Member
    Jun 19, 2010
    327
    8
    0
    උඹලගෙ කතාව මුල ඉඳලම මන් කියෙව්වා..
    උඹලා අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නව කියලා තෙරුනා.. any way congratz
     
    • Like
    Reactions: genius89

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචන් පට්ට කතාව බන් අද තමයි මට සෙට් වුනේ උම්බලා දෙන්නට ජයෙන් ජය වේවා කියලා පතනවා මොනවා උනත් උම්බලා දෙන්නගෙම කොන්ද පන තිය‍නවා දැන් ඉන්න එවුන්ට වඩා මට නම් උම්බලා දෙන්නා ගැන ආඩම්බර එකයි..............................................
     
    • Like
    Reactions: genius89

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    2 කොටස

    ක්ලාස් එක තියෙන්නේ බදාදා හවස මාත් ඉතින් බස් එකේ ටවුමට ගිහින් බැහැල ක්ලාස් එක තියන තැනට ගියා.. ඊට පස්සේ පන්තිය ඇතුලට ගිහින් වාඩි වෙන්න තැනකුත් හෙවුවා.. ඇතුලේ කෙල්ලෝ විතරමයි හිටියේ.. ක්ලාස් පටන් ගන්නකල් කොල්ලෝ තුලට එන්නේ නෑ. මං කෙල්ලෝ ගොඩ මැද්දෙන් ඉස්සරටම ගියා, එදා සර් කිවේ ඉස්සරහටම ඇවිත් වාඩි වෙන්න කියල ඔක්කොම කෙල්ලෝ මං දිහා බලනවා මං බිම බලාගන ඉස්සරහට යනකොට ඇස් කොනෙන් දැක්ක දැකල පුරුදු මුණක්. මං බැලුවම අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් මං දිහා බලන් ඉන්නවා. මං ටක්ගාල බිම බලාගත්ත.. ඒත් එය මං දිහා අමුතු විදියට බලන් හිටියේ.. ඒ කෙල්ල කුරුණෑගල ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ළමයෙක් අපේ සර් උගන්වන්නෙත් ඒ ඉස්කොලෙමයි.. කොහොම හරි ඉතින් ඔහොම මං සති පතා ක්ලාස් ගියා.. ඔය වගේ 2004 ඉවර වෙලා 2005 ත් ආවා.. අපි දැන් 11 ඉන්නේ. මේ කාලේදී මට තේරුණා කුරුණෑගල ප්‍රසිද්ධම බාලිකා ඉස්කෝලේ කෙල්ලෙක් මං දිහා වැඩිපුර බලනවා කියල.. එයාගේ නම් පවිත්‍රා. එයා අපේ දහම් පාසලටත් එනවා, දහම් පාසලෙත් අර වගේම තමයි.. ඒත් මං වැඩිය ගණන් ගත්තේ නෑ..

    5 කොටස

    ටික දවසක් යනකල් මට මිස්කෝල් මැසේජ් එවුවට කවුද කියල පවිත්‍රා මට කිවේ නෑ.. මට 100% ෂුවර් නැතුව ඔය පවිත්‍රා නේද කියල අහන්න බෑනේ.. පස්සේ එයා කිව එයා පවිත්‍රා තමා කියල.. මේ වෙනකොට මට තේරුනා පවිත්‍රා මාව අල්ලන්න දැලක් තමයි මේ අටවන්නේ කියල.. මොකද ඒ කාලේ ඉඳලම පවිත්‍රා බාලිකා ඉස්කෝලෙකට ගියාට කොල්ලෝ එක්ක ආශ්‍රය වැඩියි.. මං එහෙම අයට කැමති නෑ.. කොටින්ම කියනවා නම් අපි කියනවා වගේ බඩු ටයිප්.. එහෙම කෙල්ලෙක් එක්ක මට යාලු වෙන්න බෑ..

    Machan ai me than 2kaka ekama kella school 2kakata giya kiyala dalatiyenne...
     
    මිශ්‍ර පාසලට ගියේ හංසිකා, බාලිකා පාසලට ගියේ පවිත්‍රා එකම කෙනා ගැන නෙමේ ඔය කියන්නේ..