මැක්ස කථාව මචන්. උබේ හිතේ හයිය ගැන මට මාර සංතෝසයි. ඇත්තටම නවකතාවක් කියෙව්ව වගේ හැගීමක් දැනුනෙ. දෙන්නටම සුභ අනාගතයක් වේවා....

man oyage katahwa thama bagayayi kiyawwawe..man hithanne math giyenoya oya kiyana clz ekata..
man dakka eda ara atha gala giya eke oyage 4to..man hithanne me oyala denna wenna athi...man tham katahwa digatama kiyawwwe na...nice to meet u and wish u all de best...

![]()

Ayye mama jeewithe dakapu sirama love ekak me...
dennatama mama subha pathanawa....
jayawewa
appatasiri yakoo umbath mage wayase wage,umba devans kella aadarse da![]()

matanm harima sathutui me wage aya gana awagema harima adambarai me wage awanka adithara kollo saha kello degolloma inna eka gana ............gd luck ayye and akke jeevithe antnthima dawasa wenakan akata inna labenna kiyala wish karanawa .......mama meka dakke meke link aka ara wena kathawaka dala tyenawa dakkama.......mama a kattiya nathi thana waradi kiyanawa neme a story ake inna chracters dekath akka baladdi oya denna gana mata harima adambarai ........oyage me lassa kathawa api ekka beda gaththata godak sssthuthie

අද තමා මේක දැක්කේ....පට්ට ලව් ස්ටෝරිය මචං....පට්ට කියන්නේ පට්ටම පට්ට......ආදර්ශයට ගන්න පුළුවන් ප්‍රේම කතාවක්....සුපිරි....දෙන්නට මගේ උණුසුම් සුභපැතුම්!![]()
ඔයාලා දෙන්නට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව.නුදුරු අනාගතයෙදි දෙමාපිය ආශිර්වාදය හිමි වේවා.
නොවෙනස් ආදරයයි ඉවසීමයි තමයි ඔයාලව මේ තරම් දුරට ගෙනත් තියෙන්නෙ.
ඉදිරියටත් ඕන වෙන්නෙ ඒකම තමා.
ඒ වගේම අවසන් නොවෙන මේ කතාවෙ අප්ඩේට්ස් නම් අපිට ඕන.
+++ + +++![]()
මචන් එලම ඉස්ටොරිය..
මමයි මගෙ කෙල්ලයි දෙන්නම තරගෙට කියෙව්වෙ..
දෙන්නටම සුභ අනාගතයක් මචෝ..
ඔයාල එකිනෙකාට ඇත්තටම ආදරය කරන නිසා කවදාවත් වරදින් නෑ.
දෙන්නටම සුබ අනාගතයක්.......