ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
23 කොටස

ඔහොම ගිහින් 2008 උසස් පෙළත් ලං වුනා... හැබැයි ඉතින් එක්සැම් ගැන නම් කතා නොකරන තරමට හොඳයි.. උසස් පෙලට මාස 3 කට විතර කලින් මං මාර විදියට මහත් වුනා. ඒකට මුලික හේතුව වුනේ උදේ පාන්දරම නැගිටලා තඩි බත් පිගානක් කාලා ක්ලාස් යනවා ක්ලාස් එකේ ඉන්ටවල් එකටත් තව තඩි බත් එකක් කනවා. 3 විතර වෙනකොට ගෙදර එනවා රෑට පාඩම් කරන නිසා ;);) ගෙදර ආපු ගමන් කාලා නිදාගන්නවා ආයි නැගිටින්නේ 6.30 ට විතර ඊට පස්සේ රෑට කන්නේ 8 ට විතර ඒ කාලත් වාඩි වෙලා පාඩම් කරන නිසා මාස 3 ක යනකොට මහත් වුනා..

එත් මේ කාලේ ආව ප්‍රශ්නත් එක්කයි, විභාග ආතතියයි නිසා හංසි ගොඩක් මානසිකව පිඩා වින්දා.. එයා බලන් ඉද්දි කෙට්ටු උනා, කොන්ඩේ යන්නත් ගත්තා.. මං පුළුවන් තරම් එයාගේ හිත හදපු එක තමා කලේ..

එක්සැම් එකෙන් පස්සේ අපි ගියා ICDL ඉගෙන ගන්න.. ඒ ක්ලාස් එකේ හොදම කලර්ස් පෙන්නන ලිස්ට් එකේ උඩින්ම හිටියේ අපි දෙන්නා... මේ කාලේ වෙනකොට අර ආතති මානසිකත්වයෙන් මිදිලා හංසි එයාගේ සුපුරුදු රිද්මයට ආව.. ඒකට ගොඩක් හේතු වුනේ ක්ලාස් එකේදී එයාට මං ලග ඉන්න ගමන් ඉගෙනගන්න ලැබුන එක..
 
Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
අනේ සහෝදරයා ඇගිලි ටිකට හෙන ගහල ගියදෙන් කියල කතාවේ ඉතුරු ටිකත් දාන්නකෝ.......මේක යකෝ මර මගුලක්නේ...පාඩුවේ හිටපු අපිට පට්ට සුරංගනා කතාවක් කියලා මගදී නවත්තලා...ඉතුරු ටික දාන්න බෑ කිව්වම ඇගේ මාළු නටනවනේ ඉතින්...... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
:shocked::shocked: අම්මො අක්කි නම් නියමයි :yes::yes: ඔව් ඇත්ත ගැනු විතරක් නෙමෙයි සමහර පිරිමි උනත් එහෙමයි:yes: ගොඩක් ම එක හරි යන්නෙ ඇත්තටම දෙන්නාම ගොඩක් ආදරෙ කරන අයට තමා :D හැබැයි මොනවා උනත් අක්කි එ වෙලෙ වැඩ කරපු හැටි නම් එල :D පවිත්‍රා යන්න ඇත්තෙ තවත් byte වෙන්න බැරි නිසා වෙන්න ඇති :lol::lol:

ඔය වෙලාවේ පවිත්‍රා:lol::lol::lol::lol: තවත් දෙයක්‌ කිවා,එයාගෙ යාලුවෙක්‌ගෙ අයියා කෙනෙක්‌ ඉන්නවලු මාලු බිස්‌නස්‌ කරන.එකාටත් කියල මට හොද වැඩක්‌ කරනව කිව.එවෙලෙ මාත් කිව ඔයා ඔය කවුරු එක්‌කගෙන ආවත් මන් බය නෑ,මන් එකාවත් උස්‌සල පොලවෙ ගහනව කියල.
මන් ටිකක්‌ විතර චන්ඩි තමයි:shocked::shocked::shocked::shocked:
 
nj542

Member
Jul 25, 2007
3,747
28
0
23 කොටස
උසස් පෙලට මාස 3 කට විතර කලින් මං මාර විදියට මහත් වුනා. ඒකට මුලික හේතුව වුනේ උදේ පාන්දරම නැගිටලා තඩි බත් පිගානක් කාලා ක්ලාස් යනවා ක්ලාස් එකේ ඉන්ටවල් එකටත් තව තඩි බත් එකක් කනවා. 3 විතර වෙනකොට ගෙදර එනවා රෑට පාඩම් කරන නිසා ;);) ගෙදර ආපු ගමන් කාලා නිදාගන්නවා ආයි නැගිටින්නේ 6.30 ට විතර ඊට පස්සේ රෑට කන්නේ 8 ට විතර ඒ කාලත් වාඩි වෙලා පාඩම් කරන නිසා මාස 3 ක යනකොට මහත් වුනා..

he hee...
mehemada mahath unee... :rolleyes:

apitath mathakai A/L mahath wima nam.... :D
mahath wela wadi unoth oka adukatraganna thamai amaru :lol:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
24 කොටස

අපි ඔය අතර රිවිෂන් ක්ලාස් යන්නත් පටන් ගත්තා.. 2008 දෙසැම්බර් රිසල්ට් ආවට එච්චර සතුටු වෙන්න පුළුවන් ප්‍රතිපල අපිට තිබුනේ නෑ.. මේ වෙනකොට ගෙවල් 2 න් ම හිතන් හිටියේ අපි අතර කිසි සම්බන්දයක් නෑ කියල..

සාමාන්‍යයෙන් ආදරය කරපු ඕන කෙනෙක් දන්නවා ආදරය කරනවා කියන්නේ ෆෝන් එකෙන් කතා කරන එකම නෙමේ.. ආදරයකරන අය ආසයි අනිත් කෙනා එක්ක අත්වැල් බැඳගන පාරවල් දිගේ ඇවිදින්න, ෆිල්ම් එකක් බලන්න යන්න, චුට්ටක් ආදරෙන් ඇස් 2 දිහා බලන් ඉන්න, කිස් එකක් දෙන්න.. ඒත් අපිට ඒ වාසනාව තිබුනේ නෑ. අපි දෙන්නම එක ගෙවල් ලග කට්ටිය කුරුණෑගල ටවුමට බොහොම ලගින ජීවත් වෙන්නේ ඒ නිසා අපි ටවුමට ගියොත් අඳුරන අය ඕන තරම් හම්බෙනවා.. ඒ නිසා අපි අපේ හැගීම් හිරකරගන හිටියා..

ඒ දවස්වල මං ක්ලාස් ගියේ මේට් 50 බයික් එකක.. ක්ලාස් එක ලග තැනකින් බයික් එක දාල මං ක්ලාස් ගියේ. කොල්ලෙක් උනාම කෙල්ලෙක්ව ඔය වගේ බයික් එකක දාගන යන්න බෑනේ.. ඒත් අපි ඒ බයික් එකෙත් පොඩි පොඩි රවුම් ගිහින් තියනවා.. වෙන කෙල්ලෝ නම් ඒ වගේ බයික් එකකට නගින්නේවත් නෑ.. ඒත් මගේ හංසි එහෙම නෑ.. එයා හැමදාම කිවේ අපි අපිට පුළුවන්, තියන විදියට හැම දෙයක්ම කරගමු කියල..

උඹල හිතනවා ඇති අපි 3G ෆෝන් ගත්ත නම් මුණ බලාගන කතා කරනවනේ කියල.. ඒත් මං කියන්න ලජ්ජා නෑ අපිට එහෙම කරන්න සල්ලි තිබ්බේ නෑ.. මොකද අපි 2 ෆෝන් වලට දාන්න සල්ලි හොයාගත්තේ ක්ලාස් ෆීස් වලින් මාටියා ගහගන්න පොඩි ගානකුයි, අපිට ඉන්ටවල් ඒකට කන්න දෙන සල්ලි වලිනුයි.. ෆෝන් ඒකට දාන්න සල්ලි ඉතුරු කරගන්න ඉන්ටවල් ඒකට අපි 2 නොකා හිටපු වෙලාවල් ඕන තරම් තිබුනා..
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔය වෙලාවේ පවිත්‍රා:lol::lol::lol::lol: තවත් දෙයක්‌ කිවා,එයාගෙ යාලුවෙක්‌ගෙ අයියා කෙනෙක්‌ ඉන්නවලු මාලු බිස්‌නස්‌ කරන.එකාටත් කියල මට හොද වැඩක්‌ කරනව කිව.එවෙලෙ මාත් කිව ඔයා ඔය කවුරු එක්‌කගෙන ආවත් මන් බය නෑ,මන් එකාවත් උස්‌සල පොලවෙ ගහනව කියල.
මන් ටිකක්‌ විතර චන්ඩි තමයි:shocked::shocked::shocked::shocked:

:yes::yes::yes: ඔව් ඔව් මෙයා හොඳ චන්ඩියෙක් තමා.. කාට පාර්ට් දැම්මත් මං ලගදි පුස් පැටියා වගේ..
 
nj542

Member
Jul 25, 2007
3,747
28
0
:yes::yes::yes: ඔව් ඔව් මෙයා හොඳ චන්ඩියෙක් තමා.. කාට පාර්ට් දැම්මත් මං ලගදි පුස් පැටියා වගේ..

:lol::lol::lol::lol::lol::lol:
ela ela...
ehema thamai niyama love eka
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
25 කොටස

සල්ලි ඉතුරු කරන්න අපි ඒ දවස් වල මාර විදියට මහන්සි වුනේ.. එච්චර කලේ අපේ කටහඬ එක විනාඩියක් වැඩිපුර අහන්න ඕන නිසා.. මට මගේ කෙල්ල ගැන ගොඩාක් ආඩම්බර වගේම දුක හිතුන අවස්ථාවක් තිබ්බා, මොන දේ අමතක වුනත් මට ඒක නම් අමතක වෙන්නේ නෑ..

දවසක් මගේ පුද්ගලික ප්‍රශ්නෙකට මට රුපියල් 500 ක ඕන වුනා.. මට ඒක හොයාගන්න කිසිම විදියක් තිබ්බේ නෑ.. අපි 2 ගෙන් කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් දුකක් දැනුන ගමන් අනිත් කෙනාට ඒක දැනෙනවා.. ඒ නිසා හංසි මගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියල මං නොකිය ඉන්නකොට මට සැර කරලම ඇහුව ප්‍රශ්නේ මොකක්ද කියල.. මට ටිකක් ඇත්නම් තරහ ගියාට හන්සිට එහෙම නෑ එයාට තරහ යන්නේ ඉවසල බැරිම තැන.. ඊට පස්සේ මං සිද්දිය කිව ගමන් මෙයා පහුවෙනිදා මට ඒ සල්ලි දුන්නා..සල්ලි කොහෙන්ද අහපුවම කිවේ ඉතුරු කරපුව කියල.. ටික දවසක් යද්දී තේරුණා මට මෙයා ක්ලාස් එකක් එක එක ලෙඩ කිය කියා මග අරිනවා.. පස්සේ මාත් ටිකක් සැර කරලා ඇහුවම ක්ලාස් යන්නේ නැත්තේ ඇයි කියල මෙයා කිවේ එදා මට සල්ලි දුන්නේ ක්ලාස් ඒකට දෙන්න තිබුන ෆීස් කියල..:no::no: :(:(

මට ඒ වෙලාවේ දනුන්න හැගීම වචන වලින් කියල නිම කරන්න බෑ..
 
මන් එවෙලෙ කලේ කරන්න පුලුවන් හොදම දේ.එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින්න අපිට අවස්‌තා ලබෙන්නෙ බොහොම අඩුවෙන්.ලබෙන අවස්‌තාවෙදි පුලුවන් උපරිමයෙන් කලොත් තමයි වටින්නෙ
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තොපි දෙන්න දැන් මෙතනත් ලවු කරන්න ගත්තද ?

තොපිට කියවන්න මෙතන කතාව කොටන්නත් ඕන.. එතකොට මගේ කෙල්ලට මොකද වෙන්නේ? ඒකි පවු නැද්ද? ඇයි ඉතින් අද උදේ ඉඳල මං මෙතනට වෙලා කතාව කොටනවා.. කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නැනේ...:growl::growl::growl: මගේ කෙල්ල නිසාම හොදයි.. වෙන කෙල්ලෙක් එහෙම නම් මේ වෙනකොට වලි 10 ක විතර දාල මගේ ඔලුව කාලා....!!! :sorry::sorry::sorry: