ජීවතයම වූ ආදරය.. Daily Updating

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...

මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..

අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..

තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..

කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..

ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..

සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..

සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

Story Continues & but it will never ends..
 
Last edited:
  • Like
Reactions: chathu05

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    තොපිට කියවන්න මෙතන කතාව කොටන්නත් ඕන.. එතකොට මගේ කෙල්ලට මොකද වෙන්නේ? ඒකි පවු නැද්ද? ඇයි ඉතින් අද උදේ ඉඳල මං මෙතනට වෙලා කතාව කොටනවා.. කෝල් එකක් දෙන්නවත් වෙලාවක් නැනේ...:growl::growl::growl: මගේ කෙල්ල නිසාම හොදයි.. වෙන කෙල්ලෙක් එහෙම නම් මේ වෙනකොට වලි 10 ක විතර දාල මගේ ඔලුව කාලා....!!! :sorry::sorry::sorry:
    :cool::cool: ඔවා ගනන් ගන්න එපා ;) ලස්සන කතවක් :D එල එල
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    mage tikiri mole;););););)
    :yes::yes::cool::cool:

    තොපි දෙන්න දැන් මෙතනත් ලවු කරන්න ගත්තද ?
    :yes::yes::confused: ඇයි උන්ට ලව් කරන්න බැරිද?? එලකිරි rules වල නම් එහෙම rule එකක් නැ :eek::eek: අනික ලව් කරන්න වෙලාවක්,තැනක් ඔනෙ නැ :P

    මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...

    මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..

    අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..

    තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..

    කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..

    ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..

    සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..

    සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

    Story Continues & but it will never ends..
    :love::love::love::love::love: :yes::yes: ලස්සන කතාවක් :D ඇත්තටම මන් මෙකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා :D ඔය දෙන්නාටම සුබ පතනවා මන් :D
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ela
    ela.. thanx apith ekka beda gaththata.. anthima ekakth daamu balanna
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

    Story Continues & but it will never ends..

    ඔබ දෙ‍දෙනාගේ ආදරය කිසිදා අවසාන නොවී සදා අමරණීය වේවා!!!:love::love::love:
     
    Mrs Genius

    Member
    Apr 4, 2011
    278
    14
    0
    With genius89
    ජීවිතේ කවියක්‌
    ආදරේ:love::love::love::love:සොඳුරුතම වදනක්‌
    කඳුලැලි බිඳක්‌.........හසරැලි පොදක්‌
    එකට එක්‌වු විට දැනේ
    පෙර නොවිඳි රසයක්‌
    :love::love::love::love::love::love::love::love:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ජීවිතේ කවියක්‌
    ආදරේ:love::love::love::love:සොඳුරුතම වදනක්‌
    කඳුලැලි බිඳක්‌.........හසරැලි පොදක්‌
    එකට එක්‌වු විට දැනේ
    පෙර නොවිඳි රසයක්‌
    :love::love::love::love::love::love::love::love:

    wow u guys are awesome/....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :love::love::love::love::love: :yes::yes: ලස්සන කතාවක් :D ඇත්තටම මන් මෙකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා :D ඔය දෙන්නාටම සුබ පතනවා මන් :D

    Thnx macho.. නිකන්ම කියවනවට වඩා කාට හරි මේ කතාවේ ප්‍රයෝජනයක් තිබ්බා නම් එච්චරයි.. :yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ආදරය කරන්න කෙනෙක් නැති අය, මට කෙනෙක් හිටියනම් කොච්චර හොඳද, මං එයාව ආදරෙන් බලා ගන්නවා කියල හිතනවා..

    ආදරය කරන්න කෙනෙක් හොයාගත්තම, මෙයාගේ අරදේ හොඳ නෑ, මේදේ හොඳ නෑ, මෙයාට වඩා හොඳ අය ඉන්නවා කියල හිතනවා..

    ඒ කෙනාව දාල තව කෙනෙක් හොයාගත්තම හිතෙනවා, අරයා මෙයාට වඩා කොච්චර හොඳද කියල..

    මනුස්සයා කියන්නේ කොච්චර ලැබුනත් තෘප්තිමත් වෙන කෙනෙක් නෙමේ.. ඒ නිසා ලද දෙයින් සතුටු වෙලා, සතුටින් කල් ගත කරන්න.. මොකද 100% මනුෂ්‍ය හිත තෘප්තිමත් කරන්න බැරි නිසා..
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේ අපේ කතාව.. බාදක හැලහැප්පීම් හෙන පුපුරන සුළිකුණාටු මැද අපි ගොඩක් කැපකිරීම කරලා බොහොම පරිස්සමින් රැකගත්ත අපේ ආදරේ...

    මට අනිත් කට්ටියටම කියන්න තියෙන්නේ තමුන්ට කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. එයාව ආදරෙන් බලාගන්න..

    අවුරුදු ගානක් ආදරය කරපු කෙනාට වඩා අද හම්බුනා කෙනා විශ්වාස කරන්න එපා.. එහෙම කරලා පස්සේ තේරුනොත් තමුන් මිරිගුවක් පස්සේ ගියා කියල එදාට කවුරුත් නැති වෙයි..

    තමුන් ළගින් දැන් ඉන්න කෙනා අනිත් අය එක්ක සසදන්න යන්න එපා, මට ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මගේ කෙල්ල..

    කෙනෙක්ගේ බාහිර ස්වරුපෙන් අභ්‍යන්තරය මනින්න යන්න එපා.. පිට ඔපේ හදාගන්න ඕන තරම් ක්‍රම තියනවා.. ඒත් පිරිසිදු හදවතක් හොයාගන්න හරි අමාරුයි.. එහෙම හදවතක් ලැබුනොත් බය නැතුව තමුන්ගේ ජීවිතයම බාර දෙන්න..

    ආදරය කරන කෙනාට කිසිම දෙයක් හංගන්න එපා.. කොටිම ජිවිතයේ එක තත්පරයක්වත්..

    සැබෑ ආදරයේදී මම කියල කෙනෙක් නෑ..

    සොයුරු සොයුරියනි.. මගේ කතාවේ අවසාන කොටස බලාපොරොත්තු වෙන්න එපා..

    Story Continues & but it will never ends..

    මචෝ උඹේ කතාව පට්ට සිරා.
    උඹල දෙන්නගේ ලවට අපෙන් සුබ පැතුම්.
    තව වැඩි කාලයක් ඔහොම ලව් කරලා,
    පස්සේ කසාද බැඳලා,
    දරුවෝ 4, 5 දෙනෙක් හදලා ඔය වගේම හැමදාම හිටපන්........................

    ;););)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ජීවිතේ කවියක්‌
    ආදරේ:love::love::love::love:සොඳුරුතම වදනක්‌
    කඳුලැලි බිඳක්‌.........හසරැලි පොදක්‌
    එකට එක්‌වු විට දැනේ
    පෙර නොවිඳි රසයක්‌
    :love::love::love::love::love::love::love::love:

    :yes::yes::D:D :love::love:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම මේ ත්‍රෙඩ් එක දැක්කේ ලොග් අවුට් වෙන්න යද්දි.. පලවෙනි පොස්ට් එක කියෙව්වට පස්සෙ ඔක්කොම වැඩ නවත්තලා දාලා මේක කියෙව්වා..

    ඇත්තටම අයියා ඕක වෙන්න ඇති නියම ආදරය කියන්නෙ..

    ඔයාලා දෙන්නටම මම මුලු හදවතින්ම සුබ පතනවා..

    ඔබට ජය..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම මේ ත්‍රෙඩ් එක දැක්කේ ලොග් අවුට් වෙන්න යද්දි.. පලවෙනි පොස්ට් එක කියෙව්වට පස්සෙ ඔක්කොම වැඩ නවත්තලා දාලා මේක කියෙව්වා..

    ඇත්තටම අයියා ඕක වෙන්න ඇති නියම ආදරය කියන්නෙ..

    ඔයාලා දෙන්නටම මම මුලු හදවතින්ම සුබ පතනවා..

    ඔබට ජය..

    Thnx macho...
     
    • Like
    Reactions: kellsupun