ජීවත්වෙන්නේ රස්සාවක් කරන්නද? කියවන්න

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    “සමහර වෙලාවට ඉස්කෝලේ යන කාලෙදි පන්තියක් දෙකක් කට් කරපු එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. පාසල් යන කාලේදී එහෙම දඟ වැඩත් කරන්න ඕන. මොකද මම දැන් හිනා ගස්වන්නේ ඒ අතීත මතකයන් මිසක් ඒ කාලේදී ගත්ත ලකුණු නෙවෙයි”

    :yes::yes::yes::yes: