පර්සි මහේන්ද්‍ර. බයියෝ රවට්ටන්න මහේන්ද්‍ර මහින්ද උනාPercy මහත්තයා හින්දා නේද?![]()
පර්සි මහේන්ද්‍ර. බයියෝ රවට්ටන්න මහේන්ද්‍ර මහින්ද උනාPercy මහත්තයා හින්දා නේද?![]()
නුවර town එකේ වැස්සට යට වෙන්නෙ අලි මුඩුක්කුව ගාවයි, clock tower එක ගාවයි, Railway Station එක ගාවයි විතරයි මචන්. ඒකත් යට වෙන්නෙ පොඩ්ඩයි හරියට වතුර බහින්නැති නිසා. ඒ වතුර දවසින් බැහැලා යනවා. නුවරින් ඉඩම් ගද්දි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනෙ ඉඩම ගන්න හරියෙ නාය යනවද නැද්ද කියන තමා. හැබැයි අකුරණ, නාවලපිටිය වගේ තැන් නම් යට වෙනවා වැස්සට.Hebei wessoth yata wenawa neh ?
වයිෆිගෙ ගම බදුල්ල. පුදුම සීතලක් තියෙන්නෙ සමහර කාලවල. වතුර උණු කරලා මූණ හෝදන්නෙ ගියාම ...ජාඇල - කොළඹට හයිවේ එක තියනවා, අනික් පහසුකම් තියනවා ඒ වගේම ඉඩකඩ තියනවා.
බදුල්ල - දේශගුනේ හොදයි, පහසුකම් පැත්තෙනුත් අවුලක් නෑ. හැබැයි හොද ප්‍රයිවෙට් හොස්පිටල් එකක් නෑ. ගවර්මන්ට් හොස්පිටල් එක ශේප්.
එහෙම එන්නේ නැහැ.Sattu watte sattu kuudu kadan eliyata pannot
traffic, air pollution wadima city ekak thamai kandyහොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
nagara atha hareemata kalayai, kos gediyak, polgidiyak hadena thanak hoya ganin.ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
Air Pollution තියෙන්නෙ central town එක හරියෙ විතරයි මචන් town එක කඳු වලින් වට වෙච්ච පහත් බිමක තියෙන නිසා. ඒත් මං අහල තියෙන විදියට රක්ෂිතයක් (උඩවත්ත කැලේ) ආසන්නයේ පිහිටලා තියෙන එකම අග නගරෙත් නුවරම තමා. මං ඉන්න තැනට නුවර town එකේ ඉඳන් 1.5 km වගේ තමා තියෙන්නේ. ඒත් මේ හරියෙත් හොඳට ගස් කොලං වැවිලා කොළ පාටට තියෙනවා. ඒ කියන්නෙ නුවර ගොඩක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න ගෙවල් තියෙන හරියෙ air pollution එකක් නෑ. ගොඩක් ගෙවල් තියෙන්නෙ කඳුවල උඩ හරියට වෙන්න. හැබැයි නුවර town එක ඇතුලෙන්ම ගෙයක් හොයනවනම් air pollution එකයි, sound pollution එකයි, traffic එකයි හැම එකටම අහුවෙනවා.traffic, air pollution wadima city ekak thamai kandy
හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple"
අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simpleකොළඹ" එක්ක නුවර සංසන්ධනය කරන්න බෑ බං
අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple
කොළඹ" එක්ක නුවර සංසන්ධනය කරන්න බෑ බං ඒක වාණිජ නගරයක්. ඒක ඇතුලෙ තව නගර විශාල ප්‍රශ්නයක් තියෙනව නුවර වගේ ඇති එක නගරයක්.
Look at these two pictures and decide for yourself whether the most air pollution is in Kandy or Wellawatte.Yeah I don't want to die of respiratory diseases. But then again I'm from Colombo.

Air Pollution තියෙන්නෙ central town එක හරියෙ විතරයි මචන් town එක කඳු වලින් වට වෙච්ච පහත් බිමක තියෙන නිසා. ඒත් මං අහල තියෙන විදියට රක්ෂිතයක් (උඩවත්ත කැලේ) ආසන්නයේ පිහිටලා තියෙන එකම අග නගරෙත් නුවරම තමා. මං ඉන්න තැනට නුවර town එකේ ඉඳන් 1.5 km වගේ තමා තියෙන්නේ. ඒත් මේ හරියෙත් හොඳට ගස් කොලං වැවිලා කොළ පාටට තියෙනවා. ඒ කියන්නෙ නුවර ගොඩක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න ගෙවල් තියෙන හරියෙ air pollution එකක් නෑ. ගොඩක් ගෙවල් තියෙන්නෙ කඳුවල උඩ හරියට වෙන්න. හැබැයි නුවර town එක ඇතුලෙන්ම ගෙයක් හොයනවනම් air pollution එකයි, sound pollution එකයි, traffic එකයි හැම එකටම අහුවෙනවා.
ජොබක් කරනව නම් මේ පැති අවුලක් නැ. ඒත් මේවත් නොසුදුසුයි.තව ටීක කාලෙකින් දිල්ලිය වගේ වායූ දූෂණය උපරිම උනාම උබලට වැඩේ තේරෙයි.ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?