ජීවත් වෙනවා කියලා දැනෙනවාද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    බඩු මිල වැඩි බව ඇත්තයි.. නමුත් අපට දැන් ජීවත් වෙනවා කියා දැනෙනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

    March 2, 2021 at 6:21 am

    බඩු මිල ඉහළ ගිය ගොස් ඇති බව දන්නා නමුත් දැන් අපිට ජීවත් වෙන බව දැනෙන බව රාජ්‍ය නැති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි

    මෙහෙම වෙලත් උඹට ජීවත් වෙනවා කියලා දැනෙනේ නැත්තම් උඹ තිරිසනෙක්
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පහුගිය අවුරුදු 5 උසවි ගානෙ ගිහින් ,පෙලපාලි උද්ගෝශන , ජනතා රැලි
    වලට ගිහිල්ලා මහන්සි වෙලා
    දැන් ඒ මිනිස්සු කැලයක් කපාගෙන තේ ටිකක් හිටවලා .
    ඇමති කමක් අරගෙන සැපට ඉන්නවා . උබට ඉතින් ඒ මනුස්සයා උබලා ගැන කිව්වා
    කියලා තොප්පි දාගත්තට කරන්න දෙයක් නැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    බඩු මිල වැඩි බව ඇත්තයි.. නමුත් අපට දැන් ජීවත් වෙනවා කියා දැනෙනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

    March 2, 2021 at 6:21 am
    බඩු මිල වැඩි බව ඇත්තයි.. නමුත් අපට දැන් ජීවත් වෙනවා කියා දැනෙනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

    බඩු මිල ඉහළ ගිය ගොස් ඇති බව දන්නා නමුත් දැන් අපිට ජීවත් වෙන බව දැනෙන බව රාජ්‍ය නැති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි

    මෙහෙම වෙලත් උඹට ජීවත් වෙනවා කියලා දැනෙනේ නැත්තම් උඹ තිරිසනෙක්
    නාකි මයිනගෙ පවුලටනං ජීවත් වෙනව කියල දැනෙනව ඇති. රටක් බංකොලොත් වෙන තරමට හොරාකාලා මලු පුරවන් ඇත්තෙ